කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කරන්න දෙන්න… පුච්චන්න එපා..

April 3, 2020 at 3:00 pm | lanka C news
කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කරන්න දෙන්න… පුච්චන්න එපා..

කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කරයි.

භූමදානය කිරීම මගින් වෛරසය ව්‍යාප්ත වන්නේ විද්‍යාත්මකව හෝ තාක්ෂණිකව තහවුරු කල හැකිනම් රජයේ ක‍්‍රමට පිලිගන්නා බවද ඔහු පැවසීය.

ලොව පුරා රටවල් 180ක පමණ මුස්ලිම් ජනතාව වෙනුවෙන් මෙම සහනය ලබාදී ඇති බවත් ලංකාව ද එසේ නොකරන්නේ නම් ඒ සඳහා යම් විද්‍යාත්මක හෝ තාක්ෂණික කාරණාවක් ඇත්තේ නම් එය පිළිගන්නා බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් මුස්ලිම් ජාතිකයන්ට මෙය මහත් සිත් වේදනාවක් ඇති කරන තත්වයක් යැයි ද එනිසා මෙම බැගෑපත් ඉල්ලීම සලකා බලන ලෙසද ඔහු ඉල්ලා සිටී.

103,696 Viewers

117 Comments to “කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කරන්න දෙන්න… පුච්චන්න එපා..”

  1. dev says:

    Dan anith unta prasnayak naa.

    • චන්ඩි මල්ලි says:

      භූමදානය කරන්නට පෙර, විෂබීජ ජීවානුහරණය කිරීමට, ඌරු තෙල් වලින් නැහැවීම යෝග්‍ය යයි පොදු පිලිගැනීමක් තිබේ.

      • බන්ඩා says:

        රටක මුස්ලිමුන් 5% ට අඩුනම් උන්ට හලාල් ඕනැ නැහැ. පැන්ඩමික් අවස්ථාවක මිනිය පුච්චනවටත් විරුද්ධ නැහැ. රටේ පොදු නීතියත් පිළිගන්නවා. නමුත් මුස්ලිමුන් 10% වන විට අල්ලාගෙ පොතේ නැති අයිතිවාසිකම් ඉල්ලනවා.

        කුරාණයෙ තිබුනත් නැතත් මේ අය තම ජන බලය පෙන්වන්න රටේ නීති කඩනවා. මතකද! ගෝටා බලයට එනකන් මුස්ලිම් බහුතරයක් සිටින නගර වල බාල මහලු හැමොම මෝටර් බය්සිකල් පැද්දෙ හෙල්මට් නැතුවය්. නමුත් මුස්ලිමුන් අඩු පලාතකට යන කොට හෙල්මට් දැම්මා. ඒ ඇය්?

        රටක මුස්ලිමුන් 5% ට අඩුනම් උන්ට හලාල් ඕනැ නැහැ. පැන්ඩමික් අවස්ථාවක මිනිය පුච්චනවට විරුද්ධ නැහැ. රටේ පොදු නීතිය පිළිගන්නවා. නමුත් මුස්ලිමුන් 10% වන විට අල්ලාගෙ පොතේ නැති අයිතිවාසිකම් ඉල්ලනවා. හකීම්ලා මේ කරන්නෙ ඒකය්.

        • SuMa says:

          ඔබලාට බෝම්බ පුපුරවාගෙන මරාගෙන මැරෙන්න හොදයි. Corona හැදුනම පුච්චන්න තමයි බැරි.
          ඔබලා මරාගෙන මැරෙන්න උපන් ජාතියක්ද?

      • 😥😥😥😥😥😥😥 says:

        @චන්ඩි මල්ලිට…
        මනුස්සයෙක් අසරණම වෙලා ඉන්න මේවගේ මොහොතක තමන් කුමන ආගමක් ඇදහුවත් තම ආගමේ ඇදහීමේ නාමයෙන්ම ( බෞද්ධ-ක්‍රිස්තියානි-මුස්ලිම්-හින්ඳු) ඔහොම නොකියන්න….!
        ඔබත් ඒ සන්තාපට වැටුනු මොහොතක ඔබේ හදවතටම එය දැනෙනු ඇත..!

        • ජනක says:

          මනුස්සයෝ ලිබරල් සහ පොලිටිකලි කරෙක්ට් කම කියන්නේ තකතීරු කමක් .ඇමරිකාවේ ක්ලින්ටන් ප්‍රමුක ලිබරල් දෙමොක්ට්‍රටික් බුරුවො මොනතරම් පොලිටිකලි කරෙක්ට් ද කියනවනම් උන් ඉස්ලාමික අන්තවාදීන්ට ඉස්ලාමික ත්‍රස්තවාදීන් කියන්නේ නෑ,ඒවගේම අපේ පාස්කු ප්‍රහාරයට උන් කිව්වේ ඊස්ටර් නිවාඩු සිද්දිය කියල .මංගල සමරවීර කියන්නේ චන්ද්‍රිකා කියන්නේ උඹලගෙම ජාතියේ අන්න ඒවගේ එවුන් උන් තමා ප්‍රබාකරන් කියන ම්ලේච්ඡ මිනිමරුවට මිස්ටර් ප්‍රබාකරන් කිව්වේ .
          තමුන්ගේ ආගම ඉස්සරහට දමලා ලෝකයේ බලය අල්ලන්න කැස කවන අන්තවාදීන්ට සෙනෙහස පාන්න අපි මෝඩ නෑ.මිට ඉස්සර නොතිබුන්ජු ආකාරයේ අන්තවාදී රැල්ලක් ලෝකේ පුරාම මේ වහාබි අන්තවදියෝ රැගෙන යන්නේ සහජීවනය පතුරුවන්න නෙවෙයි .යුරෝපයේ ප්‍රසිද්ද නගරවල ඉස්ලාමිකයන් මහපාරේ ආගම කියන්න පටන්ගත්තේ ආගමට තියෙන ආදරයට නෙවෙයි උන්ගේ බලය පෙන්වන්න .ඉස්ලාමික අන්තවාදීන්ගේ අබිප්‍රය මේ ලෝකයම වහාබි කරණය කරන්න .මෙවෙලාවේදී ඔය බුමදාන ඉල්ලන්නේ උන්ගේ බලය පෙන්වන්න මිසක් වෙන දෙකට නෙවෙයි උඹ වගේ ලිබරල් බුරුවො වාසනාවකට මේ රටේ අඩුයි .වැඩි රටවල් වන ජර්මනිය ,එංගලන්තය ,ප්‍රංශය ,ස්වීඩනය අන්න ඉල්ලගෙන කනවා .හැබැයි වහාබියෝ බලය අල්ලපු දාට ඉස්සරවෙලාම මරන්නේ උඹල වගේ ආගම් අදහන්නේ නැති ලිබරල් එවුන් කියල අමතක කරන්න එපා .ආ අමතක උනා lgbt එවුනුත් පොලිමේ ඉස්සරහින්ම යවනවා උන් .

