කොරෝනාවෙන් බේරන්න හැදූ ‘හෙල ඔසුව’ අනුමතයි.. රුපියල් දෙසීයට රට පුරා..

May 18, 2021 at 9:20 am | lanka C news
කොරෝනාවෙන් බේරන්න හැදූ ‘හෙල ඔසුව’ අනුමතයි.. රුපියල් දෙසීයට රට පුරා..

කොරෝනා වෛරස ශරීරගත වූ පුද්ගලයන් සඳහා ‘වහරක හෙල ඔසු’ විසින් පැණියක් අඳුන්වා දී තිබේ.

දේශීය වෛද්‍ය අනිල් කාර්යවසම් මහතා පවසන්නේ ආසාදිතයකු වරකට තේ හැන්ද බැගින් අවස්ථා 05කදී මෙය පානය කල යුතු බවයි.

මෙම ඖෂධය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ද ලැබී ඇත.

අවුන්සයකින් යුතු යුතු මෙම පැණි කුප්පියක් රුපියල් 220 ක මුදලකට රට පුරා
සිංහල බෙහෙත් වෙලදසැල්වල ඇතැයිද ඒ මහතා සදහන් කරයි.

එම ඖෂධය දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා වෙත ද පිරිනමා තිබේ.

216,218 views

84 Comments to “කොරෝනාවෙන් බේරන්න හැදූ ‘හෙල ඔසුව’ අනුමතයි.. රුපියල් දෙසීයට රට පුරා..”

  1. malraj says:

    pawe neda mun…hitan…

  2. Dev says:

    දැන් ඕක බීපු එකෙක්ට හෙට කොරෝනා හැදුනොත් මුන් පිටිපස්සට ගිනිතියාගනියි. මුන් හිතන්නේ දේශීය බෙහෙතක්නම් ඒක 100% සාර්ථක වෙන්න ඕනෙ කියලා. ඒ වගේ පාට් පිටරට බෙහෙත් වලට නෑ. ලිදෙන් වතුර බීලා මුහුදට ආවඩන එවුන්නේ මේ රටේ වැඩි පුර ඉන්නේ.

    • Dev says:

      මම දැන් පොහොට්ටුව ගැන කලකිරිලා ඉන්නෙ දේශීය ඔසු නොතකා නොමිලෙ දෙන ඔය බටහිර චීන එන්නත් මම ගගන්නෙ නෑ.

      • Dev says:

        තමුන් පිස්සේක්. නිකන් දෙන එන්නත් ගහගනින්. ඊට අමතරව ප්‍රතිශක්තිය හදාගන්න පුලුවන්නම් හදාගනින්. ඒකත් තේරෙන්නේ නැත්නම් මොලේ ටිකක් වර්ධනය කරගනින්.

  3. PULATHISI says:

    අතිඋදාරයි. මෙම පැණිය ජනගත කරන්න. රාජ්‍ය විරෝධීන්ට මෙම ඖෂධයත් විවේචනය කරමින් විනාශ කරන්න ඉඩ තියන්න එපා. දුප්පත් ජනතාව සුවපත් කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමට හැකිවේවායි සුභ පතමු.

  4. සුරංජිත් says:

    වයි දිස් කොලවෙරි නමින් කමෙන්ට් දමන්නේ මේ පැනිය හැදූ හොර වෙදා බව දැන් පැහැදිලිය. 😀

  5. Aurora says:

    කොරෝනා වලට දේශීය ඔසුවක් කියල අමු ගොන් බයියන්ට රුපියල් දෙසීයට තනකොල මිටියක් දුන්නත් කනව. කාල ආන්ඩුවට බනිනව බටහිර එන්නත් දෙන නිසා ආයෙ චන්දෙ දෙන්නෙ නෑ කියල. 😀 😀 😀

  6. Suranjan says:

    පම්ක තමා,
    මුන්ට ඕනෙ එදා වේල කරගෙන යන්න මොකක් හරි Topic හදල දීල ඇත්ත ප්‍රශ්නෙ අමතක කරවන්න
    පම්කු

    • SKF says:

      2013 අප්‍රේල් මාසයේ “හෙල බොදු පියුම” සගරාවේ මේ බෙහෙත සාදා ගන්නා ආකාරය මුල් වරට පල වුනේ.

