කොරෝනාවෙන් මිය ගිය දෙවැන්නාට ඊයේ රාත‍්‍රියේම අවසන් කටයුතු කරයි.. පවුලේ කිසිවෙකු නොපැමිණේ…

March 31, 2020 at 6:48 pm | lanka C news
කොරෝනාවෙන් මිය ගිය දෙවැන්නාට ඊයේ රාත‍්‍රියේම අවසන් කටයුතු කරයි.. පවුලේ කිසිවෙකු නොපැමිණේ…

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය මෙරට දෙවන පුද්ගලයාගේ මල සිරුර සම්බන්ධයෙන් අවසන් කටයුතු ලෝක වසංගත රෝගවලට අදාල නියමයන්ට අනුව ඊයේ රාත්‍රියේ සිදු කර තිබේ.

මීගමුව මහ නගර සභා පොදු සුසාන භූමියේදී ඊයේ රාත්‍රියේම අවසන් කටයුතු කර ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්‍ෂණය මතයි.

එම අවස්ථාවට පවුලේ ඥාතීන් දෙදෙනෙකුට සහභාගි විය හැකිව තිබුනද ඒ සඳහා පවුලේ සාමාජිකයන් කිසිවකු සහභාගී නොවූ බවද වාර්තා වේ.

එම පුද්ගලයා පදිංචිව සිටි පෝරුතොට ප‍්‍රදේශයේ නිවසේ දිටි කුඩා දරුවෙක් ඇතළු 15 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇත.

148 views

17 Comments to “කොරෝනාවෙන් මිය ගිය දෙවැන්නාට ඊයේ රාත‍්‍රියේම අවසන් කටයුතු කරයි.. පවුලේ කිසිවෙකු නොපැමිණේ…”

  1. Sumali says:

    Hon. President,
    Pls pls listen to Medical Officers as soon as possible.
    Our ultimate saviours are them only.
    Operate curfew as curfew. It will decide do ir die.

  2. Teetol says:

    This is unlike Easter attach time or war.
    Don’t go wrong way and don’t take it so easy. Heard HNB in Colpetty and a bank in Matale had theat of Corona people arrival and staff is in danger. Who take risk of innocent staff. Most non essential places are opened thus vulnerable to virus

    • Suinl says:

      Please give correct information. HNB colpetty on of the staff members Family was detected having corona virus. and not from the people arriving there.

  3. kamal says:

    හෙලයනි නිවටයනි කොරෝනා මර්ධනය කරන්නෙ මෙහෙමයි කමල්
    කපටි විදියට සට්‍රටා ගන්න එක නවත්වන්න ඒ කල්ලා ඔක්කොලාම කපටි විදියට නිරෝධනය කරන්න එපා. එක්කෙනෙක් ඉන්නවා ඒ ගැන දන්න ඒ කිරිබත්ගොඩ ඤණානන්ද හිමි. මම කියන්නෙ ඔක්කොලාම බුදු හාමුදුරුවන්ට වැද කිරිබත්ගොඩ හිමියන්ට වදින්න . නමුත් ලෙඩේ හොද වෙන්නෙ කවදද ගුරුදෙව් පුතා දන්නෙත් නැ මම දන්නෙත් නැ . නමුත් දන්න එක්කෙනෙක් ඉන්නවා ශක්‍ර දෙවියො උන් වහන්සේ කියනවා ලංකාවේ තව දවස් හයක් තියෙනවා.එතකොට මනුස්‍යත්ව විසි හයදාහක් සොවාන් වෙනවා කියා මිට කිරිබත්ගොඩ ඤණානන්ද රහත් හිමි සෙවණේ කමල්

    • Saliya says:

      මන්දබුද්ධික ඔබට පිළිතුරු සෑපයිම ඈවසි නොවෙයි….. ඔබ ගේ අසනිපය හොද වෙයි…එදාට ඔබ පව්….

      • Bullet Talk..! says:

        Kamal…This is THE Last Warning I GIVE to You…
        You keep insulting Religions…!
        I know where you live near Kotte…
        If you DO NOT STOP a Bullet will hit in Your Head In Front of your Parents..

        • Boo says:

          හරක් මරලා පවු සිද්ධ කරගන්න එපා මලේ.
          උගේ ලෙඩේ ඌ ළඟ. අපි කලබල වෙන්න ඕනේ නෑ.
          බල්ලෝ බුරනකොට කනට අමාරුයි, හිතට කේන්තියි තමයි, ඒත් අපි බල්ලොන්ව මරන්න යන්නේ නැහැනේ.
          පිස්සන් කොටුවට ගියාම ඔය වගේ සිය ගණනක් ඉන්නවා ශක්‍ර දෙවිවරු, ඩොනල්ඩ් ට්‍රුම්ප්ලා, සක්විති රජවරු, මහා විද්‍යාඥයෝ කියලා කියන අය, ඉතින් අපිට පාන්ද?

    • kanishka says:

      මේ මිනිහට පිස්සුද හැබෑට?

    • කමල් තෝ නම් අමුම අමු වසලයෙක් තොගේ එකෙක්නේ ඊයේ පිච්චුවේ තෝත් ඔය විදිහටම යයි. යකෝ මේ බුද්ධ දේශයක්. තොටත් ලගදීම දෑවැද්ද ලැබෙයි.

    • Raj says:

      කරන කලට පව් මිහිරිය මී සේ,විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ..

    • sunimal says:

      මුව අංගොඩ පිස්සන් කොටුවේ හොයනවා

    • Hudson says:

      moota curfew eka asse olmarandan wela.

  4. බන්ඩා says:

    කොවිඩ්-19 ට ජාති ආගම් කුල මල දුප්පත් පොහොසත් බේද නැහැ බේත් නැහැ කිට්ටු උනොත් බෝ වෙනවා කියන එක සාමාන්‍ය මිනිස්සුන්ට තේරැන දවසට කොරෝනා වඳ වේවි. කොවිඩ්-19 නවත ගන්න අද එපි සෙන්ටර් වෙලා තියන ඇමරිකාවෙ ‘freedom’ ක්‍රමය හරියන්නෙ නැහැ. අපේ සම්ප්‍රදායක ක්‍රමය බැරි නම් චීනය ආදර්ශයට ගමු.

  5. Anti Corona says:

    Obalaata dan therenawada Saharaan kochchara ahisakada kiyala..U angulimaalatath wediya ahisakaiii..Me gobba anduwa me wele monawa karanawada kiyala therenne nae..

    • Konda Kawuma says:

      Ane Gono, Gobba Aanduwa karanawaa madhida? Umba ithaliye ho Amerikawe hitiyaanum melahakatath
      wala kajja gahala iwarayi.

  6. Amda says:

    Mokada me awalam balla kamal

  7. Saji says:

    arakshaka ansha me gena satahan kala yuthui. muslim antawadaya covid-19 walata wada athi bihisunu virusayaki.

Main News