කොරෝනාවෙන් දිවි රැකදෙන ඔසුවක් සජිත් හෙලි කරයි.. වහා තොග ගෙන්වන්නැයි ආණ්ඩුවට කියයි…

August 18, 2021 at 10:00 am | lanka C news
කොරෝනාවෙන් දිවි රැකදෙන ඔසුවක් සජිත් හෙලි කරයි.. වහා තොග ගෙන්වන්නැයි ආණ්ඩුවට කියයි…

කොරෝනා ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ගේ දිවි රැක දෙන ඖෂධයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කරයි.

එම ඖෂධය මේ වනවිට රට තුළ දැඩි හිගයක් පවතින බවත් එම ඖෂධය අඛණ්ඩව සපයන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

ඒ මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටී.

93,764 views

37 Comments to “කොරෝනාවෙන් දිවි රැකදෙන ඔසුවක් සජිත් හෙලි කරයි.. වහා තොග ගෙන්වන්නැයි ආණ්ඩුවට කියයි…”

  1. Saman says:

    This is known to all the people and he is saying as if he has found about this drug. This drug is given to arthritis and recently found that it helps Covid-19 patients at the critical pace. This is not a drug you can buy and store and only administrated by Hospital authorities on the requirement.

    • Reality says:

      Just think, Just think, that this chap has become our President? What a joke, what a laugh it will be. But most importantly what a disaster it will be? I say you can re elect even Ranil again ,if you so wish. He is a shrewd man with traitor tendency. But this chap, Sajith, he is NOT fit to be considered for a presidency post. We heard how he ruined treasury even as a Minister. At most as Chairman of Yala sanctuary at most.

  2. වෛද්‍ය සුසිත says:

    ටොසිලිසුමැබ් නැතිනම් ඒ සඳහා යොදාගත හැකි තවත් මැබ් ඖෂධ ඇත කරුණාකර සජිත් ප්‍රේමදාසට දන්නා කෙනෙක් කියලා දෙන්න

    • ඇල්ලයා says:

      බූරවෙක්ට මෙඩිසින් කියල දෙන්න යන්න එපා ඩොක්ට, ඒක නිකං වඳුරට දැලි පිහිය දෙනවා වගේ වැඩක්

  3. Wiseman says:

    ගැරඬියා කටුකැබලිති ගෙන පෙනේ පුප්පන්න දඟලන්නේ ඌගේ හීනමානය නිසයි.

  4. Amila says:

    Whatever Sajith is saying is correct. Always making fun out of him as this government doing everything perfectly. Truth is Sri Lanka is in a messy situation under this government

    • චන්ඩි කොල්ලා says:

      අම්මෝ ඔව් පැටියෝ සජියා කලින් හිටපු ගවපාලන රජය යටතේ හැම දෙයක්ම මාර පර්ෆෙක්ට් විදියට සිද්ධ උනානේ! උන් බලයේ හිටියානම් ඔය කොමෙන්ට් එක දාන්න උඹත් ඉතුරු වෙන්නේ නෑ බං!

  5. kumar says:

    THEN WHY YOU DID NOT TELL ABOUT THIS MAD DONKEY FA???.

  6. xman says:

    As far as I know this drug prescribed for serious pneumonia conditions.

  7. Gorilla says:

    Mhaya janadipati ve sitiyanam pissu thamai.

  8. ape kama says:

    ලංකාවේ හෙළ වෙදකමක් කියල එකක් තියෙනවා කියල ඔයා අහල තියෙනවද. එකෙන් මේ ලෙඩේ සාර්ථකව සුව කරන ඖශධ ගණනාවක් ලංකාවේ ඉන්න දක්ෂ හෙළ වෛද්‍යවරුන් විසින් හදුන්වා දී ඇති බව ඔබ නිකමටවත් අහල තියෙනවද.
    කාලයක් තිස්සේ ඒ බෙහෙත් මගින් මැරෙන්න හිටි රෝගීන් විශාල පිරිසක් බේරුනා කියල ඔයා දන්නවද.
    ඒ වෛද්‍ය වරුන්ට කරන්න තියෙන හැම නින්දාවක්ම බධාවක්ම ඔයා වගේ බටහිරටම කඩේ යන පක්ෂ විපක්ෂ දෙකේම ඉන්න සෙට් එක දිගින් දිගටම කරනවා කියල ඔයා දන්නවද.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      මෙන්න ධම්මික බාස් කමෙන්ට් එකක්දාල. උබේ පැනියට පොහොට්ටුවෙ පැනිසුමනයා කෙලියා නේද?

  9. 69 lakse says:

    Me gobbayo ai ban e manussaya deyak kiwama ostharala wage padi comment danne. E manussaya kiyala tiyenawada amaru leddunta oka ganna kiyala. Lankawe e behth na gennawanna kiyanne. Owa leddunta denne Dr la. taman ma ganna kiyala kwada kohewath. gon haththa

  10. Pradeep says:

    I wonder why people still keep on electing this kind of fools

Main News