          • Leftist says:

            හැම ආගමක්ම Myth එකක් තමා බං…චීනය කොරෝනා පරාද කරන්න හැකි උනේ උන් ආගම් විස්වාස කරන්නේ නැති කොමියුනිස්ට් කාරයෝ නිසා…අද ලංකාවේ එවුන්ට පඩි ගෙවන්නේ,තුන් වේල ලැබෙන්නේ චීනය මේ වෙලාවේ ආණ්ඩුවට කරන උදව් නිසා.ලංකාවේ බෞද්ධයින්,හින්දුන් හා ඉස්ලාම් මේ හැමටම මේ වෙලාවේ පිහිට වෙන්නේ සමාජවාදි චීනයේ ජනතාවගේ ආධාර.

    • කොටියගොඩ සුනිල් says:

      හොදටම ඇති තම්බි පරයන්ගෙ නාඩම සැමට එක නීතියක් යටතේ සියලු කොරෝනා මළ සිරුරු පිලිස්සිය යුතුයි මවෙැනි ආගම්වාදී ප්‍රකාශ කරන උන් වහා සිරගතකල යුතුයි පාහර හැත්ත

    • ජනක says:

      කොරෝනා වයිරසය හදුනාගෙන තවම යන්තම් මාස 3යි . මේ මාසතුනේදීත් තිබෙන අවශ්‍යතාව දැඩි නිසා සිදුකර ඇත්තේ රෝගය පැතිරීමට මුලිකවම අදාළ පර්යේෂණ පමණයි .වයිරසයේ බවුතික ගුණ සහ සම්පූර්ණ හැසිරීම ,එහි පැතිරීම ,බෝවිය හැකි ක්‍රම ,වයිරසයේ ආයු කාල වෙනස්වීම් ,වයිරසයේ ප්‍රබෙහ්ද ඇතිවීම ආදී කිසිවක් ගැන තවම පුරණ වශයෙන් පරීක්ෂණ කර නෑ .ඒවගේම මේ සියලු කරුණු ගැන සියලුම නිරීක්ෂණයන් කර නෑ.අන්න එනිසා තමයි දන්නා කරුණු මත පමණක් පිහිටා මෙම රෝගියෙකු මියගිය විට කලයුතු දේ කියා ඇත්තේ .නමුත් මේ සාදක පවා 100%ක් ම මෙසේයි කිව නොහැකියි .උදාහරණ ලෙස බුගත ජලය නොමැති පසක වයිරසයේ හැසිරීම සහ බුගත ජලය ඉතාම නොගබුරු පසකදී වයිරසයේ පැවැත්ම ගැන කරුණු පරීක්ෂණ කර බලා නෑ.එසේම අපේ ආර්දෘතව යටතේ එහි හැසිරීම පරීක්ෂණ කිරීම හෝ නිරීක්ෂණය කිරීම කර නෑ.
      අන්න එනිසා තමයි සවුක්ය බලධාරීන් මෙය ආදාහනකිරීම වඩාත් නිර්දේශ කර තිබෙන්නේ .කාන්තාරයේ වැලි ගොඩක අඩි දහයක් යට කිරීම හා බුගත ජලය අඩි 5ක් 6ක් තිබෙන මේ රටේ ලිං සහ ඇල මාර්ග ගංගා තිබෙන මේ රටේ වයිරසයේ හැසිරීම නොදන්නා සාදකයක් . අන්න එනිසා තමයි කිසිම විදිහකින් මේ වයිරසය ආසදනයවී මියගිය කිසිම කෙනෙකුගේ සිරුර භූමදානය නොකලයුත්තේ .
      මෙය තනිකරම විද්‍යාව හා සම්බන්ද කාරනයක්.
      මේ සම්බන්දව කමිටු දමන්න උවමනානම් එය කලයුත්තේ ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රීලාංකික විද්‍යාඥයන් හා චීන ,ජපාන ,ඇමරිකානු ,ඉස්රායෙල් විද්වතුන් සහබාගි කරවගනිමින් මිසක් රාවුෆ් හකීම් ,රිෂාඩ් බද්යුද්දීන් වැනි ය සමග නොවේ .
      මෙය ගෝලීය ප්‍රශනයක් බැවින් විසදුමට මුළු ලොවටම අදාළ විසදුම් වියයුතුයි

      • Diol says:

        Excellent comment. Very technical.

      • Independent Buwa says:

        තවත් දෙයක් meningitis හෙවත් මොළේ උණ රෝගීන් පවා භුමදානය නොකරයි , එහෙව් එකේ කොරෝනා රෝගීන් …. No way at all

      • මෙය විදුධරයන්ගේත් ඇසට වැලි ගසා එයට ඕනෑ තැනකට ගොස් මුලු ලෝකයේම ආකල්ප, හැසිරීම සහ ක්‍රියාකාරීත්වය උඩු යටිකුරු කරන, ආත්මාර්ථකාමී මනු සතාට නැවතත් ලෝකය දෙස සාධාරනව ක්‍රියා කරන ලෙස බල කරන පුදුමාකාර ස්වභාවික බලවේගයකි. ඉහල පෙලේ විදුදරයන් සිටිනවා යැයි කියන ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ජපානය, ඉතාලිය, ප්‍රංශය ආදී බලවතුන් මෙම වෛරසය හමුවේ දන නමා අවසන්‍ ය.. ඊනියා
        භෞතික වාදී දියුනුව, මෙම වෛරසය හමුවේ අලුයම ලූ කෙල පිඩකි.. මෙම වෛරසය විසින් අධ්‍යාත්මික ගුණ වගාවෙහි අවශ්‍යතාවය කවදාටත් වඩා විදහා දැක්වෙයි..

    • sara says:

      Another Racist. All other Religions not request any thing so far. This is utter stupidity

      • Islam is terrorism says:

        භූමදානය කරන්නට පෙර, විෂබීජ ජීවානුහරණය කිරීමට, ඌරු තෙල් වලින් නැහැවීම යෝග්‍ය යයි පොදු පිලිගැනීමක් තිබේ.

    • කොරෝ නානා says:

      අතෙන්ම ෆයිසර් මුස්තාෆාට නම් මේක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඌ කල්පනා කරනවා මේ වෙලාවේ කොහොමද මිනිස්සුන්ගෙන් ලකුණු දාගෙන චන්ද පදනම වැඩි කරගන්නේ කියල. විද්‍යාත්මක හෝ තාක්ෂණික කාරණාවක් නිසා එසේ නොකරන්නේ හෝ කරන්නේ හෝ යයි තර්ක කිරීමට තරම් කාලයක් නැත. ඔබට අවශ්‍යම නම් මිනිය අඩුම වශෙන් පැය 06 ක් වත් කහ හෝ විෂබීජ නසක දියරයක ගිල්වා තබා, තවත් පැය 04 ක් පමණ මද ගින්නේ තම්බා, නිවුණු පසු වතුර මිරිකා හැර, තද අව්වේ දින 02 ක් පමණ වෙලා, භූමදානය කල හැකි බව විද්‍යාත්මක පිළිගැනීමයි. එමගින් පරිසරයට විෂබීජ මුදාහැරීමක් සිදු නොවේ.

