කොරෝනාවෙන් බේරෙන්න සජිත් තවත් ඖෂධ වර්ග දෙකක් සොයාදෙයි..

August 29, 2021 at 11:20 am | lanka C news
කොරෝනාවෙන් බේරෙන්න සජිත් තවත් ඖෂධ වර්ග දෙකක් සොයාදෙයි..

කොරෝනා ආසාදිත වූවන් මරණයෙන් බේරා ගත හැකි ඖෂධ වර්ග දෙකක් පිළිබදව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රජයේ අවධානය යොමු කරවයි.

ඇමරිකාවේ සිටින තම මිතුරන් මාර්ගයෙන් මේ ගැන තොරතුරු ලබාගත් බවත් එම ඖෂධ මිලදී ගෙන ශ්‍රී ලාංකිකයන් ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බවත් ඔහු කියා සිටී.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු විසින් මේ බව සදහන් කර ඇත.

46,570 views

50 Comments to “කොරෝනාවෙන් බේරෙන්න සජිත් තවත් ඖෂධ වර්ග දෙකක් සොයාදෙයි..”

  1. රුක්ෂාන් සිල්වා says:

    මෙයා කියන් එවා අහලා දැන් ෆාමසි වල පෝලිම් වල එහෙම ඉන්නවා නෙවෙයි.

  2. Sunil Perera says:

    Sajiya ilaga parath hansi wenna hadanne me nodanna beheth gan kiyla.dosthara wenna yanne kohenda fan nh mbbs exam kale. Penne us walatama bana bana meyat ehen mokk hari loku sambandayak thiyenawa wage.

  3. Chthura Gunarathna says:

    Meya oya covid hadila issella berune oya kiyna beheth bilada kiyla kiuwoth hoda nadda. Aparade mangalatt dennane thibune.

  4. Sagarika Alvis says:

    Dan covid nh hode. Beheth thiyenawa hode.baya wenna deyak nh hode.meya aith beheth wattoruwa diga ariya hode.

  5. kjasarathkumara@gmail.com says:

    ඇමරිකාවෙ අය ම්ක දන්නෙ නැතිව ඇති.. එහෙ අදත් මැරෙනවනෙ

  6. GulSiri Lal Nanda says:

    The additional to his responsibilities as a leader of Opposition of( dr) Sajith Premadasa has turn into New Opposition duty by given prescaption to Covid 19 patinaces in an Island-wide Citizens.

  7. Hene Mama says:

    Surf excel,Sunlight Washing Powder and Wella Haliya also good😀😁😉😅😃😂😄

  8. xxxxxx says:

    දැන් ප්ලැකනිල් හරියන්නේ නැද්ද?
    කට්ටියක් පැනි පස්සේ ගියා.
    මෙයා බාගේ දොස්තරලා පස්සේ යනවා.
    රටකට ගිය කල!

  9. Plakanil says:

    යකෝ මෝඩයෙක් වගේ කටට එන ඒවා හිතට එන ඒවා කියවන්න එපා . ඇමෙරිකාවේ ලක්ෂ 6ක් මරුන අදටත් මැරෙන රටක් . ඒ රටේ උන් ඔය බෙහෙත් ගන්නේ නැතුව මැරෙන්නේ ඇයි ?

  10. JR says:

    එක් ඉස්ලාම් භක්තිකයෙක් මට කිව්ව, අල්කුරානෙ ගාතාවක් තියනව. ඒක කිව්වම ගහන්ඩ එන වල් අලියා, එතනම නතර වෙනවා….
    “අලන්තර කයිෆ ෆාල රබ්බුක බිහ සහ බිල්ෆි.”

Main News