කොරෝනාවෙන් බේරෙන්න සජිත් තවත් ඖෂධ වර්ග දෙකක් සොයාදෙයි..

August 29, 2021 at 11:20 am | lanka C news
කොරෝනාවෙන් බේරෙන්න සජිත් තවත් ඖෂධ වර්ග දෙකක් සොයාදෙයි..

කොරෝනා ආසාදිත වූවන් මරණයෙන් බේරා ගත හැකි ඖෂධ වර්ග දෙකක් පිළිබදව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රජයේ අවධානය යොමු කරවයි.

ඇමරිකාවේ සිටින තම මිතුරන් මාර්ගයෙන් මේ ගැන තොරතුරු ලබාගත් බවත් එම ඖෂධ මිලදී ගෙන ශ්‍රී ලාංකිකයන් ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බවත් ඔහු කියා සිටී.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු විසින් මේ බව සදහන් කර ඇත.

46,570 views

50 Comments to “කොරෝනාවෙන් බේරෙන්න සජිත් තවත් ඖෂධ වර්ග දෙකක් සොයාදෙයි..”

  1. Kishan says:

    This guy never learn a thing from past or experiance. Are all his friends are virologists or medical specialists to prescribe drugs for Covid 19. Every drug is used today to fight COVID 19 to save lives IS STILL UNDER CLINICAL TRIALS. he is showing his stupidity to general public again and again. therefore no use to comment on this guys posts in the future.

    • Dasun says:

      මේ මනුසයාටනම් ඇත්තටම මොලේ මදි කමක් තියෙනව මොකක් හරි තණකොළ ගහක එල්ලිලා ජනතාව අතර හොඳනම් ගන්න උවමනාව තිබුනට තමුන් කරන්නේ මොකද්ද කියන එක ගැන දැනීමක් නෑ යම් කිසි දෙයක් කරන්න කියන්න ඉස්සරවෙලා පොඩ්ඩක් විමසලා බැලීමක් කරන්නේ නෑ .මිනිහගේ යාළුවො කියන්නේ අපි දන්නා විදියට ඒකාලේ වොෂින්ටන් වල මේරිලන්ඩ් විශ්වවිද්‍යාලෙ යන්නේ නැතිව කට්ටි පැනපු පාප මිත්‍රයෝ ඔවුන් ඉතින් වයිද්යවරු නෙමෙයි සමහරු ටැක්සි එලවනවා සමහරු මාකට් වල වැඩ .
      මේ කියන බෙහෙත අනුමත කරලා තිබේන්නේ ඇමරිකාව තුල පමණයි .මේක ලෙඩුන්ට දීම භයානකයි අමාරුවූ ලෙඩාට තවත් අමාරු වෙන්න පුළුවන් .පුතානෝ හිතාගෙන ඉන්නේ කොවිඩ් ගොඩදාන්න දේශපාලනග්යෙක් හැටියට උදවු කරනව් කියන්නේ ලෝකේ පුරා තිබෙන බෙහෙත් ගැන හොයල ඒ ගැන සමාජ මාද්‍ය වල දාන එක කියල .ඒ වැඩේට බටහිර දොස්තරලා ඉන්නව

    • Saman kumara says:

      What about Tocilizumba now? Singapore has rejected to give that medicine to Sri Lanka. Now keheliya has requested it from India.

  2. Magura says:

    😀Haaaa

  3. Mangi says:

    Haaaa😀😁😅😃😂

  4. Ranil Uncle says:

    හී හී මගේ යාලුවොත් ඉන්නෙ ඇමෙරිකාවේ.
    ඔයාගෙ යාලුවොත් ඉන්නෙ ඇමෙරිකාවේ.

  5. lolla says:

    Paddanta President wenna ba….

  6. Ravana parapura says:

    මුන්ට තමයි කියන්නේ අනගාරික තුමා කියාපු කලු සුද්දෝ කියලා.

  7. Sunil Perera says:

    Meya hamadama dosthara wenna gihin ana gannawa.kawadawath hadenne nh. kchchara kiuwath ahanne nh nikan pacha wenwa.

  8. 3% ට බය බයියා. says:

    කෝටියක වඩා ජනතාවගේ එකම ගැලවුම් කරු ඔබයි.විරුවා පරාජයට පත් කරමින් මාෆියාව වේගයෙන් සියලුම භාණ්ඩ සහ සේවා වලින් ජයග්‍රහණය කරමින් සිටිනවා.රජයේ මහභාණ්ඩාගාරයට යා යුතු මුදල් ජයවීර ගේ සහ සේනාධිපතිගේ භාණ්ඩාගාරයට යවන්න සලස්වලා තියෙන්නේ . පොහොට්ටුවේ වහල්ලුන්ට රජයේ රැකියා දීලා කිසිම රාජකාරියක් නොකර මේ දක්වා රුපියල් කෝටි 200ක් විතර වැටුප් ගෙවලා තියෙන්නේ .

    • Saman says:

      මෙන්න අර කෝටි 85 එන්ජිඕ වලට එවපු සල්ලි වලින් අද දවසට 1500/ ලැබුණු කුලී ලියන්නා කොමෙන්ට් දාලා

  9. ජලා says:

    රට වහලා ඩොලර් නැතුව ඔය බෙහෙත් ගේන්නෙ මුගෙ ඇට විකුනලද?

  10. Hirugal Bandara says:

    නාත දෙය්යන්ගෙන් අහල පැනි සුමනේ හරියටම කියය්…