    • Munkar and Nakir says:

      ඉස්ලාම් භූමදානය පිළිබඳ ඇත්ත කතාව.

      ඉස්ලාම් ජනයා ගේ මළ සිරුරු භුමදානය කිරීම ගැන විශේෂ උනන්දුවක් ගනිති. ඒ එම ආගමේ විශ්වාසයන් අනුව කෙනෙක් මිය ගොස් භූමදානය කළ පසු මුන්කාර් සහ නකිර් නම් සුරදූතයන් දෙදෙනෙකු මිනී වලට පැමිණ එහි වල දමා ඇති කෙනා ගෙන් ප්‍රශ්න කිහිපයක් අසනු ලැබෙයි. ඔබේ දෙවියන් කව්ද? ඔබේ පණිවුඩකරුවා කව්ද? ඔබේ ආගම කුමක්ද? ආදී ප්‍රශ්න එම සුරදූතයන් විසින් මියගිය කෙනාගෙන් අසනු ලැබෙයි. එවිට මගේ දෙවියන් අල්ලා, මගේ පණිවිඩකරුවා මොහමඩ්, මගේ ආගම ඉස්ලාම්, ආදි වශයෙන් උත්තර දිය යුතු වෙයි. මෙසේ සුරදූතයන් ගේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු දීම / නොදීම, මිය ගිය කෙනා ගේ මරණින් මතු ජීවිතය කෙබඳු වේද යන්නට බලපායි. අල්ලාට හිතුනොත් මිය ගිය අයට මිනී වලේදීම දඬුවම් දීම අරඹයි. එහෙම අයට මිනියට උඩින් දමා ඇති පස් තට්ටුවේ බර මිය ගිය කෙනාට දැනෙන්නට පටන් ගනියි. මුස්ලිම් අය වලලන කොට මිනියට උඩින් පස් නොදමන්නේ එබැවිනි. මිනී වලේ දී දඬුවම් දීමේ දී මිනිය කෑගසන බවද එම කෑ ගැසීම් මිනිසුන් ට ඇහෙන්නේ නැති වුනත් සතුන්ට ඇසෙන බවද මුස්ලිම් ජනයා විශ්වාස කරති. මුස්ලිම් අය වැලලීමට පෙර මිනිය නහවා පිරිසිදු ඇඳුමක් අන්දවා සූදානම් කරනුයේ, – එනම් අපි ඉන්ටර්වීව් එකකට යන කොට කරන විදියට කරන්නේ -, සුරදූතයන් හමු වීම සඳහායි. අතිරේකව, සොහොන් බිමක මිනී වලවල්වල ඉන්න මිය ගිය අය, එකිනෙකා ගේ මිනී වලවල් වෙත යන එන බව ද විශ්වාස කෙරෙයි. වැලලීමට පෙර මිනිය නහවා ඇඳුම් ඇන්දවීම ඒ සඳහා ද වෙයි. මුස්ලිම් කෙනෙකු මරණාසන්න ව සිටින විට, එම කෙනා ගේ ඥාතීන් මරණාසන්න කෙනා ගේ කණට ලං වී අර මුන්කාර් සහ නකිර් සුරදූතයන් දෙදෙනා විසින් අසනු ලබන ප්‍රශ්න සහ ඒවාට දියයුතු පිළිතුරු මරණාසන්න කෙනාට පාඩම් කරවනු ලබන අතර ඒවා මතක දැයි බැලීමට පාඩම් ගැනීමද සිදු කරනු ලැබෙයි. එමෙන්ම මළ සිරුරක් වල ට දැමූ පසු වල වැසීමට පෙර මිනියේ කණට ලං වී සුරදූතයන් විසින් අසනු ලබන ප්‍රශ්න සහ ඒවාට දිය යුතු පිළිතුරු නැවත වතාවක් මියගිය කෙනාගේ ඥාතීන් විසින් මියගිය කෙනාට මතක් කර දීම සිදු වෙයි. මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු මිනියේ කණට ලං වී කීම පහසු වීම සඳහා, ඇතැම් විට මිනිය මුනින් අතට වලට දමන්නේ නැතිව නැතිව, මිනිය ඇලයකට හරවා වලට දැමීම ද දැකිය හැකි වෙයි. කියන දේ මිනියට ඇහෙනවා යන විශ්වාසය අනුව ආදාහනය කිරීමේ දී මිනිය පිච්චෙනවා මිය ගිය කෙනාට දැනෙන බව ද විශ්වාස කෙරෙයි. සහරාන් වැනි අයගෙන් එනම් ආගම වෙනුවෙන් මියගිය අයගෙන්, සුරදූතයන් ප්‍රශ්න අසන්න එන්නේ නැති නිසා, එවැනි අය භූමදාන කිරීම අවශ්‍ය නොවෙයි.

      නමුත් මුස්ලිම් අය මේ විස්තර ප්‍රසිද්ධියේ කියන්නේ නැත. ඒ මේවා කිව්වොත් අන් අයගේ සිනහවට ලක් වීමට සිදුවන බව දන්නා හෙයිනි. ඒ නිසා විස්තර කීමෙන් වැලකී, මුස්ලිම් ආගමික චාරිත්‍ර යන වචනය පමණක් කීමට සිදු වී තිබෙනවා.

      • Bakaladasa says:

        Very interesting – and funny! 😂😂😂😂😂🤮🤮🤮
        Can’t imagine that there are adults who believe these idiotic practices and follow them.

      • Kuveni says:

        One of the best and simple explanations I have ever red.

        Thanks

      • john the baptice says:

        අනේ මෙහෙම කාන්තාරේ ඔටුවෝ රැල මේවටත් රැවටෙනවා නේ කණගාටුයි

      • sana says:

        Pathetic. You are living in AD 1500

      • ජනා says:

        whether it wright or wrong thank you Brother for the explanation behalf of all Muslims

      • Siriya says:

        This is correct, I checked this Munk & Nak at Muslims question and answer site, there are detail explanation, but it look like in this era the second largest community, 1.5 billion people, 15% of world population strongly live and believe in myths. In Afghanistan and Siriya they were instantly burned and sent to hell.

    • 😥😥😥😥😥😥😥😷😷 says:

      ෆයිසර් මුස්තාෆා මහත්තයෝ…
      ඔබගේ හිතේ වේදනාව අපි දනිමු….
      නමුත් ලෝකයම මේ වෛරසයට අසරණවෙලා ඉන්න මොහොතක ඔබ මේ කරන ඉල්ලීම ගැන ඔබම සිතා බලන්න… මෙතැනට ආගම් බේදයක් නැත…! නමුත් සිහළ සැම රටවැසියෙක්ම සැම ආගමටම ගරු කරන යුගයකය අද අප ජීවත් වන්නේ…
      මොහොතකට සිතන්න මෙන්න මේ ටික…
      * එදා මක්කම වන්ඳනාව සම්පූර්ණයෙන්ම තහනම් කලේ ඔබලාගේම අති උත්තම පූජකතුමාය. වන්දනාකරුවන්හට මක්කම පුදබිමට සහ මෙඩීනා නගරයට ඇතුලුවීම සෞදි අරාබිය විසින් තාවකාලිකව තහනම් කිරීමෙන් එදා ගත් ඒ තීරණය අද කෙතරම් වටිනේද..? එයින් සෑම මුස්ළිම් රටකම මුස්ලිම් ජාතිකයො කී දෙනෙකු බේරුනාද..? එසේ නොකලානම්.. මුස්ලිම් රටවල අද තත්වය…?
      ** මෙහෙම දෙයක් කෙරුවොත් නරකද….
      අවසාන කටයුතු සිදුකරන මොහොතෙම ඒ නැතිවුන අයගේ නම සඳහන් කරලා ඔබලා පල්ලියේ වෙනම යාඤාවක් කලොත් නරකද.. නව තාක්‍ෂනය වැනි ‘ස්කයිප්’ යොදා ගනිමින් ? එයින් ඒ නැතිවුන ඥාතීන්ගේ සිතට කෙසේ හෝ සැනසුමක් ලැබෙනවා ඇතැයි සිතමු!!

