කොරෝනාවෙන් මිය ගිය ඥාතියෙන් භූමදානය කලේ යයි චෝදනා.. ඇමතිකමෙන් අස්වන බව අලි සබ්රි කියයි.. තමන් මලොත් පුච්චන්නැයිද කියයි..

November 24, 2020 at 9:20 am | lanka C news
කොරෝනාවෙන් මිය ගිය ඥාතියෙන් භූමදානය කලේ යයි චෝදනා.. ඇමතිකමෙන් අස්වන බව අලි සබ්රි කියයි.. තමන් මලොත් පුච්චන්නැයිද කියයි..

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඥාති සහෝදරියක් මියයාමෙන් පසු කොරෝනා ආසාදනයයි දැනගත් හෙලිවීමෙන් ආදාහනය කරන්න නියම කර තිබුණද ඉහලින් පැමිණි දුරකතන ඇමතුමක් මාර්ගයෙන් නැවතත් කොරෝනා පරීක්ෂණ සිදු කර කොරෝනා නැතැයි වාර්තා ලබාගෙන ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

රත්මලාන ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවට කලුබෝවිල රෝහල දී කරන ලද මරණ පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත යැයි තහවුරු වී ඇතැයි ද ඇතැයිද ඒ අනුව ආදාහනය කිරීමට නියම කර ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නමුත් ඉහළින් පැමිණි දුරකථන ඇමතුමක් හේතුවෙන් නැවත වතාවක් මළසිරුරට කොරෝනා පරීක්ෂණයක් සිදුකර කොරෝනා නැතැයි පවසා භූමදානය සිදුකර ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙය අධිකරණ ඇමතිවරයාගේ ඥාති අනුව සිදුකරන ලද කටයුත්තක් යයිද ඔහු චෝදනා කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුව අමතමිනි.

කෙසේ නමුත් අධිකරණ ඇමති අලි සබ්රි මහතා එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ කිසිම පදනමක් නැති අසත්‍ය චෝදනාවක් බවත් එවන් තුට්ටු දෙකේ වැඩ තමන් කිසිසේත් නොකරන බවත්ය.

තමා කොරෝනා ආසාදනයෙන් මිය ගොස් තමන්ද ආදාහනය කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

එල්ල කරන මෙම චෝදනාව සත්‍ය බව ඔප්පු කළහොත් තමන් මන්ත්‍රීධූරයෙන් ද ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවද ඇමතිවරයා තවදුරටත් පැවසීය.

154,842 views

28 Comments to “කොරෝනාවෙන් මිය ගිය ඥාතියෙන් භූමදානය කලේ යයි චෝදනා.. ඇමතිකමෙන් අස්වන බව අලි සබ්රි කියයි.. තමන් මලොත් පුච්චන්නැයිද කියයි..”

  1. අලි සබ්රිගෙ චිකන් බුරියානි කෑ අප්පුහාමි says:

    ලොක්කා ගේ ඉඳන්ම මේ ටෙලිෆෝන් කාරයො නාගන්නව කෙලවර ක් නැහැ. රනිල් තමා මේ පාර්ලිමේන්තුව කෑවේ. මෙදාපාර මේ යකා ආයෙමත් මේකට රිංගලා කොහොමහරි මේක ආයෙත් අවුල් කරනවා. එක නිසා මෙවර එජාප හිස් වූ මන්ත්‍රී ධුරයට ච්න්ඩ්‍රිකා මැඩම් ගෙන්න ඕන. මැඩම් ඉන්නවනම් මේ ගොන් බූරුවෝ ඔක්කොම කටවහන් ඉන්නවා.

  2. kamal says:

    සජබ හරියටම සුර පප්පා cartoon එක වගේ, set එකම එනවා නෙලන්ට.. , අම්බානක කනවා…., යනවා….

  3. Hirugal Bandara says:

    This guy didn’t answer the question? whether there’s second PCR test on his dead aunt? Is the first test came negative or positive. If it was positive why second test on dead person?

    Getting emotion and aggressive is not the way to answer the serious allegation made by opposition.

    • 2015 මීහරකා says:

      Typical mentality of our herds. First we make a false allegation and then search for proof. We’ll never learn. That’s why we cannot step out of muddy mire.
      🐮

  4. Saman kumara says:

    අලි සබ්‍රී….රිෂාඩ්ට පසු රාජපක්ෂ ල විසින් හදන මුස්ලිම් නායකත්වය …ජය වේවා!!

  5. Sun says:

    This is against the law of the country and as the minister of justice doing things against the law. You should step down from your position Mr.

