කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානයට ඉඩ දෙන්න..- ඇමති අලි සබ්රි ඉල්ලයි..

November 9, 2020 at 12:00 pm | lanka C news
කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානයට ඉඩ දෙන්න..- ඇමති අලි සබ්රි ඉල්ලයි..

කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීමට හැකියාව ඇත්තේ දැයි සොයා බලන ලෙස තමන් අදාළ අංශවලින් ඉල්ලීමක් කළ බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.

අද වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ද කොරෝනා ආසාදිත මෘත දේහයන් භූමදානය කිරීමට අවසර දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

තමනට මේ දිනවල ලැබෙන දුරකථන ඇමතුම් 99%ක්ම මෙම ප්‍රශ්නය ගැන වන බව ද ඔහු කියා සිටියි.

මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් සාධාරණ ප්‍රශ්නයක් සාධාරණ ලෙස ඉදිරිපත් කළ විට අන්තවාදීන් ලෙස හංවඩු ගසන බවද පවසන ඔහු මෙම කාලය රටේ සියලු ජනතාවට අමාරු කාලයක් බව ද සඳහන් කලේය.

ලෝකයේ සෙසු රටවල් 189 භූමදානය හෝ ආදාහනයට අවසර දී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ද භූමදානයට අවසර දී ඇති බවත් එනිසා මෙරට එ් සඳහා අවස්ථාව ලබා දිය හැකි දැයි සලකා බලන ලෙස තමන් ඉල්ලීමක් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

නමුත් මෙමගින් මෙරට නිරෝධායන නීතියට අභියෝග නොකරන බවද ඔහු තව දුරටත් පැවසීය.

52,528 views

50 Comments to “කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානයට ඉඩ දෙන්න..- ඇමති අලි සබ්රි ඉල්ලයි..”

  1. Covid18+ says:

    සබ්‍රි, ඔයා මුස්ලිම් නීතිය අහෝසි කරලා රටම එක නීතියකට ගෙනල්ලා මුලින්ම අන් ජාතීන්ගේ විශ්වාසය ක්‍රියාවෙන්ම අරගෙන පෙන්නන්නකෝ. එහෙම වුණොත් අපිට ඔය වගේ ඉල්ලීම් සාධාරණීකරණය කරන්න පුළුවන්. නැතිනම් ඉතින් ඔයත් අනෙක් අන්තවාදීන්ගෙ ගොඩේම තමා. වෙනස උන් එලි පිට වැඩ කරනවා. ඔයා හීන් නූලෙන් වැඩ කරනවා.

  2. happy says:

    මේ මිනිහට ඇමතික හම්බුනේ සංහල බහුතරය නිසා මු හිතන් ඉන්නේ තම්බින්ගේ ජන්දයෙන් පාර්ලිමේන්තුවේ ආව වගේ… මුන්ගේ ඉල්ලීම් වලට ඉඩ දුන්නොත් ආණ්ඩුවට ආපහු සිංහල ජන්ද නම් හම්බ වෙන්නේ නැහැ

  3. සිරිතේක්කුගේ බගලවතී says:

    Mr. Gotaaa, I ask u directly, under what kind of circumstances, who took that decision to appoint Alisabri be the minister of justice in this country ?

  4. PULATHISI says:

    සබ්‍රිගෙ සෙලුව හෙලිවෙයි. කුම්බලා මාලු කෑව නම් දුක විඳපල්ලා.

  5. Amdan says:

    Muwa Hariyannema Naha. Ekama Rataka Ekama Neethiyak.Hamya Hambayatamai. 99% Call Unge Prasnalu. Mekawa Gedara Arimu. Wiewasabangayakin.

  6. Indika says:

    Janadhipathi thumani ….. kathire gahapu atha kapala danna wena thanata nam wada karanna epa ….Pasku praharaya gana hoyala iwara karanna … naththam owata gawuna gawuna eka kudu wela ambarila yanna one pawul pitinma

  7. Mangala says:

    මම ඉන්නේ ෆින්ලන්තේ. මෙහෙ කොරෝනාවලට කලින් ඉදලාවත් මුස්ලිම් මෙනෙක් මැරුනොත් පැය 12ක් ඇතුලත භූමදාන කරන්න බැහැ. මරණපරීක්ෂණය තියලා තවත් කාලයක් මොචරියේ තියනවා කාටහරි සැකයක් තියනවනම් පැමිණිලි කරන්න. ඒ කාලය තුල පැමිණිලි නැත්නම් පුලුවන් භූමදාන කරන්න. මෙහෙ කොරොනා නිසා වෙනම භූමදාන කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම මෙහෙ භූමිය ලංකාවේ වගේ නෙවෙයි. ලංකාවේ ජල මට්ටම ඉහලින් තියෙන්නේ කියලා මේ කාටත් අමතක වෙලා තියෙන්නේ. මේ ගොල්ල නම් රටකට වණයක්.ගිය තැන වණ.

  8. purawasi says:

    onna balala mallen eliyata.mun anthawadeen.

  9. borugee says:

    Merunu ekekuta yanna deepen avashya vidihata.

  10. Thruth says:

    Gota Hire wilanguwe nowati innath me Hambaya Kaaranayak..

Main News