    • NAK says:

      Mustapha, haven’t done enough harm to this country already?

    • RAU=URA HIKIM says:

      THERE IS ONLY ONE COUNTRY
      THERE IS ONLY ONE LAW
      THERE IS ONLY ONE NATION (SRI LANKAN)
      LOW AND ORDER EQUL TO EVERYBODY

      NOBODY CAN PUT INTO OUR COUNTRY ENTERTAINNINING ARROGANT FUNDAMENTALIST

  2. Gona says:

    ඉඩ දුන්නොත් අපේ චන්දෙ නම් දෙන්නෙ නේ

    • Lapaya says:

      මේ ඉල්ලීමට මොනම විදියකටවත් ඉඩ නොදිය යුතුය. මුලු රටම කොරෝනාවක් වෙයි.

  3. Angoda Buva says:

    ආ තෝ ඇවිල්ල ඉල්ලනකම් තමා අපිත් බලා උන්නෙ.

    යකෝ මේ පරයන්ට කියන මඟූලක් තේරෙන්නෙම නැති හැටි අම්මපා.

    මොන මඟුල කරන්න ගියත් මුන්ට වෙනම නීතියක් තියෙන්න ඕනෙ. මුන්ට බෝමීබ පුපුරවෙගෙන කෑලී කෑලී වෙන්න පුලුවන්. පුච්චනකොට තමා අමාරු.

    • Rata Wenuwen says:

      පාහර පයි සරයෝ තොගේ අම්ම මතක් වෙනවා බොල, තෝ හකීමයයි එකතුවෙලා ඒ වැඩෙ කරපියෙ, පාහර හු** පුතාල, තොපිලා වෙන විදියකින් හරි අල්ලාහු ලඟටපලයව්

  4. Araliya says:

    Aa me inne adu paduwa. Beluwa eth ko kiyala. Mulinma kuyannako oba anduwe da vipakshayeda kiyala. 😀

  5. Nadeeka says:

    උඹ කියන්නේ තව අවුරුද්දකට විතර කොරෝනා ගබඩා කරලා දෙන්න කියලද .වලේ අඩු උෂ්ණත්වය යටතේ කොරෝනා වයිරසය නොනැසි පවතින බව කියන්න තරම් ඔය වයිරසය ගැන තවම පරීක්ෂණ කරලා නෑ. හම්බ තොගේ පවුලේ කෙනෙක්ට හැදිලා මැරුනම ගෙදරම වලලා ගනින්

  6. බන්ඩා says:

    කොරෝනා පැතිරීම නිසා ලංකාවෙ 90% වන මුස්ලිම් නොවන්නන්ට වන හානිය මුන්ට අදාල නැහැ. මුස්ලිමුන්ට ප්‍රශ්ණය වී ඇත්තේ මැරැන උන්අල්ලා ලඟට යැවීමය්.

  7. Ruvini says:

    එම දේහයන් භූමදාන කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රතික්ෂේප කර ඇත. මු ගේ වත්තේ වල දාමු

  8. දේශප්‍රේමියා says:

    වෙන රටවල් වල ඒකට ඉඩ දීලා තියෙනවනම් ඒ රටකට පලයව්. මේකෙ ඉන්නවනම් මෙහෙමයි!
    වෙන රටවල් වල භූමි ප්‍රමාණය වැඩියි.වලදාන්න ඉඩතියෙනවා.තොපිලා ඔක්කොම එකට එකතුවෙලා ආගමානුකූලව කරන්න ගිහින් මුලු හැත්ත බුරුත්තම මැරෙන්න ගත්ත්ට පස්සේ වලලන්නේ කොහෙද?
    ඊට පස්සෙ වලලපු ඒවා ගොඩදාල තමයි තොපිලට වැලලෙන්න තියෙන්නේ!

  9. don says:

    උඹේ ගෑනිව එවපන්. තාක්ෂණිකව කියල දෙන්නම්. මෝඩ මූසලයා.

  10. බන්ඩා says:

    කොරෝනා පැතිරීම නිසා ලංකාවෙ 90% වන මුස්ලිම් නොවන්නන්ට වන හානිය 10% වන මුස්ලිමුන්ට අදාල නැහැ. මුස්ලිමුන්ට ප්‍රශ්ණය වී ඇත්තේ ජීවත් වන උන්ගේ යහපත නෙවෙය් මැරැන උන් අල්ලා ලඟට යැවීමය්.

  11. SALMAL says:

    බෝම්බ පුපුරවාගෙන මියයන මුස්ලිම් ජාතිකයින් ඉස්ලාම් ආගමානුකූලව භූමදාන කරනවාද ? මේ සිදුකරන්නේ මේ අවස්ථාවේ මුස්ලිම් ජනතාව නොමග යවා ඔවුන්ගේ ජන්දය ලබා ගැනීමට ලකුණු දමා ගැනීමක් …මේ කොරෝනා වෛයිරය් body වල තියනවා ..වැළලිමෙන් ඒවා පොළවේ ඇති ජලයට එක්වී පානිය වතුර ට විෂබීජ ඇතුල් වීමට ඇති ඉඩ වැඩියි ඒ නිසා මේ මළමිනී භූමදාන නොකළ යුතුයි
    ෆයිසර් මුස්තාෆා මහතා පවසන ලොව පුරා රටවල් 180ක පමණ මුස්ලිම් ජනතාව වෙනුවෙන් මෙම සහනය ලබාදී රටවල් ගැන අපි නම් නොදනී
    එසේනම් ඒ රටවලට ෆයිසර් මුස්තාෆා මේ corona මළමිනී රැගෙන ගොස් භූමදාන කරන්න ..අපේ රටේ නීතිය පිළිපැදීමට බැරි නම් ඉස්ලාම් රටකට යන්න
    covid 19 වලින් මියගිය කිසිවකුගේ body භූමදාන නොකළ යුතුයි ..එසේ කිරීමෙන් මුළු රටම covid 19 ගොදුරු විය හැකිය එය ජාතික අපරාධයක්
    ෆයිසර් මුස්තාෆා ආගම මුවාවෙන් ඉස්ලාම් ජාතිවාදය ආගම්වාදය පතුරවන්න එපා

  12. Niran says:

    This must not happen, please stop this nonsense. Law must be equal to all

  13. SL says:

    අර බලෙන් වලලේන්න හදන බේරුවල හරක් ටිකටත් මොනවා හරි කීවොත් නරකද ??
    මම නම් කියන්නේ මරුන අය පල්ලියේ සුසානගාරේ වලලන්න

  14. Helaya says:

    උඹලගේ වත්තේ වලක් හරලා දාගන්න බැරිද, අපිට පවු නොදී

  15. දුකත් හිතෙනවා .
    බොහොම polite ඉල්ලීමක් නෙ කරන්නේ .