    • 2015 මීහරකා says:

      Typical mentality of our herds. First we make a false allegation and then search for proof. We’ll never learn. That’s why we cannot step out of muddy mire.
      🐮

  6. lotus says:

    හදිසියේ අසනීප වන ළමයකුගේ වගකීම ගන්නේ කවුද?” . කොවිඩ් ආසාදිත බවට සැක කරන පාසල් දරුවකු අසනීප වූ විටක හෝ හමු වූ විටක එම දරුවා මානසික පීඩනයකට ලක් නොවන අකාරයට ප්‍රතිකාර කිරීමට හෝ රෝහල්ගත කිරිමට එක් ගුරුවරයකු හෝ පුහුණුකර ආරක්‍ෂිත ඇඳුම් කට්ටල හෝ ලබා දීමට අධ්‍යාපන බලධාරින් ක්‍රියාකළ යුතුය .
    WE HAVE LOTUS TOWER ……..BE PROUD

  7. Alapaluwa says:

    අනෙක හේෂා කියන්නේ මුහුණේ දැලි රැවුලවත් වැඩි නැති සුප්පුවෙන් කිරිබොන මොළේ නොමේරු අඩුමනසිකත්වයකින් පෙළෙන මන්ද භුද්දීකයෙක්. ඒවගේම චමින්දත්.මුන්දේදෙනා හොඳ බලන්න කියන්නේ, කරන්නේ, එකම දෙයක් අනුනටමද ප්‍රහාර එල්ල කරණ එක පමණයි නමුත් මුන්ගේ අඩුවහෙළුව කාටත් පෙනේනවා.ඒකනිසා මුන් ගැන වැඩි අවදානයක් ගන්න කිසිසේත් අවශ්‍යය නැත.

    • Alapaluwa says:

      අලිශබ්රි මැතිතුමා සත්‍ය කවදාවත් පරදින්නේ නැති බව වටහාගන්න.ඔය හේෂා,සහා චමින්ද කියන නපුංසකයින් දෙදේනා පසුපෙළ ආසනයේ සිට කෑගසන්නේ ඉදිරි පෙළ අසුනක් ලබා ගැනීමට බව අපිට පැහැදිළිවම පෙනේන කරුනක්ය.එමනිසා ඔය නපුංසකයින්ගේ බොරු සෝබන,ගේරවිලි වලට නොරැවටෙන්න.අනෙක ඔවැනි දේවල් කිරීමට පෑඩ් සජියාගේ අනුදැනුමත් ඇතිවයි ඔවැනි දෙවල් සිදුවන්නේ.අපි දන්නවා ඔබ තුමාගේ ක්‍රියා පටිපාටිය නිසොල්මනේ තම රාජකාරිය අවංකවම කරගෙන යන්න ඉදිරියටම එවිට ඔබට කාගේත් ප්‍රශංසාවට ලක්වේවි.අන්න ඒය ඉලක්කයට ගෙන වැඩ කරගන්නඑවිට කාගේත් සතුටට ඔබව පත්වේවි!!

    • kapial says:

      ඔව් ඔබ හරි. කිසිම පදනමක් නැති චෝදනා. පදනමක් තිබුනත් මුන්ට නෙගිටින්න දෙන්න එපා. මිනී වලදෙම්මට අපට මොකද?

      • Podu Jana Jayaa says:

        සබ්‍රි සර්ලගෙ නෑදෑයො ආදාහනේ කරන්න පුකේ අමාරුවක් තියනවෑ. විපක්ෂෙ මන්දයො කෑගැහුවට සර්ල ගනං ගන්න එපා. සර්ලට අපි තුනෙන් දෙක දුන්නෙ සර්ලට කැමති විදිහට රට කරන්න මිසක් පැරදිච්ච හිපාටුවන්ට ඕනෙ විදිහට රට කරන්න නෙමෙයි.

  8. ජනජය says:

    මේ හේෂා කියන්නෙ කද බඩ උස් වෙච්ච නොමේරූ ළදරු මනසක් තියෙන එකෙක්..සජියටම හරි ..මොකද පුතාණෝත් ඒ විදියමයි..!!

  9. ක්‍රිමිනල් says:

    ට’හුඩු චිකන් බුරියාණී වල කටු ලෙවන කුක්කංගේ කමෙන්ට්ස් බලහංකො ! බංගොයියො වැටිච්ච තැනක්…😂😂😂

    • Truth says:

      නොන්ඩි කරන එකේ සීමාවක් තියාගනින් බං. 😂😂😂

    • Karma says:

      Aei gon Toyyo biriyani kalama nadda. Ane criminalo umbalath Rishad,Marikkar,Shali,Muhibarlage biriyani kaewe awurudu hatharaamarakma .Pau oi thamuse

      • Podu Jana Jayaa says:

        ඒක තමා බං, උං හොඳට කටයි පුකයි වහගෙන අවුරුදු ගානක් තම්බි හැත්තගෙ බුරියානි ගිලල දැන් අපිට කිංඩි දාන්න එනව.

        අපිට ඕනෙ නම් අපේ සබ්‍රි සර්ගෙ බුරියානි පුකෙනුත් කනව. තොපි ඒ ගැන කරදර වෙන්න එපා. පැරදුනා නම් ගොබ්බ හැත්ත කට පුක වහගෙන හිටපියව්. සර්ල වැඩ කරන්නෙ අපි දීපු ජන වරමෙන්.

    • ඹමඹම says:

      අමුඩ ක්‍රිමිනල් ඇදගනින් පුතාණෝ ලකුණ පෑඩ් එකක්. ගදයි බං උබ😝😝😝

  10. sam says:

    Huke neethiya …samata podu neetiya minee puchcanna witharada ?

Main News