කොරෝනාවෙන් මිනිස්සු මැරී වැටෙනවා… පාහර බල්ලන් උද්ඝෝෂණය කරමින් පාරේ දඟලනවා..- වනවාසී රාහුල හිමි

August 5, 2021 at 1:20 pm | lanka C news
කොරෝනාවෙන් මිනිස්සු මැරී වැටෙනවා… පාහර බල්ලන් උද්ඝෝෂණය කරමින් පාරේ දඟලනවා..- වනවාසී රාහුල හිමි

කොරෝනා වසංගතය දරුණු වී මිනිසුන් මැරි මැරි යද්දි පාහර බල්ලන් උද්ඝෝෂණය කරමින් පාරේ දඟලන බව පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ සඳහන් කරති.

ඉදිරියේදී සිදුවන සියලුම මරණවලට සියළු දෙනා වගකිව යුතු බවද උන්වහන්සේ කියා සිටිති.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.

115,525 views

54 Comments to “කොරෝනාවෙන් මිනිස්සු මැරී වැටෙනවා… පාහර බල්ලන් උද්ඝෝෂණය කරමින් පාරේ දඟලනවා..- වනවාසී රාහුල හිමි”

  1. China says:

    “””වනවාසී””””” රාහු ල හිමි —— තම “””””සමාජ ජාල ගිණුමේ”””” සටහනක් තබමින්”

    Internet in Jungle?????

  2. Odiris says:

    me sangaya hedichchakamak nethi kenek katha karanna igana ganin umbata demapiyan guruwarun nedda miniho parajika wechcha heti kiyannada

  3. සමන් සිල්වා says:

    උඹල කඩේ ගිය ආණෟඩුවට කියපල්ලකෝ ඒ මිනිසුන්ගේ ප්‍රශණය විසදන්න කියලා – එතකොට ඉවරයිනේ – උද්ඝෝෂණ පිට දාලා අත හොදගන්නයි යන්නේ

    • viraj says:

      ඒකනෙ. බලන්නකො ඔය අවුරුදු 24ක් පරණ ප්‍රශ්නෙ යහපාලන ආණ්ඩුව කොච්චර හොඳට විසඳගෙන හිටියද? ජෙප්පොන්ගෙ කට වැහුවෙ ඩොලර් ගුලි වලින්. LOL

      • catseye says:

        passa lewakana ekek ……passa rasayida Viraj

      • සෙනෙවිරත්න says:

        එතකොට ඔය ගුරුවරු සේරම ජෙප්පොද රාජපක්ෂ පස්ස ලෙවකන එකෝ? උඔලගෙ පවුල් සමා⁣ගමේ වීරයට කියපන් ඩොලර් ගුලි හොයන්න කියල. ඌ තුනෙන් දෙකයි, අරව මේව ඔක්කොම තියෙන එකේ මේවයෙ වැලලෙන්නෙ නැතුව,

  4. prasad says:

    අනෙ පලයං තත්ටයෝ යන්ඩ

  5. පබිලිස් says:

    අද 94 යි 150 ක් උන ගමන් ගුරුවරු න්ට හා මේ දවස් වල උද්ඝෝෂණ කරන කට්ටිය ට ගමේ තොරන් ගහල මල් මාල දාල පිලි ගමූ

    රට කොච්චර කල වහල තිබ්බ ත් අඩු නෙතුව පඩිය බෙන්කුවට වෙටනවා නේ

  6. 3% ට බය බයියා. says:

    කොරෝනා ලංකාවට ගෙනාපු 🌷 ආතල් එකේ ඉන්නවා.

    • viraj says:

      පේනවා නේද පිළිකාවක් ඇඟෙන් 3%ක පැතිරුණත් විනාසකාරී බව. ඕක 0% කරන්න ඕන.

      • Sathya says:

        Hariyata hari. Oka Japan jabara wage pathirunoth iwarai. Oka vinyasa karanna anduwen salli Denmark one. Anthima ekath iwarama wenna ona

  7. Padma says:

    පිරිකරට හම්බවෙන්ඩයන අලුත් ප්‍රාඩෝ එකේ හීනෙන් වඩිද්දි නේද දැක්කෙ

  8. මැඩියා says:

    ඔබ වහන්සේට වගේ නිකන් කන්න දෙන්නයි ඉන්න හිටින්න තැන් හදල දෙන්නයි.නිකන් වාහන දෙන්නයි ඒ මිනිස්සුන්ට කවුරුත් නෑ.ඒ මිනිස්සුන්ගෙ තිස් හතලිස්දාහෙ පඩියෙන් කැපිල කැපිල අන්තිමට හම්බෙන සොච්චමෙන් පවුල බලාගෙන කාලබීල ඉන්නෙ.ඒක නිසා ගොන් බූරු කතා කියන්න එපා අවසර.ඔහේලගෙ ආන්ඩුව ලෙඩ්ඩු වැඩි වෙනකොට රට අනිනව අඩු වෙනකොට වහනව.

  9. sampath perera says:

    අනිත් පාහර බල්ලෝ රට ඇරන් කොරෝනා වැඩියි කියලා කෑ ගහනවා.

    Reply

  10. Somapala says:

    Stalin ge Corona. Sajiyage Corona. Jepponge corona

Main News