කොරෝනාවෙන් මියෙන අයට සහනයක්.. ආදාහනය නොමිලේ.. චක‍්‍රලේඛයක් එයි..

May 3, 2021 at 4:40 pm | lanka C news
කොරෝනාවෙන් මියෙන අයට සහනයක්.. ආදාහනය නොමිලේ.. චක‍්‍රලේඛයක් එයි..

කොරෝනා ආසාදන වීමෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු අාදාහනය නොමිලේ සිදුකිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

ඒ අනුව පළාත් පාලන ආයතන වලට අයත් ආදානාගාර තුලින් නොමිලේ එම මල සිරුරු ආදාහනය කල හැකි බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීම අමතමිනි.

23,617 views

19 Comments to “කොරෝනාවෙන් මියෙන අයට සහනයක්.. ආදාහනය නොමිලේ.. චක‍්‍රලේඛයක් එයි..”

  1. Jagath says:

    දැන් සමහර බෛයියෝ සර් ගේ අම්මාව මතක් කරනවා ඇති.

    • විජේවීර says:

      3%ටම බැස්සුවට පස්සේ බොලට අම්බානෙක අප්සෙට් නේද මචන්.? ඔව්ව ඔහොම තමයී බන් ජනතාවට බොලව කූජිත විදියට එපා උනාම. දැන් 3% නේ බොලට දිනපු එකා එක්ක පට්ට ඉරිසියාවක් තියෙන්නේ නේද බන්? වැඩක් නැහැ බන් බොලව එපා වෙලා ඉවරයී මොකෝ උඹල කොරපු වැඩක් කියල පෙන්නන්න මොනවත් තියෙන එකක්යැ. කුණුහරුප කියන්න එපා බන් තවත් කූජිත වෙනවා.

      • Jagath says:

        චන්දෙ තියලා බලපන්කො කුජීත වෙලා තියෙන්නේ කව්ද? බලන්න.

        • විජේවීර says:

          චන්දෙ තියල ඉවරයී ගොනෝ. හැබැයී බුරුතු පිටින් ජනතාව චන්දෙ දුන්නේ ඉන්දියාවට ඕනේ විදියට පළාත් සාබා චන්දෙ තියන්නේ නෙමෙයී.

  2. ගොන් බයියා says:

    නියමයි ජයවේවා.

  3. අරුණ කුමාර says:

    කොරෝනාවෙන් මිය යාම වාසනාවක්.සති ගණන් වේල වේල තියා ගැනිලි නෑ. අඳෝනා නෑ. බොරු චාටු වර්ණා නෑ.පිච්චුවා ඉවරයි.අපායෙ නම් අපායෙ. දිව්‍යලෝකෙ නම් එහේ ගියා. සාමදානයේ සැතපෙනවා.

Main News