      කොවිඩ් හැදිලා, මොනවා බිවුවත් උණ බස්සන්න බැරි රෝගීන්ගෙ උණ, මේකට බැහැල තියෙනවා.

      කකුල් තියෙන කෙනාට බයිසිකලයක් දුන්නොත් පැදගෙන යන්න පුලුවන්. ඇවිදිනවාට් වඩා එය වේගවත්. කකුල් නැති කෙනාට බයිසිකලයක් දුන්නත් වැඩක් නෑ.

      ඒ නිසා, මොන බෙහෙතක් උනත් වැඩ කරන්න නම්, යම්කිසි ප්‍රතිශක්තියක් තිබිය යුතුයි.

  7. Pani bayya says:

    පැණි කුරුල්ලනේ බයි කොබෙයියනේ
    ගිය තැනකින් වරෙල්ලා තව පැණියක් ඇවිල්ල
    කට්ටි පැන්න උන් නිසාම බාල පන්තියේ
    තක්කඩින්ට රැවටෙන්නට හරිම ආදරේ

    එන්නත් ටික ගෙන්නවන්න සල්ලි නැතිව ආණ්ඩුවට
    මිනිස්සු අන්දන්න කපුවා පැණියක් හැදුවා
    එය මාකට් කරනු හිතන් ශ්‍රී මහ බෝධියට ගිහින්
    කාලි කපුවා බයියන්ගේ රෙද්ද ගැලෙව්වා

    පැණි කුරුල්ලනේ…

    රාවණාගෙ ගංජා පැණිය ඩෙංගු තරංගාගෙ පැණිය
    වහරක හාමුදුරුවෝත් පැණියක් හදලා
    මේ පැණියත් ඔළුවෙ තියන් යක්ඛ පුතුන් යැයි කියමින්
    අපහට ආතල් දෙන්නට හනික වරෙල්ලා

    පැණි කුරුල්ලනේ

    • RED BULL says:

      හැන්දෑවට බාගයක් ගහල සරම කරට අරන් අමු කුණු හරුප කියමින් පාරෙ යන අගෝනිස් මාමව මතක් වෙනව මූ කොටන සින්දු දැක්කම.මූ අගෝනිස් මාමම වෙන්න බැරිද​?

    • ඌරු වංශ says:

      පැනි බීලා බීලා, බබරැ වගේ අපි ට දැන් , යුක .. රේන කෝවින් එක දාලා බෑලූවේ ලංකාවේ උන්ට බෝවෙනවද කියල.

  8. sumith says:

    Meeka korona nohedenna beethak newei.
    Hedunoth, amaaru nowenna bonna puluwan uanata bona beethak.
    Kotthamalli walata wadaa kohmath hoda athi nee….
    math gattha.

  9. Gayan says:

    ගතේ සිතේ නිරෝගිතාවය උතුම් ගුණ පූර්ණය පිණිසම වේවා යන සද් අදිටනින් ඔබ වෙත එන කොරෝනා ඇතුළු සියලුම වෛරස් උණ රෝගයන්ගෙන් ආරක්ෂා වීම සදහා වහරක අරිසිතුම් සුවසෙත සහ සුවසෙත හෙලඔසු නිශ්පාදනය කරන වෛරස් සමන පෙති , පුලතිසි පෙති ගන්න. වෛරස් උණ සඳහා වහරක උණ පැණිය ගන්න. 100% අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි. 🙏🙏🙏

  10. දම්මික says:

    ඇයි මට විතරක් මෙහෙම…..
    බාස් වැඩ දැන් බෑ වයසට…
    අපිත් ආසයි බැසිල්වාගෙම
    මුදල් අතගා ගෙදර යන්නට..