කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට සුදුසු භූමියක් සොයන්නැයි ජනපතිගෙන් උපදෙස්..

November 10, 2020 at 2:10 pm | lanka C news
කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට සුදුසු භූමියක් සොයන්නැයි ජනපතිගෙන් උපදෙස්..

කොළඹ ආසාදන මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා රටේ වියළි කලාපයේ පිහිටි භූමියක් ගැන සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන් බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කළ බව එම පුවත්පත් වාර්තාවේ දැක්වෙයි.

මේ වන විට ලොව සෙසු රටවල් කොරෝනා ආසාදිත මරණ සම්බන්ධයෙන් සිදුකරන අවමංගල කටයුතු ගැන එහිදී සාකච්ඡා කර ඇත.

ඒ අනුව කොරෝනා ආසාදිත මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීම සඳහා සුදුසු ඉඩම් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු කරනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සහ මුස්ලිම් ආගමික නායකයන් අතර සාකච්ඡා සිදුවී ඇති බවත් එම වාර්තාවේ තවදුරටත් දැක්වේ.

වාර්තාව මෙතනින්

70,701 views

98 Comments to “කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට සුදුසු භූමියක් සොයන්නැයි ජනපතිගෙන් උපදෙස්..”

  1. Nihal says:

    Saudi, Qatar, Oman ,kuwaitare most suitable places

  2. MP says:

    පාර්ලිමේන්තු භූමිය සුදුසු බව මගේ හැගීමයි.

    • අලන්තර කයිෆ ෆාර රබ්බුක හලාල් ISIS බිල්ෆි says:

      මැදමුලන වලව්ව සුදුසු බව මාගේ හැඟීමයි.. අපහු තොෆේ රාජෆක්ස ප්‍රාම්පරාවටම සිංහල බෞද්ධ, කතෝලික කියලා නාමයකින් ඡන්ද නම් ගන්න බැහැ.. 2/3 බලයකට වඩා එන විදියට චන්දේ දීලා කර උඩින් පාර්ලිමේන්තු අරන් ගිහින් උඩින් තිබ්බ බෞද්ධ, කතෝලික ජනතාවට ඇරියා.. හලාල් බෝම්බ ගහපු ISIS උන්ට ෆුක දීලා ඩීල් දැම්මා.. මීට වඩා අර ISIS පෑඩ් සජිත් බූරු පුතානෝ කම්බ හොරා ආව නම් හොඳයි.. මිනිසු කොරෝනාවලින් මැරෙනවා.. ජීවත් වෙන්න විදියක් නෑ.. කන්න බොන්න මූලික පහසුකම්වත් නෑ.. මුන් මැරිච්ච ISIS හම්බයෝ වලදාන්න දත කනවා. යකෝ ඔවද තියෙන ප්‍රශ්න..? උන්ට බොම්බ ගහලා කෑලි කෑලි වලට පිපිරුනාම වලදානවද පුච්චනවද කියලා බලනවද..? අනිත් ජාතීන්ට ISIS හලාල් ටැක්ස් ගහන්න ඉඩ දුන්න පරභල්ලෝ..

  3. rohan says:

    ඕකත් ඔය සිංහරාජේ ලංකාගම ඔන් ද ස්පොට් විසඳුම වගේ තමයි…ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ උපදෙස් කනකට ගන්නේ නැහැ ..මිනිස්සුනේ හිත රිදෙන නිසා එයාගේ විසඳුම දෙනවා.

  4. Sirisena Yatawara says:

    The recently elected President of Gotabya Rajapakase has to know what you cannot do your own wish .
    This Country is Not belongs to your Family Members.
    An Island nation has to remain many centuries to come with our developed values of over 5000 years of by our ancestors

  5. අල්ලා says:

    මැදමුලනෙ වියලි කලාපෙ දෙමු…! ඉන්ෂල්ලා…

  6. බිල්ල says:

    මුන් මැරෙනකම් ඉන්න එපා දැන්ම යවමු.

  7. අනුර සිල්වා says:

    උපක්‍රමශීලීත්වය. කිසාගෝතමියට නොමළ ගෙයකින් අබ මිටක් ගේන්න කිව් කතාව මතක් වුනේ මට විතරද…???

  8. පියරත්න බණ්ඩාර says:

    මුස්ලිම්වරුන්ට මිනී වලදාන්න (රටේ කොරෝනා රහිත සාමාන්‍ය තත්යව යටතේ) අයිතියක් තිබෙනවා.ඒත් භූමදානය කියන්නේ බෞද්ධයන් ට විතරක් අයිති පාරමිතාවක්.තමන් මැරිලත් ශරීරයත් දානයක් ලෙසින් ඇගේ ඉන්න ශුද්‍ර ප්‍රාණීන්ට සහ පාංශු ප්‍රාණීන්ට දනට දෙන බෞද්ධ අපේ බෞද්ධකම නොදන්න උදවිය පාලනයට පත් වුනාම….අපේ බෞද්ධකම විතරක් නෙමෙයි, බෞද්ධ වචනත් මුස්ලිම්වරු න්ට දෙනව.
    මුස්ලිම්වරු ශරීරය භූමියට දානෙ දෙන අය නෙමේ.එයාලට භූමදානයක් නැහැ.එයාලට තියෙන්නෙ ඉක්මනින් දෙවියො ලගට යන්න,නරක් වෙන්න කලින් වලදාන එකයි.
    චන්ද වැඩියෙන් ලැබුණට ඒක භූමදානය කියල වෙනස් කරන්න බැහැ.
    මේ වසංගතයත් එක්ක වලදාන ශරීර අපරාධකරුවන් ට ත්‍රස්තවාදීන්ට අතට යන අති භයානක ජෛව විද්‍යාත්මක අවියක් බව මොලේ කලදක් හරි තියෙන ඕන මෝඩයෙක්ට තේරෙනව.අනේ මන්දා…අපේ ජනාධිපතිට තේරුම් යාවිද කියලා

Main News