    හොයල බලලා වරදක් නැනැත්නම් දීල දාමු නේද
    සහෝදරවරුනේ.

    • rattar says:

      උබේ ගෙදර වලල ගනිං එහෙනම්…

      මේ වැඩේ කලොත්. අපේ ජන්ද නම් බලාපොරොත්තු වෙන්න එපා…

      කොළරාව ආපුවෙලේ ඔය වගේ දේශපාලන තීන්දු අරගෙන රටට වෙච්ච වින්නැහිය
      මතක් කරල බලපං.. මහින්ද

      • rattar says:

        මහින්ද මහත්තයෝ , ජනාධිපති තුමනි
        බහුතර ජනතාව ගේ ආරක්ෂව ගැන හිතන්න.

        මේ අවස්ථාවාදී මුස්ලිම් නායකයන් යැයි කියාගන්නා අවස්ථාවාදී දේශපාලුවන්ගේ අතීතය ඔබතුමන්ලා හොඳටම දන්නා බැවිනි.

        ජාති හෙෙතයිෂී. මුස්ලිම් වරුන් මේ අධමයින්ගේ
        කතා වලට විරුද්ධ වූ ආකාරය ද අපි දකිමු.

    • Ranil says:

      Muslims are a privileged community in every respect.

      They have muslim banking, muslim law, muslim food, muslim marriage, muslim colleges etc.

      On the top of this now they want special funeral rights which are not given to the other communities.

      Muslims think about only themselves and maintaining their identity.

      Supposing that the requested funeral facility is granted; will they vote for Mahinda?

      • Think Tank says:

        Hi Ranil, whatever is granted, they’ll never vote for Mahinda. Most of the muslims will vote for Sajie Putha and your elephant party.

        Hakiem, rishad, isbulla, ashad sali, marikkar are already in Sajie’s party.

        On the other hand, most of the Sinhalese, Buddhists will vote for Pohottuwa.

    • nadeeka says:

      Ask from your mother

  16. Lux says:

    අනෙ ගොනො උබලට ඔච්චර වෙදනානම් කියපන් ඔකුන්න්ට ඔක හදා ගන්නෙ නතුව ඉන්න කියල, පොල් බුරුව

  17. Ratavesiya says:

    This fellow is responsible for the current crisis of the country like Sirisena in the spectrum of constitutional mishandling, postponement of the local government election, and many other issues.

    This is another strategy of Mustapa for confusion which leads to narrow political advantages for him in future.

  18. Mad says:

    ඉතාලියේ කොරෝන ලෙඩ්ඩු හොස්පිටල් ඇඩ්මිට් කලාට පස්සෙ ඥාතීන්ට බලන්න දෙන්නෙ නෑ.icu දාල මලොත් මලා කියල සහතිකේ දෙනව එච්චරයි.icu දාන්න කලින් video call එකකින් දැක්ක නම් ඒ තමා දැකපු අන්තිම පාර.ලෝකෙ කොහෙත් ඔහොමයි

  19. Tinendra says:

    ඔයාට දෙන්න තියෙන්නේ හරිම simple ම උත්තරයක්. ඔයා ඔක්කොටම කලින් විද්‍යාත්මකව හෝ තාක්ෂණිකව තහවුරු කරන්න මුස්ලිම් ජාතිකයන්ගේ bodies අනෙක් ජාතිකයන්ගේ bodies වලට වඩා වෙනස් කියල.

  20. Atik says:

    අවස්ථාවාදී දේශපාලකයෙනි ඔබ මෙම අසීරු අවස්ථාවේ ජීවත් කරවන සහ ජීවත් වන විදි දැනුවත් කරන්න. මරණය සිහිපත් කරමින් ඔවුන් අදර්යමත් කරමින් දේශ පාලන වාසි වෙනුවෙන් කටයුතු නොකරන්න, මෙය කූඩුවල සිටිය යුතු බල්ලන් එළියේ සිටීමේ වරදයි.

  21. Tin tin says:

    ඉස්ලාම් finance, ඉස්ලාම් banking වගේම ඉස්ලාම් Hospital එකක් හදා ගෙන… වැළලීයව්

  22. Anti Corona says:

    Eka attha, Bauddha apitath saamanya widihata mathaka wasthra pooja karala, paansakoole denda kramayak hadanda one..Eaka adi kaale indan ena sirithak..Watinaa wedak.

  23. Krishantha says:

    Go to hell. Law is law. Only one law. Not happy find another country.

  24. ගරු ජනාධිපතිතුමනි ගරු හමුදාපතිතුමණි ඔබතුමන්ලාගෙන් කාරුණිකව ඉල්ලන්නේ මෙන්න මේ ගල් යුගයේ ඉන්න හරක් ටික මැදපෙරදිග රටකට පිටුවහල් කරන්න කියලා. මුංට පිස්සු. මේ අමනයෝ නිසා කී දාහක් අද අසරණ වෙලාද විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂෙතුයේ අය. එ් අය මේ අමන තම්බි නිසා තම දුවා දරුවන් පවා තනිකර සේවයේ නියුතු වෙනවා. මුන්ට තැන දුන්නොත් මෙතෙක් කල සියලුදේ අපතේ යනවා

  25. විපුල says:

    මේ මුස්ලිම්‍ මිනිස්සු හිතාගෙන ඉන්නෙ එයාල විතරක් මේ ගම්‍වල ජීවත් වෙනවා කියලද.මෝඩ තකතීරු මනුස්ස කොට්‍ටාසයක් මුන්නම්‍.ලංකාවේ හැමෝටම වෙනසක් නැතිව
    එකම නීතිය ක්‍රියාත්මක විය යුතුයි.මේ හැත්තගේ මිනිස්සු මැරිලත් අනිත් අයටත් නිදහසේ ඉන්න විදියක් නැහැනෙ මේ රටේ.මේ කාලකන්නි වහබි දේසපාලුවො තමයි ජාතිබේද වපුරන්නෙ

  26. Wajera says:

    ඉඩ දුන්නොත් අපේ චන්දෙ නම් දෙන්නෙ නේ

  27. Vasana says:

    Musthafa .Don’t talk bullshit ,.this is not ISLAM country ..You.has no brain to understand that no God can stop this virus. .you’ll have to follow the law even though you don’t like it We cannot put our country in dangerous situation anyway who need to do COVID-19 death body for islam religion rituals? When a Muslim person dies, their body must be washed, shrouded, and laid to rest directly on the earth. For mainstream Jews, burial is equally …
    How can corona person body wash ? The coronavirus disease spread all over ..Are you going to do it by yourself ?
    People have a general duty to obey the law because it is democratically decided. Legal duty ..NO need to burial of a any corona patient body in our Motherland

