කොරෝනාවෙන් මිය ගිය ඥාතියෙන් භූමදානය කලේ යයි චෝදනා.. ඇමතිකමෙන් අස්වන බව අලි සබ්රි කියයි.. තමන් මලොත් පුච්චන්නැයිද කියයි..
November 24, 2020 at 9:20 am | lanka C news
අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඥාති සහෝදරියක් මියයාමෙන් පසු කොරෝනා ආසාදනයයි දැනගත් හෙලිවීමෙන් ආදාහනය කරන්න නියම කර තිබුණද ඉහලින් පැමිණි දුරකතන ඇමතුමක් මාර්ගයෙන් නැවතත් කොරෝනා පරීක්ෂණ සිදු කර කොරෝනා නැතැයි වාර්තා ලබාගෙන ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
රත්මලාන ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවට කලුබෝවිල රෝහල දී කරන ලද මරණ පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත යැයි තහවුරු වී ඇතැයි ද ඇතැයිද ඒ අනුව ආදාහනය කිරීමට නියම කර ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
නමුත් ඉහළින් පැමිණි දුරකථන ඇමතුමක් හේතුවෙන් නැවත වතාවක් මළසිරුරට කොරෝනා පරීක්ෂණයක් සිදුකර කොරෝනා නැතැයි පවසා භූමදානය සිදුකර ඇතැයිද ඔහු කියා සිටියේය.
මෙය අධිකරණ ඇමතිවරයාගේ ඥාති අනුව සිදුකරන ලද කටයුත්තක් යයිද ඔහු චෝදනා කළේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුව අමතමිනි.
කෙසේ නමුත් අධිකරණ ඇමති අලි සබ්රි මහතා එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ කිසිම පදනමක් නැති අසත්‍ය චෝදනාවක් බවත් එවන් තුට්ටු දෙකේ වැඩ තමන් කිසිසේත් නොකරන බවත්ය.
තමා කොරෝනා ආසාදනයෙන් මිය ගොස් තමන්ද ආදාහනය කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
එල්ල කරන මෙම චෝදනාව සත්‍ය බව ඔප්පු කළහොත් තමන් මන්ත්‍රීධූරයෙන් ද ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවද ඇමතිවරයා තවදුරටත් පැවසීය.
රටේ නීති නැද්ද බොරු කාරයන්ට දඩුවම් කරන්න,
To answer the allegation, the best thing to do is, exhume the body and do another PCR test before a JMO. Then the truh will come to light! Nothing can be expected by arguing and presenting counter allegations.
This is a clear case of violation of Country law certified by the Health Ministry to cremate all those who died of Corona irrespective if their nationality. This guy a Muslim is looking after the interests of IS terrorists who were responsible for the May helm created on Easter Sunday which destabilized Sri Lanka and scraped through a pinhole. The Government should unearth the deceased body buried and cremated it for the health of all those who are living
I voted Pohottuwa and for a while thought Sabri is good but will not agree with Ali Sabri anymore. He is an opportunistic person and some member of Islamic group according to Ven Gnanasara. I trust Ven Gnanasara theros word not sabris. Ven thero very clearly said what he is and now we belive it. President Gotabaya your choice is not very good selecting this man please change his portfolio
නැවත මිණිය පරිශ කරන්න පුළුවන් කෝවිද COVID නැද්ද කියලා තජුදින්ගේ මිණියත් පරිෂා කලේ
අලි සබ්රි මැතිතුමනි පිස්සු නං කෙලින්න එපා.
ඇමතිකමෙන් අස්වෙනවා තියා හිතන්නවත් එපා
මේ ගෝත්‍රිකයාගේ අල් ටකියාවට ගොදුරැ නොවී.., වහාම විඡයදාස රඡපකෂ අධිකරන අැමතිලෙස පත්කරනු..!
එල්ල කරන මෙම චෝදනාව සත්‍ය බව ඔප්පු කළහොත් සබ්රි මන්ත්‍රීධූරයෙන් ද ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි එම මළ සිරුර නැවත පුළුස්සා දැමිය යුතුයි ….එම මළ සිරුරේ වෛරස් වතුරට එකතු වුවහොත් සිදුවන්නේ විනාශයකි .. ජනතා ජන්දයෙන් පත් නොවූ පුද්ගලයින්ට වගකීම් දැරිය නොහැක
Covid – 19, 2nd wave is like the Easter bomb blast. Spread so much because of negligence of Medical authorities and may be government higher officials. This destroy the economy more than the Easter bomb blast. Responsible persons must be punished