කොරෝනාවෙන් බේරන්න හැදූ ‘හෙල ඔසුව’ අනුමතයි.. රුපියල් දෙසීයට රට පුරා..

May 18, 2021 at 9:20 am | lanka C news
කොරෝනාවෙන් බේරන්න හැදූ ‘හෙල ඔසුව’ අනුමතයි.. රුපියල් දෙසීයට රට පුරා..

කොරෝනා වෛරස ශරීරගත වූ පුද්ගලයන් සඳහා ‘වහරක හෙල ඔසු’ විසින් පැණියක් අඳුන්වා දී තිබේ.

දේශීය වෛද්‍ය අනිල් කාර්යවසම් මහතා පවසන්නේ ආසාදිතයකු වරකට තේ හැන්ද බැගින් අවස්ථා 05කදී මෙය පානය කල යුතු බවයි.

මෙම ඖෂධය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ද ලැබී ඇත.

අවුන්සයකින් යුතු යුතු මෙම පැණි කුප්පියක් රුපියල් 220 ක මුදලකට රට පුරා
සිංහල බෙහෙත් වෙලදසැල්වල ඇතැයිද ඒ මහතා සදහන් කරයි.

එම ඖෂධය දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා වෙත ද පිරිනමා තිබේ.

216,122 views

84 Comments to “කොරෝනාවෙන් බේරන්න හැදූ ‘හෙල ඔසුව’ අනුමතයි.. රුපියල් දෙසීයට රට පුරා..”

  1. Rashig says:

    විදේස් ගත වෙලා ඉන්න අති විශාල ලාංකිකයෝ පිරිසක් covid හැදිලා ඉතා ඉක්මනින් (බෙහෙත් වේල් 05) සියලු අපහසුතාවලින් මිදෙවුව බෙහෙතක් මේක… අනිල් මහත්මයා ඇතුලු කණ්ඩායම ඉල්ලන පමාවෙන් කියන තැනකට බෙහෙත් එවුවා. ඔබ සියලු දෙනාට සියලු ⁣දෙවි රැකවරනය ලැබේවා… මේකෙ comments කියවද්දි අපේ රටේ අපේ අනන්‍යතාවයට මිනිස්සු ගරු කරන විදිහ පේනවා.නමුත් පුදුම වෙන්නෙ නන් නැහැ…රටෙි සිද්ද වෙන හැම දේම එකම මානයකින් මනින්න මිනිස්සු පුරුදු වෙලා… නමුත් බටහිරෙන් එන ඔිනෙම දෙයක් පුදුම විස්වාසෙකෙන් ඉස් මුදුනින් පිලි ගන්නවා… ⁣කවදාාහරි අපේ අනන්‍යතාවය ලෝකෙට ⁣පෙන්නන්න පුලුවන් දවසක් එයි…කියලා බලාගෙන ඉන්නවා.. මෙි වගේ අති සාර්ථක තවත් බෙහෙත් ගොඩක් අපේ වෙද මහත්තුරු හදලා තියෙනවා… දැනට ඒ සම්පත් වැහිලා තිබුනට ඉක්මනට එලියට එයි. ඒ නිසා අපේ කියන හැම දේම අවඣාවට ලක් කරලා හිනා වෙන්න එපා…වචනෙකින් හරි සහයෝගයක් දෙන්න බලන්න…

  2. New Allah says:

    My grand papa Old Allah is having lots of emails, sms, whatsapps, Vibers and Yakngas too but he says he is power less against the Covid Virus. He told me that the Idiot fools have been praying to him for every bloody thing for over 2000 years but he has no powers over natural causes. He told me that even the very Earth he created does not function as he intended. He also told me that he was created by his papa, who got created by hisi his papa and so on.. So guys try any concoction and one may help. Re other cranks, their gods too are ineffective on Covid but ineffective on other things too like Malaria, cancer, passing exams, winning court cases. NUT CASES!!!.

Main News