  28. One Step Ahead says:

    භූමදානය කිරීම මගින් වෛරසය ව්‍යාප්ත නොවනබව විද්‍යාත්මකව හෝ තාක්‍ෂණිකව තහවුරු කල හැකිනම් රජයෙන් බැගෑපත්ව ඉල්ලලා බලපන්.අහිකුන්ටක දේසපාලුවො මැරිච්ච එවුන්ගෙ කරෙන් තමයි හැමදාම දියවන්නා ගියේ

  29. Lanka says:

    This guy supposed to be educated one. Sad part is he worse than Sharan. I bet just like Sharan he is a fellow who believe in 72 virgin too. Muslim in Sri Lanka are so brainwashed they even can’t think logically. Bitter truth is Muslim nations are are well balanced. They are more understanding. However Muslim in Sri Lanka are living like primitive. Muslim we used to know were not like that. They never behave like that. This is very much influence of Arabic nation.

  30. ලංකාපුත්‍ර says:

    දියේ ගසාගෙන යන එකා පිදුරැ ගහේ හරි එල්ලෙනව කියන්නෙ ඔන්න ඕවට තමයි

  31. Nadeeka says:

    හම්බ තොගේ පවුලේ කෙනෙක්ට හැදිලා මැරුනම ගෙදරම වලලා ගනින්.
    ඉස්ලාම් Hospital එකක් හදා ගෙන… වැළලීයව්

  32. c.c mahaththaya. says:

    bagepath uanata karannda deyak nehe mahaththayo puchchanawa herenna.munta mathaka nehe whuhan wala minissu merila wetenawa.dawasata 1000kata wada minissu merila yadhdhith mun me agama badagena.mona ulamek kiwwath adhahanaya karanna. ratakata neethiya kriyathmaka karanna balayak thiyenawa. eka ekata oni widhata nethi wenas karanawanam rajayak onne nehene.a nisa eka prajawakata witharak wisha selakili epa. nirodhayana panatha anuwama katayuthu kara podhu mahajana arakshawa thahawuru karanna. yako me wage deyak therum noganna harak tikakatane amathila kiyala wedagath wagakeem pawaranne.

  33. John smith says:

    Surely they can practice their way in another country of their choice which are there in plenty. But not in Srilanka.

  34. Sadda says:

    කව්රු මොනව කීවත් එම මල මිනි ආදාහනය කරන්න ම ඕනා .

  35. One Law . One Nation says:

    Please obey the Law. Do not create unnecessary problem . These are extremists.

  36. Memopad says:

    It is despicable that so called Muslim leaders are such ignorant and insane to make a request of utterly disgrace. The whole world is succumbed to corona virus. But Doctors, Security forces and the government is doing an impeccable service to the nation. Even in USA people cannot be tested for the virus, here in Sri Lanka, government tracing infected to recover to safe guard the innocent. If Muslims needs a separately treated, let them have their people segregated from other non-infected and let them find their own. Government should warn the general public not to associate with such infected Muslim cities, villagers till corona is virus is dead with them. Non infected communities should avoid all transactions with polluted Muslims to safe guard their families, children and all inhabitants. People should avoid contacting Hakeem, Mustapa and all others till then

  37. chandapala says:

    බෞද්ධ හින්දු කතෝලික මේ මොන අගමිකයෙකුවත් මෙහෙම අමුතු ඉල්ළිම් කරන්නේ නැහැ. මෝඩ ගෙරි හම්බයන්ට විතරක් වෙනසක් මොකද? මේකාගේ මේ කතාව අස්සේ තියෙන්නේ දේසපාලන කතාවක්. මේක හිතන්නේ මෙහෙම ටෝක් එකක්දා ල මුස්ලිමුන්ගේ චන්ද කොටා ගන්ඩ

  38. Kalana says:

    Anith nariya…

  39. Ama says:

    Mey miniya illana aya okkoma lawyer la neda ? mun igena gena lawyer la unada naththam salli deela lawyer pattama gaththada ??? Mun ka wenuwenda satan karranney ?? Allah wenuwenda naththam muslim janathawagey chandey wenuwenda ???

    Mey minissu Corona walin malada Naththam wena ledak hadila malada kiyala post mortem ekaka karala ballanna illanawada dann naha, Aney Asath Sali, Rauf Hakeem, Faizer Musthfah Mun palliye polowey nalala gahala gahala moley helllila thiyenney ekai ungey oluwata mey kiyana baney theren naththey. Mey thiyana kramaya munta oney widihata wenas kaloth ratey minissu kulappu wey wee

  40. Chatura putha says:

    මූත් හකිමගෙ තොප්පිය දාගත්ත එහෙනම්,සිහලුනි බලාපියව්, ප්‍රවේශම් වෙයව්, කොරෝනා වෛරස තව බොහෝයි.

  41. New Allah says:

    Ado,
    Thope agama pattapal boruwaki, Allek thaba Pollek wath Vishwaye netha.
    Allappu mevuwe Kupadi Mohamadya.
    Thopi Avurudu 10k yakngnga kalath mona paiyak wath wenne nehe.

    Allappu Makkamen penala giyanisa Makkama Vahala.
    “Allahu Achbar” wenuwata, ” Koronahu Achbar” kiyapiya.

    GON THADIYO.
    BUDUSAMAYA ANUWA pancha niyama darma.walin sema deyama siduwei

    Pala Jadaya

  42. Bnv says:

    Muta sajithta vage pissu. Mr. President do not allow them to do what ever demand as previously given by greedy politicians.

  43. Lol says:

    Aran palayan muslim ratakata, ehema gihin e rataka walalapan. Pawukara ballo

  44. අක්බාර් ලොක්කා says:

    මූ හිතාගෙන ඉන්නෙ මේක කොන කපනව වගේ සරල වැඩක් කියල .

  45. Eiffel says:

    මේ ඌරන්ට කියන එක තේරෙන්නෑ… රට වටේම ලෙඩේ පතුරවනවා මදිවට වැලලෙන්නත් හදනවා..

    ආණ්ඩුව මුන්ව පාලනයට දැඩි ක්‍රියාමාර්ග ගන්ක වෙනවා නැත්නම් රටම ඉවරයි..

  46. අපේ රට says:

    please stop this nonsense. Law must be equal to all

  47. Gamini says:

    Hope this man after liquor what is this if you can stay here other wish you can go Saudi

  48. අංකූරා says:

    මුස්තාපා ඔයිට වඩා ඥාණාන්විතව හිතන්න පුරුදු වෙන්න .වඩා ම සාධාරණ ආරක්ෂිත ක්‍රමය ආදාහනය කිරීම යි. මේක අලූත් වෛරසයක් මේක රඳා පවතින කාලය කොච්චරද කියා වත් කියන්න දන්නෑ . දැන් මුස්ලිම් අය අහස් යාත්‍රාවක ගිහිල්ලා පිච්චුණොත් මිනියවත් හම්බ වෙන්නේ නෑනේ. මේකත් ඒ වගේ හදිසි අනතුරක් !!.

