කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් පුච්චන්න එපා.. භූමදාන කරන්න ඔ්නෑ..- ජමියතුල් උලමා ඉල්ලයි

May 9, 2020 at 6:32 am | lanka C news
කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් පුච්චන්න එපා.. භූමදාන කරන්න ඔ්නෑ..- ජමියතුල් උලමා ඉල්ලයි

කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර දෙන ලෙස නැවත වතාවක් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇත්තේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසිනි.

එම ලිපියේ දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මග පෙන්වීම මත ලෝකයේ රටවල් 180 ක පමණ මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි.

එනිසා මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් නිසි ආරක්ෂක ක්‍රම යටතේ පොලිස් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය මත මිහිදන් කිරීමට අවස්ථාව ලබා දෙන්නැයිද ලිපියෙන් ඉල්ලා ඇත.

340 views

51 Comments to “කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් පුච්චන්න එපා.. භූමදාන කරන්න ඔ්නෑ..- ජමියතුල් උලමා ඉල්ලයි”

  1. john the baptice says:

    මක්කම වන්දනාවේ ගිය අය 1000ක් ගැස් පිපිරීමකින් ගිනිගෙන මැරුණාම උබලගේ කිසිම ඉල්ලීමක් නැහැ ඒකට මොනවද උබලා දැන් කියන්නේ ලැජ්ජයි.

  2. On The Spot says:

    ඒකීය රටක් එක නීතියක්!!!උලමුන්,බස්සන්,කලවැද්දන් වැනි නිශාචරයින් කෑ ගැසුවාට වැඩක් නැත​.කඩේ යන හාල් පාරුවන් කුලියට කැස්සාට අපට කම් නැත​.කොරෝනා මරණ දහනය කල යුතුමය​.3% ජෙපි බිම්මලයා මීට දින තුනකට ඉහතදී කී දේම උලමා දැන් කියයි.ජෙපි වෛරසයත් මේ මැතිවරණයෙන් දූරි භුත වී මව් බිම නිදහස් විය යුතු යන්න අපේ අපේ පැතුමයි.එකා වන්ව පෙල ගැසී බුද්ධියෙන් කටයුතු කරව්.

  3. truth says:

    ඕව කරන්නේ උන්ගේ උන්මයි, උන් ගේ උන් මුළු ලෝකෙම හැම ආයතනයකටම පත් කරගෙන ඉන්නේ, එහෙම තමයි ලංකාවෙත්, හැම රාජ්‍ය ආයතනයකම, හැම පක්ෂයකම, වැදගත් පුද්ගලයන් අතර මුන් පත් කරගෙන ඉන්නේ, ලංකාව උන්ගේ අතේ නැටවෙන රූකඩයක් වෙලා ඉවරයි. හරි අද්යනයක් කරලා බලන්න කවුරුවත් නැහැ. ලංකාව අනුන්ගේ කීමට නටන්නේ නැතිව රට ජාතිය ආරක්ෂා කරගන්න නීති ගේන්න ඕනේ. මේක සුළු පටු එකක් කියල මිනිස්සු හිතන එකයි භයානකම. උන් ඔය ඉන්නේ උන්ගේ ජනගහනය වැඩි කරගන්නකල් විතරයි, ඊට පස්සේ මොන මානව අයිතිවාසිකමක් වත් නැහැ. මේක තේරුම් ගන්න. රෝගීන්ය, පකිස්තාන්, ඔය කියන හැම රටකින්ම උන් ව ලංකාවේ පුරවනවා, ලංකාව උන්ට යට වෙලා. ඉකමනට රට ආරක්ෂා කරගන්න. නැත්නම් කොරෝන වගේ නෙමෙයි සිංහලයට මැරෙන්න වෙන්නේ.

  4. Sirisena Yatawara says:

    We as citizens of Lankan an opposed Sharia Law which that rule our country by Muslim religion interest is quite impossible. Death bodies have respect ,but Covit 19 is special circutamance that we have followed WHO guide line . That become country law.

  5. Sirisena Yatawara says:

    We as citizens of Lankan an opposed Sharia Law which that rule our country by Muslim religion interest is quite impossible. Death bodies have respect ,but Covit 19 is special circutamance that we have followed WHO guide line . That become country law.
    Regardless Islam of we have to have common rules for all citizens of Island. Which is right now form of Democracy practices by of every citizens an Island . We cannot followed Muslim claim by ISIS demand.

Main News