කොරෝනාවෙන් මිය යන ඉස්ලාම් ආගමිකයන්ට එම ආගමානුකූල අවසන් කටයුතුවලට හමුදාපති එකග වුනාද..?

April 1, 2020 at 2:10 pm | lanka C news
කොරෝනාවෙන් මිය යන ඉස්ලාම් ආගමිකයන්ට එම ආගමානුකූල අවසන් කටයුතුවලට හමුදාපති එකග වුනාද..?

කොරෝනා ආසාදනය වීමෙන් මියයන ඉස්ලාම් ආගමිකයන්ගේ දේහයන් පිළිබද අවසන් කටයුතු ඉස්ලාම් ආගමානුකූලව සිදු කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට තම සහාය ලබාදෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූ බවට සමාජ ජාලවල සටහන් පළ කර ඇත.

හමුදාපතිවරයා ඉස්ලාම් ආගමික නායකයන් සමග පැවති සාකච්ඡාවක දී මෙම එකගතාවයට පැමිණි බව එකී සාකච්චාවේ පින්තූරද සහිතව පලවී තිබේ.

නමුත් එම වාර්තා සම්පූර්ණයෙන්ම බැහැර කරමින් අද පෙරවරුවේ නෙත් ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා කියා සිටියේ ඉස්ලාම් ආගමික කණ්ඩායමක් සමග වෙනත් කාරණා සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවති බව සත්‍ය නමුත් එහිදී එවන් කිසිදු එකඟතාවයට පැමිණීමට කටයුතු නොකළ බවයි.

වසංගත රෝගයකින් මිය යන පුද්ගලයෙකු ඊට අදාල සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත මිස අනුව මිස කිසිදු ආගමකට අනුව අවසන් කටයුතු කල නොහැකි බවත් ඔහු එහිදී පැවසීය.

වළ දානවද? ගිනි තියනවද?

වළ දානවද? ගිනි තියනවද? මොනවා කරත් කරන්නේ කොරෝනා නැති කරන්න (Video)

Gepostet von Neth FM Balumgala am Mittwoch, 1. April 2020

468 views

64 Comments to “කොරෝනාවෙන් මිය යන ඉස්ලාම් ආගමිකයන්ට එම ආගමානුකූල අවසන් කටයුතුවලට හමුදාපති එකග වුනාද..?”

  1. පොල් බූරුවා says:

    මුන් මුළු ලෝකෙටම වෛරසයක්. කොරෝනා වලටත් වඩා. මුන් ඉන්න ප්‍රදේශ බලන්න කිසිම පිරිසිදු කමක් නෑ. රටේ නීති වලට ගරු කරන්නේ නෑ. අනිකුත් මිනිසුන් ගැන, ජන කොට්ටාශ ගැන තකන්නේ නැහැ. මුන්ගෙන් 99%ක්ම මේ රටට වෛරසයක්.

  2. Chinthana says:

    Peoples, Animals, & Tries are living in a Country. Peoples can join to a variety of religions in that country But unfortunately Animals & Tries could not be joined to such religion because they are unable to speak languages which people could understand. Country is governed by set of people based on established rules which common to every single citizen. Those religions created & have been followed a set of rules which only relevant to that particular religion only. Therefore citizens of the country should understand the different between the country rules and religious rules. Citizens must not allow and should not give any single chance to mixing up that 02 set of rules to govern the country. Sri Lanka is not same as Maldives & One of a Middle East country.

  3. sena says:

    ගරු යුද්ධහමුදපතිතුමනි
    මේ මුසල්මානුවන් සොබාධර්මයත් සියලුම මනුෂ්ය වර්ගයත් නොකරනදේතාමාකරන්නෙ
    මුංගෙ මුලු ඇගේ මයිල්ටික බානවා මුංගෙ කොනකපනවා
    මුං දෝට්ට කරන්නෙත් විරැද්ධ පර්සවය විදිහටය මුං කන්නෙත් වටකරගෙනය
    මුං සලකන්නෙත් උන්ගෙවුන්ටය මුංගෙ ආගමට රැපයක් නැත
    මුංගෙ ආගමට මලක් පහනක් හදුන්කුරු පාවිච්චිය අකැපය මුංව වලලන්නෙත් වෙනස් අකාරයකටය
    මුංගෙ ආගම විනාසකාරි යුද්ධවලට අවසර දිඇත මුංගෙ ආගම ගැණු හතක්ගන්නනම් ගන්න අවසරදි ඇත
    මුං ගස් වැල්වලට කැමති නැත එමනිසා නිට්ටැව්වුන්ට සමාන කලහැක
    අද කොහෙද යුද්ධයක් ඇත්තෙ එතන මුසල්මනුවේක් ඇත මුංව ඌරුතෙල්වලින් නවා
    මුංව කොරොනා දහමට අනුව වලදමන්න