  49. Janam says:

    පුච්චල ලී කොටයක් එක්ක අලු ටික සීල් බෑග් එක්ක දාලා දෙන්න. ආගම කියල වලලගන්න. එතකොට ඔක්කොම හරිනේ.

  50. අංකූරා says:

    බෞද්ධ අපට නම් වඩාත්ම වැදගත් වෙන්නේ ඉන්නැද්දි ජීවත් වෙච්ච විදිහ මිසක් මැරුණහම වළලන විදිහ නෙවෙයි !!!.

  51. Norman rajapaksa says:

    Ado me pareeksana kara ka ra inna

    Weawak neme. Ona nam alu aran gihilla mal pochchi wala dala allata denna

  52. Nimal says:

    Meka dihawath balala igenaganiyaw kohe hitiyath munge thiyena eka kathawa ekata ape un athare anika pawadena un inne

  53. Hamz says:

    We have to be vigilant regardless of religion coz there is no separation for COVID 19 whether you Sinhalese/ Moslems or tamils. I am Moslem too but this, not the time for joking and play politics.

  54. 0.3% says:

    Why you people are very strict on your stance. See how many got effected with Corona Virus. Please stop this noises and educate your community for a fast recovery from the prevailing situation.
    See, your community is behaving irresponsibly… Do you think that you are reacting wisely..?

  55. හිටන්ගෙදර අප්පුහාමි says:

    ජනාධිපතිතුමනි මේ කාලකන්නින්ව ගෙන්නල කනට දෙකක් දීලා කියන්න රටේ තියෙන ප්‍රශ්න මදිවට තවත් අවුල් කරන්න හදන්නේ නැතිව ඉන්න කියලා. මුන් ඔබතුමාව අපහසු තාවයට පත්කරන්න හදන්නේ.

  56. නිළමේ says:

    තොපේ හැත්තට බෝ කරන්නේ නැතිව ඉන්න කියපං.

  57. Kanyalatha says:

    වෛරසයක් ජීවත් වීමට සජීවි සෛල අවශ්‍ය වේ. කොරෝනා ආසාධිතයන් වලලුවොත් ඔවුන්ගෙන් වෛරසය පසට මිශ්‍ර වේ. එමගින් පස තුළ වෙසෙන ජීවීන් තුළ වෛරසය ගැබ් වේ. එම ජීවීන් මිනිසා පරිභෝජන කරන ජලයට මිශ්‍ර වීමෙන් මිනිසාට රෝගය සම්ප්‍රේෂණය වේ. එමෙන්ම වෛරසය ඇති පණුවන් විශේෂ කුකුළන් වැනි සතුන් කාමට ගනී. එලෙසම කුකුළන් හරහාද නැවත මිනිසාට සම්ප්‍රේෂණ විය හැක.

    කොරෝනා ආසාධිතයන් ආදාහන කළහොත් මෙවන් තත්ත්ව ඇති වන්නේ නැත. හේතුව වන්නේ මෙම වෛරසය සෙල්සියස් 30 උෂණත්වවලදී නැසෙන සුළුය. අධහනයේදී සෙල්සියස් 1200 පමණ උෂ්ත්වයක් ලබා දේ. එමගින් වෛරසය සම්පූර්ණයෙන් විනාශ වෙයි.

    කරුණාකර මෙය තේරුම් ගන්න.

  58. HERATH says:

    අපිට දැනටමත් අවශ්‍ය දත්ත තිබෙනවා.අපේ රටේ භූගත ජල තට්ටුව අඩි දහයකටත් අඩුවෙන් සොයා ගත හැකි බව විද්‍යාඥයින් නොවන සාමාන්‍ය ගැමි ගොවියන් පවා දන්නා දෙයක්.මෙය පළාතෙන් පළාතට වෙනස් විය හැකියි.එබැවින් මේ කුඩා දිවයින තුල වෛරස් ආසාදිතයින් වල දමා ජලය දූෂණය වුවහොත් ඒ ජලය පානය කරන්නේ සිහලුන් පමණක් නොවන බවත් මේ අන්ධ භක්තිකයිනට වටහා දිය යුතුයි. ජාත්‍යන්තර නිරෝධායන ක්‍රමවේදවලට අනුව ආදාහනය කිරීම අපගේ පමණක් නොව මතු පරපුරේද ආරක්‍ෂාව තහවුරු වීමක්.එබැවින් මෙහි වාද විවාද නැත​.මේ කථිකාව මෙතනින් නවත්වමු.සැවොම එකා වන්ව කොරොනා විරෝධී වෙමු.

  59. ලොලිපොප් මොංගල් says:

    අජිත් රෝහණ මහත්තයෝ, අර කුමාරි කියලා ගෑනු කෙනෙක්ගේ හුටපටයක් තිබුන නේද ඔය හකීම් කියන හම්බයගේ. ඕකගේ කට වහන්න අන්න ඒක පොඩ්ඩක් හොයල ගන්නකො

  60. Nandasoma says:

    විෂබිජයක ක්‍රියාකාරීත්වය පිළිබඳව කිසිදු අවබෝධයක් නැති අන්ධ භක්තිකයන් විසින් සමස්ත රටම අවදානමට ඇද දැමීමට ගෙනයන කුමන්ත්‍රණය පරාජය කළ යුතුමය…..!

    මෙවන් අධම මිනිසුන් සමාජයෙන් තුරන් කර දැමීමට අවශ්‍ය පියවර රජය මෙන්ම බුද්ධිමත් ජනතාව විසින් ගත යුතුය…..!!

  61. Rev Father Gihan says:

    බෝමීබ පුපුරවෙගෙන කෑලී කෑලී වෙන්න පුලුවන්. පුච්චනකොට තමා අමාරු.

  62. Hullalla says:

    මැරෙන්න ඉසෙල්ලා අරක තදින් අල්ලා ගන්න කියලාදිපන් .එතකොට අල්ලා ළගට යනවා . මීට අල්ලා

  63. Gayantha says:

    ඒකාධිපති මුහුණුවරකින් ලබා ගන්නා තීන්දු තීරණ හැර මානුෂික මුහුණුවර කින් හෝ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකි ආගමික මුහුණුවරකින් ලබා ගන්නා තීන්දු මේ ව්‍යසනයට වලංගු වන්නේ නැත …

