කොරෝනාවෙන් මිය යන මුස්ලිම් දේහයන් භූමදානය කිරීම අසාධාරණ නෑ..- ඇමති සබ්රි

November 11, 2020 at 11:22 am | lanka C news
කොරෝනාවෙන් මිය යන මුස්ලිම් දේහයන් භූමදානය කිරීම අසාධාරණ නෑ..- ඇමති සබ්රි

කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ගේ මළ සිරුර භූමදානය කිරීම සඳහා අවසරයක් ඉල්ලීම අසාධාරණ නැතැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි.

තමනට දුරකථන ඇමතුමක් සියයක් ලැබුනහොන් ඉන් 99ක්ම කතා කරන්නේ ඒ ගැන බවද ඔහු පැවසීය.

තමන් තමන්ට හැකි උපරිමයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මුස්ලිම් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නයක් සාධාරණ ලෙස ඉදිරිපත් කළ විට අන්තවාදීන් ලෙස හංවඩු ගැසීමටද පිරිසක් සිටින බව ඔහු පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මුස්ලිම් ජනතාවගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබා දී ඇති බවද පවසන ඔහු මේ සම්බන්ධයෙන් මෙරට ද හැකියාව ඇත්දැයි සොයා බලන ලෙස තමන් ඉල්ලා සිටි බවද කියා සිටියේය.

උත්සන සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

36,263 views

36 Comments to “කොරෝනාවෙන් මිය යන මුස්ලිම් දේහයන් භූමදානය කිරීම අසාධාරණ නෑ..- ඇමති සබ්රි”

  1. සමන්ත says:

    මුස්ලිම් මිනිසුන් විශ්වාස කරන්න එපා කියලා කිව්ව දේවල් සත්‍ය බව වැටෙහෙනවා නේද? 7% ක් වන මුස්ලිම් ජනයාගේ අයිතිවාසිකම් ගැන.කතා කරන්න විපක්ෂයේ මෙන්ම ආණ්ඩුවේත්.කටිටිය ඉන්නවා. ඒත් මේ රටේ බහුතරයක් වන සිංහලයින්ගේ ජීවත්වීමට ඇති අයිතිය ගැන කතා කරන්න කවුරුත් නෑ.. මීට කලිනුත් අලිසබ්‍රි මුට්ටිය දැම්මා මතකනේද ආදාහනයට විරුද්ධව. මේවා වගේ අන්තවාදීන් ආණ්ඩුවේ තබා ගැනීම ආණ්ඩුවේ ආයුෂ කෙටි කීරීමක් බව තේරුම් ගන්න ජනාධිපතිට නොහැකි වීම ගැන දුකයි. අගමැතිනම් කොහොමත් මුස්ලිම් ඡන්ද වලට ලෙන්ගතු බව හැමෝම දන්නවා නේ..

    • ආලෝකා says:

      පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනමතය ලැබුණේ සියලු කොරෝනා දේහ ආදාහනය කිරීමටය. එතෙක් පැවති කෝවිඩ් දේහ ආදාහන ක්‍රමය වෙනස් කිරීමට පොහොට්ටුවට ජනවරම ලැබුණේ නැත.

    • sira says:

      සිංහලයින්ගේ ජීවත්වීමට ඇති අයිතිය ගැන කතා කරන්න කවුරුත් නෑ.. හොරු, තකඩියෝ,කුඩු එතනෝල් කාරයෝ ඉන්න කොට කතා කරන්න පුලුවන්ද

    • kobbekaduwa says:

      Sadly true

  2. gamini says:

    Ask Him to go to Arab

  3. kotiya says:

    oka thama kuwe ballanata jiri dila hadankota koi wele hari ata hapanwa kiyla.muuth urek nee urage gathi nareee.

  4. Saradiel says:

    Sabry the marakkalaya must realize that this is not his Srilanka!

  5. Anagarika says:

    Gota has become a damn idiot for appointing this marakkalaya as the justice minister when there are so many eminent legal experts are available in the country!

  6. Love nature says:

    COVID-19 risks from dead bodies

    The widespread belief that corpses pose a major health risk is inaccurate. Especially if death resulted from, COVID-19 pandemic. bodies are very unlikely to cause outbreaks of diseases such as typhoid fever, cholera or plague though they may transmit gastroenteritis or food poisoning syndrome for survivors if they contaminate streams, wells or other water sources..

  7. John the baptice says:

    මුස්ලිම් අය කොරෝනාවෙන් මැරුනාම පුච්චලා දැම්මට ලෝක කාරුණික අල්ලාහ් කිසි තරහක් නැහැ එයත් මේ කොරෝනාව ගැන දන්න නිසා.

    මුස්ලිම් අය මේකට බයවෙන්න දෙයක් නැහැ කොරෝනාවත් මවන ලද්දේ කුරානය අනුව අල්ලාහ් නේ සැම දෙයක්ම මවන්නේ..

  8. සෑර් ට හොද දේ කරන්න ..සෑර් ගේ කැමැත නේ🤣🤣🤣🤣🤣🤣🤣

Main News