කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදාන කරන ගැසට්ටුව ඉක්මනින්ම එන බව ඇමති අලි සබ්රි කීවා.. මන්නාරමේ භූමියක් සූදානම්..- අබ්දුල් රාසික්

November 11, 2020 at 10:04 am | lanka C news
කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදාන කරන ගැසට්ටුව ඉක්මනින්ම එන බව ඇමති අලි සබ්රි කීවා.. මන්නාරමේ භූමියක් සූදානම්..- අබ්දුල් රාසික්

කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදාන කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසර ලබාදීමට කැමැත්ත පළ කළ බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පැවසූ බව සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානයේ මහ ලේකම් අබ්දුර් රාසික් සඳහන් කරන්නේ කැබිනට් රැස්වීමේ දී අලි සබ්රි විසින්ම මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.

එහිදී වියළි කළාපීය භූමි ප්‍රදේශයක් එම දේහයන් භුමදානය සඳහා තෝරා ගන්නා ලෙස ජනාධිපතිතුමන් උපදෙස් දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථානයක් ඊට තෝරා ගැනීමට යෝජනා වී ඇති බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් මෙවන් තීරණයක් ගෙන නැති බව සමාජ මාධ්‍ය තුල ඇතිව තිබෙන කතාබහෙන් පසු නැවතත් තමන් අලි සබ්රි මහතාගෙන් විමසූ විට මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කර නැති බව ඇමතිවරයා පැවසූ බව ඔහු සඳහන් කළේය.

එම නිර්දේශ ප්‍රකාශයට පත් කරන තුරු පැරණි ක්‍රමවේදයටම අවසන් කටයුතු කරන්නට සිදුවන බවද හැකි ඉක්මනින් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරන බවත් ඇමති සබ්රි පැවසූ බවද ඔහු සඳහන් කළේය.

29,776 views

26 Comments to “කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදාන කරන ගැසට්ටුව ඉක්මනින්ම එන බව ඇමති අලි සබ්රි කීවා.. මන්නාරමේ භූමියක් සූදානම්..- අබ්දුල් රාසික්”

  1. Kanday says:

    මුස්ලිම්වරුන් ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට එතරම් සම්බන්ධ වන්නේ ඇයි? විශේෂයෙන් මෙම COVID කාලවලදී ඒවා නම්යශීලී විය නොහැක්කේ ඇයි?

    • Samarakoon says:

      ලෝකයේ සමිිමත නිතිවලට පටහැනිව පාට පක්ෂ වලට ජාති ආගමිි නිසා නිිති වෙනස් කරන.ලෝ්කයේම දේශපාලු අමිිබරුවන් රැලක් රටක් පාලනය කරන එකම ලෝකයේ උතුමිි පරියට…. මෙිි කාලකන්නි ජඩ දේශපාලුු අමිිබරු රැල රට පාලනය කරන තාක් කල් රටට පැවැත්මක් නැත

  2. Buwa says:

    Government of only Gassett…😂😂

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    සර් ගැසට් එක ගහනවා. අපි 20 ට අත ඉස්සුවනෙ සර්ගෙ බලතල වැඩි කරන්න. ජයවේවා සර්.

  4. RITIGALA says:

    must be in kanthankudi and samanthurei….and the will pay the price in few years later….

  5. Darshana says:

    තවුහිඩ් ජමාත් කියන්නේ අන්තවාදී කල්ලියක් .මුස්ලිම් ප්‍රජාව මේ රටේ සහජීවනයෙන් ජිවත් වෙන්න කැමතිනම් තමන්ව නියෝජනය කරන්න මේ අන්තවාදීන්ට ඉඩ නොදිය යුතුයි .බුදුහාමුදුරුවෝ මිනිමස් කෑවා කියල කියූ එකාට මේ රටේ කිසිම දේශපාලනයකට ඉඩ නොදිය යුතුයි .මු එන්නේ මේ රටේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් තමුන් තමා පෙනී ඉන්නේ කියල පෙන්නන්න .ඒවගේම මෙවැනි අනතවදින්ට සවන්දීම මේ රටේ මුස්ලිම් ප්‍රජාව මොවුන්ගේ අන්තවදයට තල්ලු කිරීමක් .මුට පෙන්වන්න ඕනා මුස්ලිම් සමාජයට ඔන්න අපි තමයි උඹලගේ අවසන් කටයුතු නියම විදියට කරන්න අවස්තව අරගෙන දුන්නේ කියල .අපිට්‍ දැනගන්න ඕනා මේ තව්හිඩ් ජමාත්ලාද දැන් මුස්ලිම් ප්‍රජාව න්නියෝජනය කරන්නේ කියා මුස්ලිම් මිනිසුන්ගෙන්

    අපි මුස්ලිම් දේහයන් වැළලීමට විරුද්ද නෑ නමුත් එම දේහයන් සේදීම සාමාන්‍ය පහත්බිම් සහ ජල මට්ටම අදික ප්‍රදෙස වල වල දැමීමට විරුද්දයි එසේම අනෙකුත් ආගමිකයන්ට තමුන්ගේ මියයන ඥාතීන්ට සමාන ආගමික වතාවත් කිරීමට රජය ඔය ගසට්ටුවෙන්ම ඉඩ දියදිවයුතුයි කියන මතයේ තමා අපි ඉන්නේ

  6. sugath R says:

    දැන් එතකොට මේ මුස්ලිම් මිනි සැතපුම් ගානක් ප්‍රවාහනය කරන්න යන වියදම දරන්න ඕනා රටේ ජනතාවද ඒවෙනුවෙන් යන නිලධාරීන්ට ගෙවන්න ඕනා රටේ ජනතාවද ?ඒවගේම මේසා දුරක් මිනි අරගෙන යනකොට වටපිටාවට මෙම විෂබිජ එක්වන්නට තිබෙන තත්වය වළක්වන්නේ කෙසේද ?ඒවාට වියදම් කරන්නත් ඕනා අපිද ?එක ජාතියකට සුවිශේෂී විදියට සැලකීම වියවස්තව උල්ලංගනය කිරීමක් නිසා රජයට විරුද්දව නඩු පවරන්න පුළුවන් නේද යමෙකුට ?

  7. Sirinanda ka says:

    monama hethuwak nisawath methek gena thibu thiranaya venas nokala yuthu athara palakaya kerehi thabu kelin thirana ganime gunangaya elesema raka gatha yuthu bawa samanya janathawage mathayawe.wanena thirana nisa anagathaya awadanam .janathawa awabodayen

  8. kobbekaduwa says:

    How the hell this racist ISLAMIST PIG is still FREE & ALIVE ?

  9. සිංහල බන්ඩා says:

    මේ ලඟදි මුස්ලිම් අම්මෙකුය් දුවෙකුය් ඇපලෝ ඉස්පිරිතාලෙ මා ඉදිරිපස පුටු වල ඉඳගත්තා. කලු ලෝගවකින් වසාගත් දුව සහරාන්ලගෙ අනුගාමිකයෙක් බව පෙන්නුම් කලා. සාරිපොටෙන් ඔලුව වහගත් අම්මා සබ්‍රිලගෙ අනුගාමිකයෙක් ලෙස පෙනුනනා. දෙන්නටම ඕනා රටේ නීතියට සම්ප්‍රදායට පයින් ගහලා වැලලිලා අල්ලාගෙ අන්තප්පුරේ perpetual virgins ල වෙන්න බව මට මතක් උනා.

Main News