  64. Aurora says:

    එක එක ආගම් සහ ඇදහිලි වලට අවශ්‍ය විධියට නොවේ රටක තීරණ ගතයුත්තේ විද්‍යාත්මක සහ නියම තර්කානුකුල ක්‍රමවේදයන් අනුවය, ඇමෙරිකාවේ ජීවත්වන කීර්තිමත් පර්යේෂකයෙක් වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන්ගේ මතය බොහෝ උගතුන්ද පිළිගන්නා අතර ඒ අනුව කොරෝනා වෛරසය පෘතුවියේ සිට කිලෝමීටර් 45 ඉහළ පවතින ගිනිය නොහැකි ක්ෂුද්‍රජීවීන් අතරින් පොලවට පාත්වූ එකකි. එම අභ්‍යවකාශයේ පවතින ජලය, වාතය නොමැති තත්වයක පවා ජීවත්වූ කොරෝනා වෛරසය දරාගෙන ජීවත්වූ ඒ නිසාම මැරුණ පුද්ගලයෙකුගේ දේහය ඉවත්කිරීම ඉතාමත් ප්‍රවේසමෙන් කලයුතු එකකි. එක එක ආගම් අනුව නොව මේ තත්වය විද්‍යාත්මකව නිරාකරණය කල යුතුය. පොලව තුල අඩි 6 හෝ 8 හෝ 10 හෝ 100 යටින් වැලලුවත් අභ්‍යවකාශයේ පවතින ජලය, වාතය නොමැති තත්වයක පවා ජීවත්වූ කොරෝනා වෛරසය මැරෙනවා කියා සහතික විය හැක්කේ කාටද? මේක ජලය නැති අරාබියේ ප්‍රශ්නයක් නොවුනත් පොලව මතුපිට සිටම ජලය පවතින ශ්‍රී ලංකාවේ වෛරසය ජලයත් සමඟ සීමා මායිම් නැතිව රට පුරා ව්‍යාප්ත වීමේ හැකියාව ඇත. ඊට ප්‍රධානම සාධකය නම් රට පුරා ඇති හාරන ලද ළිං අතරින් 95% ම ජලය ඊ-කෝලි බැක්ටීරියා මගින් දුෂණය වී තිබීමයි. ආගමික විශ්වාස වලට වහල්වූවන් හට අවශ්‍ය පරිදි නොවේ රාජ්‍යය තීරණ ගතයුත්තේ බහුතර ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳව සලකාය. ඒ අනුව කොරෝනා වෛරසය සහිත දේහයන් අනිවාර්යෙන්ම පුළුස්සා වෛරසය විනාශ කල යුතුය. සීල් කරණලද පෙට්ටියක භූමදානය මහා බොරුවකි, ඔය සීල් ඉතාමත් තාවකාලිකය. නියම විධියට සීල් කරනවා යනු න්‍යෂ්ඨික අපද්‍රව්‍ය පොලව ගැඹුරේ වැලලීම සඳහා කරණු ලබන ක්‍රමවේදයයි. ඒ සඳහා තාක්ෂණය සහ ආර්ථික ශක්තිය ඔය මෝඩයන් සතුව තිබේද? අනිවාර්යෙන්ම නැත. මුගේ චන්ද ව්‍යාපාරය ඌ කරගෙන ගියපුදෙන්, ජාතික ආරක්ෂාව සඳහා රජය ප්‍රමුඛතාවය දිය යුතුය. (ඩීල් අවශ්‍ය නොවේ)

  65. Tharanga says:

    ඔබ වගේ උගත් මුස්ලිම් ප්‍රජාව මෙසේ සිතයි නම් නූගත් මුස්ලිම් ප්‍රජාව ගzන කුමන කතාද

  66. Gihan says:

    Mehe ba lokka……..pala saudi… gihin ehe karamu……. MAKKAMA dihawe idan thiyanawa…. mehe eka nithiyai……

  67. siri says:

    Mr think twice this situation.

  68. Mujha says:

    These fools are digging their own grave in the society. Moda harak.
    In Arabia you can just put the body under hot sand and forget about it.
    These fools think SriLanka is also a sandy dessert . Moda kama thamai. Al lah ta baye .

  69. නිමල් says:

    යකෝ බෝම්බ බැදගෙන පිපිරෙන්න පුලුවන්. යකෝ තොපි මෝඩයෝ

  70. gorilla says:

    so, you can go to those countries !!! why do you want to stay in here?

  71. කොරොනා says:

    නෙදර්ලන්තයේ අපජලයෙන් කොරෝනා වෛරසය හමුවී ඇත. ඉතුරු හරිය කියන්ඩ ඕන්නෑ නෙ..

  72. කොරොනා says:

    නෙදර්ලන්තයේ පලමු කොරෝනා ආසාදිතයා සිටි පලාතේ අපජලය තුල කොරෝනා වෛරසය හමුවී ඇත. මැරෙන රෝගීන් වල දැම්මොත් අපජලයට වෛරසය කවලං වෙලා හැමදාම කොරෝනා.

  73. සරදියෙල් says:

    මුං හැමෝම සිංහල මිනිස්සු එක්ක තරහයි. උං හිතාන ඉන්නෙ සිංහලයො මෝඩ ජාතියක් කියලා. මුං කොරෝනා හදාගෙන සිංහල ගම්වලට ඇවිත් බෝකරන්න තියන ඉඩකඩ වැඩියි. සිංහලයිනි බොරදියේ මාලුබාන මුංගෙන් ප්‍රවේශම් වෙන්න. කිසිවිටෙකත් මුංව විස්වාශ කරන්නෙපා. පුලුවන් තරම් ඈතින් තබාගන්න.

  74. Pure SL says:

    Dear President,

    Pls do not dance on these bloody thambies steps. We are behind you. One country and one law. No any special considerations for muslims. Corona is Corona.

  75. SAnjaya says:

    ජීවත් වෙන එවුන්ගේ නොව ජීවත් වෙන එවුන්ද මරාගෙන මැරෙන එවුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරමින් ගිනි අවුළුවන්නට කටයුතු කරන තක්කඩි ත්‍රස්තවාදීන් වහාම නිහඬ කළ යුතුය.

  76. පොඩි මල්ලි says:

    ආ අනිකත් බැහැලා එලියට…මුං කොහෙන් වත් නාම යෝජනා දුන්නෙ නෑ… දැන් බලනවා මුස්ලිම් පක්ෂෙකට මුක්කුව ගහල ගෙඩ යන්න

  77. අල්ලපු ගෙදර තිනන් says:

    නොදකිං ජඩයෝ. රට විපතට පත් වෙලා තියෙන වෙලාවෙ ඒකෙනුත් දේශපාලන වාසි ගන්න හදනවා.

    තුඃ නොදකිං

  78. MD says:

    ආගමානුකූලව භූමදානය කරන්න ඕන ආගමානුකූලව හැසිරෙන අයවයි.

  79. හකීම් සහ ෆයිසර් හිටපු ගරු කටයුතු ඇමැතිවරුනි, කරුණාකර, මේ යෝජනාව සළකා බලන්න. දැන් මේ අවස්ථාවේ, මළොත් ඔය වෛරසය හැදිලා, ආගමනාකූල භූමිදානයක් නම් බලාපොරොත්තු වෙන්න එපා. එසේ හෙයින්, මේ වෛරසය හදා ගන්නේ නැතිව, පතුරුවන්නේ නැතිව, කොටින්ම මැරෙන්නේ නැතිව ජීවත් වෙයල්ලා කියලා ඔබේ සහෝදර ජනතාවට කියා දෙන්න. අල්ලාගේ නාමයෙන් ඔබට එතකොට මියගිය අයගේ නොව ජීවත්වන අයගේ ජංදය නො අඩුව ලැබේවි.

Main News