කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයක් පුච්චනවාට විරෝධය පා මන්නාරමේ විරෝධතා..

November 3, 2020 at 2:10 pm | lanka C news
කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයක් පුච්චනවාට විරෝධය පා මන්නාරමේ විරෝධතා..

බන්ධනාගාරගතව සිටින මන්නාරම් දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩු බදියුදීන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා මන්නාරමේ මුස්ලිම් වැසියන් පිරිසක් විරෝධතාවක නිරත වූහ.

මන්නාරම බසාර් වීදයේ මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුනේ නගරයේ මුස්ලිම් තරුණයින් පිරිසක් විසිනි.

එහිදී විරෝධතා කරුවන් විසින් මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නිදහස් කරන ලෙස ඉල්ලීමට අමතරව කොරෝණා වෛරස් අවධානම හමුවේ මිය යන මුස්ලිම් ජනතාව පුලුස්සා අවසන් කටයුතු නොකරන ලෙසටද ඉල්ලා සිටියහ.

එමෙන්ම මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් උතුරු ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට පිහිට වූ එකම නායකයා බැවින් මුස්ලිම් ජනතාවගේ ගැටලු වෙනුවෙන් රටට හඩක් නැගීමට සිටින පක්ෂ නායකයෙකු බන්ධනාගාරගතව සිටිම දැඩි ලෙස හෙලා දකින බවටත් වහාම මන්ත්‍රී වරයා නිදහස් කිරීමට වත්මන් රජය විසින් පයවර ගත යුතු බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

43,935 views

30 Comments to “කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයක් පුච්චනවාට විරෝධය පා මන්නාරමේ විරෝධතා..”

  1. Hasan says:

    Mewa thawa udu duwanna kalin. Islam sri lankawen thahanam kara yuthuy.

  2. MD says:

    සමහර විට ආදාහනය නොකරන්න උත්සාහ ගන්නවා නම් ඔයාලගෙ වත්තට ගෙනත් දායි කියලද හිතන්නේ?

  3. UNP-GALIBBA says:

    රිෂාඩ්, හකියා, අසාද් සලෙ වැන්නවුන් කරලා තියෙන ඌරු තක්කඩි වැඩවල හැටියට උන් සදහටම හිරෙ සිටිය යුතුයි. අනිවාර්‍යෙන්ම ආදාහනය කලයුතුයි. හම්බයා කොරෝනාව ත්‍රස්තවාදී ආයුධයක් කරගන්න පුළුවන්. 80 දශකයේ මුස්ලිම් අවමංගල්‍ය කටයුතු නිස පාචනයක්/කොලරාවක් පැතිරුනා. දැන්වත් මුස්ලිම්ලා විශවාස නොකිරීමෙන් ආරක්‍ෂාව සලසාගන්න.

  4. ජූම්මා says:

    මුස්ලිම් කොරොනා මරන බූම දාන කරන්න තමයි
    දොස්තර අනිල් ජාසින්ට හා දොස්තර පබා පලියවඩනට සොට් එක දුන්නෙ.
    තව කන්ජි අප්පාන් නිදහස් කරන්න කියල පෙලපාලි යන්න ඔහු වත් නිදහස් කල හෙකි
    BR ආවනේ

  5. ගමේ වෙදා says:

    එම මිණී හෝදන වතුර මුන්ට උගුර බැගින් බොන්න දී කොරොනාවෙන් මියගිය අය වල දැමීමට සුදුසුදැයි පර්යේෂණයක් කල හැකියි

  6. Kamal Italy says:

    නිරිධායන නීතී උල්ලංගනය කරන මොවුන් සියල්ලම ගෙනගොස් උතුරු පළාතේ දුඋපතක සිරකර තබන්න මැරෙන එකෙක් මැරෙයි

  7. Roshan says:

    Dweshi Katha baha therenawa…..wenasak nehe…okkamala ekAi..

  8. සමන් - සලාලා,ඕමානය says:

    මුස්ලිම් බහුතරයක් සිටින ඕමානයද දැන් කොරෝනා රෝගීන් ආදාහනය කරන්නේ. මොකද වෛරසය එම රෝගියා සමගම විනාශ කල යුතු නිසා. මේවගේ වෛරසයකින් මැරෙන පිරිස් ආදාහනය කරන්න එපා කියලා උගන්වන ආගමක් මිනිස් සංහතියම විනාශ කරන්න පවා දෙවරක් නොසිතනවා ඇත. කෙසේ නමුත් එම ආගමේ පවසා ඇත්තේ ශූද්ධවු මාසය අවසානයේදී අන්‍ය ආගමිකයින් මත ත්‍රස්තය පතුරවන්න කියලා නේ.

  9. Alapaluwa says:

    අන්න අවසර දීලා. කෝ මේ ගොන් බයියෝ?

  10. Saman says:

    Pohottuwe awasanaya liyaweyi!!!!

Main News