    • Alapaluwa says:

      මුලු ඇගේ මයිල්ටික බාපු කෑල්ලක් ඔතල දුන්නොත් උඹ නිකං ඉඳියි නේ…
      පල ඩෝ යන්න. අපි නොදන්න චෙස්

      • ගිරවා says:

        මුස්ලිම් අන්තවාදීන් රටේ හැමතැනම ගිහින් corona බෝකරනවා …අපේ රටේ සිටින වහබි අන්තවාදීන් දැන් ජිහාඩ් කරන්නේ corona වලින්
        කොරෝනා වසංගත රෝගීන්ට දෙවියන් දුන් දඩුවමක් ඒක ඒ නිසා රටේ ජනතාවට එම රෝගය පැතිරීම වැළැක්විය යුතුයි ..ආගමික කටයුතු අවශ්‍ය නොවේ
        ලෝකයේ සෑම රටකම corona සෑදි මියයන පුද්ගලයින් ට ආගමික කටයුතු සිදු නොකරයි හේතුව corona වෛරසය එම මියගිය පුද්ගලයින්ගෙන් සමාජයට පැතිරීම වැළැක්වීමටයි

        • Rata Wenuwen says:

          කොනකපාලයෝ මේ රෝගයෙන් මිය යාමේදි ආගමික කටයුතුකරන්න හම්බ හකීම් කොනකපාලයාට බාරදෙමු. එය තමයි පිලිතුර, එවිට හම්බ වසන්ගතය ඉබේටම ඉවරකරන්න පුලුවන්

      • sena says:

        ආ උඹත් එහෙනම් සිංහලෙන් ලිව්වාට මයිල් බාපු පඩ හබ්බයෙක් වාගේ

  4. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    මෙහෙම කථා කරන්න අවස්ථාවක් හරි ලැබෙන්නේ මේ රටේ විතරයි..

  5. john the baptice says:

    කුරුස යුද්දේදී ඉස්ලාම් අය වැලලුවේ ආගමට අනුවද?

  6. siri says:

    jeppo and unp try to create unnecessary problems obey to WHO.

  7. Bulto says:

    බෝම්බ පුපුරවගෙන මැරෙන වහබින්ට වළලලා ආගමික වතාවත් කරන්නේ කොහොමද? පුපුරණ කොටස් පිච්චිලා ඉවරනේ.

    • The PEOPLE says:

      Without being racialistic ,be sensible and considerate to adhere to the procedures that are followed by nearly 80per cent of the rest of the world population, at this unprecedented global catastrophic period,the world has ever faced,for the well_ being of yourselves and
      the fellow citizens.

  8. nimalsiri says:

    hamudaapathi kiwwa pavithra gena.hamudaapathith den aanduwe nisaa,hemadaamawage pavithraava muna-
    gehila uge thadi pollen pavithrage coronaavalin piruna jaraa huththata kelinawaa ethi.mama ekata kemathiwemi.
    ehema mun dennama(shawendra silva/pavithraa vanniaarachchi)hukanakota ekige corona virus arooge thadi
    paiyata velandilaa,ekaata ekaa duk vindala merena eka dekeemata.

  9. Allah's Aditional Secretery says:

    යේක උඹලගේ ශිංහල මුනියා අපේ ගෙනිට මුණ වහන්න දෙන්නේ නැතිව ආර්පිකෝ එකේ කචල් එක දාලා දැන් Mr අල්ලාහ් අක්බර්ට කේන්ති ගිහිල්ලා උඹලගේ ගෙනිට විතරක් නෙමේ මුළු ලංකාවටම සහ ලෝකෙටම මාස්ක් දාගෙන මුණ වහගෙන යන්න වැඩේ සෙට් කරා. තව ටික දවසක් යෙනකොට උඹලා ඔක්කොම මිනිය පාරේ තමයි දාලා යන්න වෙන්නේ.

Main News