කොරෝනාවෙන් මියයන මුස්ලිම් දේහයන් භූමදානය මුස්ලිම් ජනතාවගේ අයිතියක්.. ඊට ඉඩ නොදීම මානව හිමිකම් උල්ලංඝණයක්..- ජමියතුල් උලමා

November 12, 2020 at 9:20 am | lanka C news
කොරෝනාවෙන් මියයන මුස්ලිම් දේහයන් භූමදානය මුස්ලිම් ජනතාවගේ අයිතියක්.. ඊට ඉඩ නොදීම මානව හිමිකම් උල්ලංඝණයක්..- ජමියතුල් උලමා

කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජනතාවගේ දේහයන් භූමදානය කරන එක මුස්ලිම් ජනතාවගේ අයිතියක් බව ජමියතුල් උලමා සංවිධානය සඳහන් කරයි.

එහි උපදේශක මූනීර් මුලෆ්ෆර් මවුලවිතුමන් සඳහන් කරන්නේ දේහයන් භූමදානයට ඉඩ නොදීම මුස්ලිම් ජනතාවගෙන් කරන පලිගැනීමක් බවත් එය හිතාමතා ක්‍රියාවක් බවත්ය.

ඔහු මේ බව සඳහන් කරන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

22,884 views

29 Comments to “කොරෝනාවෙන් මියයන මුස්ලිම් දේහයන් භූමදානය මුස්ලිම් ජනතාවගේ අයිතියක්.. ඊට ඉඩ නොදීම මානව හිමිකම් උල්ලංඝණයක්..- ජමියතුල් උලමා”

  1. Nimal says:

    Ane mattayo ethakota buddagame ayata pansakulaya dima owunge aithiwasikamak neweida

  2. කුඹුක්කණ් says:

    චමුදිත ඇයි මේ වගේ කබ්බන්ගෙ අදහස් සමාජ ගත කරන්නෙ?
    උඹට විව්ස් ගන්න ඕනෙ නං, ලැට් වලකට බැහැලා ගූ නාන වීඩියෝ එකක් දාපං
    විව්ස් එයි හිටු ගාලා

    හිරිකිත උනාට මේ වැඩේට වඩා නම්බුයි

  3. Sri lankan says:

    Chamuditha kiyanne eka ekagen cash illan nodi inna ekek.

  4. සමන්ත says:

    චමුදිත කොන කපාගෙන වගේ. භූමිදානය නොකිරීම මුස්ලිම් මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් නම් කොරෝනා නිසා මරණයට පත්වන අයව භූමිදානය කීරීම මගින් බහුතරයකගේ ජීවත්වීමේ අයිතිය කියනමානව හිමිකම උල්ලංඝනය වෙනවා කියලා මේ උලමට තේරුම් කරලා දෙන්න බැරි වුනු චමුදිත කොන කපාගෙන මුස්ලිම් වී ඇත යන්න අපගේ හැඟීමයි..

Main News