කොරෝනාවෙන් දේශපාලන වාසි ගන්න හදනවා කියා සජිත් කුණු බැණුම්..

March 12, 2020 at 3:45 pm | lanka C news
කොරෝනාවෙන් දේශපාලන වාසි ගන්න හදනවා කියා සජිත් කුණු බැණුම්..

සිංහලේ සංවිදානය විසින් නිකුත් කරන ලද මාද්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොරෝනා භිය එක්ක දේශපාලන පිසාචයන්ද පරාජය කරමු

ඊයේ දිනයේදී පළමු කොරෝනා රෝගියා ලංකාව තුලින් වාර්තාවීමත් සමග වැලේ වැල් නැතිව සිටි දේශපාලන සුනඛයන් බොහෝ දෙනෙකුට නවමු වූ පරානයක් ලද බව සවස ප්‍රවුර්ති විකාශනයන් නැරබිමේදී දැක ගැනීමට ලැබිණ .

නිරෝධායන ක්‍රියාවලියේ අඩුපාඩු සොයමින් ඒ තුලින් චන්ද සෙවීමේ පාහර නිර්ලජ්ජ සහගත ක්‍රියාවලියකට යොමුවී ඇති විපක්ෂය පිලිබදව අපට නම් ඇත්තේ හිරිකිතයක් මිස වෙනත් දෙයක් නොවෙයි .

මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයන්ට හිරිහැර කරන බවත් , රටවිරුවන් කරදර කරුවන් ලෙස සලකා රජය කටයුතු කරන බවත් , රජයට සැලැස්මක් නැති බවත් , නිරෝධායනය සදහා රජය රුපියල් හත්දහස් පන්සියයක් අයකරන බවත් , නිරෝධායනය සදහා වැඩ පිළිවෙලක් යාන්ත්‍රණයක් නැති බවත් , කොහෙද යන්නේ මල්ලේ පොල් වැනි ආකාරයෙන් හැසිරෙන බවත් විපක්ෂ නායකයා කියාගත් පුද්ගලයකු මාද්‍ය ඉදිරියේ කියා පෑවේය .

ඉන් නොනැවතුණු ඔහු තවදුරටත් රට විරුවන් කිසිදු පරීක්ෂණයකින් තොරව රෝගීන් ලෙස සලකා කටයුතු කරන බව කියාපමෙන් විපක්ෂ නායකයා මොලේ උඩ වාඩිවිගෙන සිට මෙවැනි ප්‍රකාශ කරන බව පැහැදිලි කරගැනීමට තවත් උදෘත අවශ්‍ය නොවන බව අපට කියාදෙයි .

මුළු ලෝකයම කොරෝනා වයිරසය ලෝක වසංගතයක් බවට නම්කර ඇති මෙවැනි අවස්තාවක දේශපාලකයා විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඉදිරිපත්කර ඇති ප්‍රමිතිකරණ සටහන පිලිබදව තර්ක ඉදිරිපත් කරයි.

රටක් ජාතියක් ලෙස මේ මර උගුලෙන් ගැලවීමට එක්ව කටයුතු කිරීමට අවශ්‍ය මොහොතක මෙසේ පුහු තර්ක ඉදිරිපත් කරමින් ඔහු නලවන්න හදන්නේ කවුරුන්ද ? මඩකලපුවේ හිස්බුල්ලාගේ විශ්ව විද්‍යාලය නිරෝධායන කටයුතු සදහා යොදා ගැනීම පිලිබදව දුකින් සිටින විපක්ෂ නායකයා නිරෝධායන ක්‍රියාවලිය සදහා යොදාගත් ස්ථානය තුලින් ජාතිවාදී ගැටුමක් ඇතිකිරීමෙන් හෝ මුස්ලිම් චන්ද ගොඩ වැඩි කර ගැනීමේ උත්සාහයකද යෙදෙයි.

“නිරෝධායන වැඩ කරන්න හිස්බුල්ලා හොදයි”යනුවෙන් පවසමින් උපහාසයෙන් සිනාසෙන ඔහු අපට කියන්නට උත්සාහ කරන්නේ කුමක්ද පසුගිය ජුලි මාසයේදී පවතී මාද්‍ය හමුවකදී අපි සිංහලේ සංවිධානය යනු සජිත් ප්‍රේමදාස කවුරුන්ද යන්න හොදින් පැහැදිලි කර සිටින ලදී .

ඔහුට ඇති අසනීපය හා ඔහුගේ මානසික තත්වය පිලිබදවත් කියා සිටින ලදී අද දිනය වනවිට සමස්ථ පාසල් පද්ධතියම අකර්මන්‍ය කිරීමට jvp උත්තමයන් හා එක්ව සජිත් ප්‍රේමදාස විසින් කොරෝනා පිළිබද අනියත භියක් රටපුරා ව්‍යාප්ත කරමින් සිටින අතර අප සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි පාහර දේශපාලන ප්‍රචාරණ සදහා නොරැවටී සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා කර ගන්න ලෙසයි .

ප්‍රදීප් සංජිව
සිංහලේ සංවිදානය
ජාතික සංවිදායක

351 views

33 Comments to “කොරෝනාවෙන් දේශපාලන වාසි ගන්න හදනවා කියා සජිත් කුණු බැණුම්..”

  1. Sura says:

    මේ වල් නරියට මුඛවාඩමක් දාගෙන කටපියගෙන ඉන්න කියල ලග ඉන්න එකෙක්වත් කීවනම් හොදයි.
    බොර දියේ මාලු බාන්නෙ ශැතුව.

  2. Mohan says:

    පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ දවසේ මම චන්දෙට ඇවිත් රට බෙරගන්නවා කියද්දි මලමිනි දේශපාලනය නෙවෙයිද?

    • කාදිනල් උතුමා says:

      පාස්කු දවසේ පල්ලි වලට ගහනවා, උඹ එදාට පල්ලියට යන්න එපා කියා තාත්තා කිවූ නිසා ප්‍රහාරය ගැන
        
      හොඳින්ම දැනගෙනත් පල්ලියට නොගොස් තමන් විතරක් බේරී 400 කට අධික පිරිසක් බිල්ලට දීම මොන

      වර්ගයේ දේශපාලනයක්ද?

  3. MD says:

    Mattala vee Gabada karanakota Sajiyage srilankika singhala kamak pennuwada?usa miti aya torala Job denna Taram Pahath tathwayakata path wuna Sajiya lajja natùwa chandeta enawada?

  4. pracash perera says:

    me ana chande mun 225 tama denda apa kolapata,nilpata,rathupata paksha apita wadak na ape rata loke thiyana ratawalwalin hodama rata mun horu 225 ma allewuwoth apith dunum ape ratath dinum

Main News