කොරෝනාවෙන් මිය යන මුස්ලිම් දේහයන් භූමදානය කිරීම අසාධාරණ නෑ..- ඇමති සබ්රි

November 11, 2020 at 11:22 am | lanka C news
කොරෝනාවෙන් මිය යන මුස්ලිම් දේහයන් භූමදානය කිරීම අසාධාරණ නෑ..- ඇමති සබ්රි

කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ගේ මළ සිරුර භූමදානය කිරීම සඳහා අවසරයක් ඉල්ලීම අසාධාරණ නැතැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි.

තමනට දුරකථන ඇමතුමක් සියයක් ලැබුනහොන් ඉන් 99ක්ම කතා කරන්නේ ඒ ගැන බවද ඔහු පැවසීය.

තමන් තමන්ට හැකි උපරිමයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මුස්ලිම් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නයක් සාධාරණ ලෙස ඉදිරිපත් කළ විට අන්තවාදීන් ලෙස හංවඩු ගැසීමටද පිරිසක් සිටින බව ඔහු පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මුස්ලිම් ජනතාවගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබා දී ඇති බවද පවසන ඔහු මේ සම්බන්ධයෙන් මෙරට ද හැකියාව ඇත්දැයි සොයා බලන ලෙස තමන් ඉල්ලා සිටි බවද කියා සිටියේය.

උත්සන සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

36,916 views

36 Comments to “කොරෝනාවෙන් මිය යන මුස්ලිම් දේහයන් භූමදානය කිරීම අසාධාරණ නෑ..- ඇමති සබ්රි”

  1. සිංහල බයියෙක් says:

    මේක අල්සබ්රි හදපු ආණ්ඩුව නෙමෙයි … කැමති නම් ආණ්ඩුවේ ඉන්න නැත්නම් හකීම් ඉන්න තැන ඉදගන්න … ඕනේ ඕනේ දේවල් කරගන්න හදන්න එපා.. අපි තුනෙන් දෙක දුන්නේ සිර්ට .. අල්සබ්රිට නෙමෙයි…
    විමල්, ගම්මන්පිල, විජේදාස රාජපක්‍ෂ ඇමතිතුමනි ඇයි නිහඩ ???

    • chandana says:

      නිහඩ ඉතින් උඹලා වගෙ ගොන් රවට්ටලා චන්දේ ගන්න යටිගිරියෙන් කැගැහුව මිසක් ඇත්තට ඕව නවත්තන්න අපිට උවමනා නැති නිසා. උඹලත් අපි වගේ දෙන දෙයක් කාලා ස කියන දෙයක් අහගෙන හිටපන්

  2. ක්‍රිමිනල් says:

    බෛයො ටිකට් ගත්තේ සිංහබාහූ බලන්න ඒත් ඇත්තටම දැන් පෙන්නන්නේ අන්දරේ කියහංකො ! මෙහෙමයි ඉතින් මේ දැන් කෑගහන ගොං බෛයො ,තව අවුරුදු හතරකට පස්සෙත් ආපහු සිංහබාහූ බලන්න ටිකට් ගන්නවා ! ඒ තරමටම මුං උපංගෙයි ගොං ! 😂😂😂

    • Deepal Lokukge says:

      Eka siraawatama maru ban…..බෛයො ටිකට් ගත්තේ සිංහබාහූ බලන්න ඒත් ඇත්තටම දැන් පෙන්නන්නේ අන්දරේ කියහංකො ! මෙහෙමයි ඉතින් මේ දැන් කෑගහන ගොං බෛයො ,තව අවුරුදු හතරකට පස්සෙත් ආපහු සිංහබාහූ බලන්න ටිකට් ගන්නවා ! ඒ තරමටම මුං උපංගෙයි ගොං !

  3. සිරිසේන 2 says:

    මුස්ලිමුන් එක රටක ඉන්න කැමතිය් හැබැය් අල්ලගෙ නීති ඕනෑමය්.

  4. old Barron says:

    This is not a issue of justice this a matter of safety of our country and it’s future generation. What guarantee government can provide virus will not contaminate to the environment.

    Muslim people need understand why most of rational oppose to this. Most of them still living in 16th century. Their selfishness will put generations health in jeopardy.

  5. 3/4 ඇමතියාගෙ පූසා මල්ලෙන් එලියට පැන්නා.

  6. Heman says:

    මැටි මෝල, මෙතන තියෙන්නෙ සාධාරන-අසාධාරනය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ, විද්‍යාව-අවිද්‍යාව පිළිබඳ ප්‍රශ්නයක්. කොහොමද සබිරා හිතේ කපටි කම තියාගෙන කථාකරන හැටි? අනිවාර්ය ආදාහනය නිසා තමයි මුස්ලිමුන් කොරොනා නිති පිලිපදින්නෙ, නැන්නම් තමන්ටත් බෝකරගෙන අහින්සක සිංලයන්ටත් ඕනෑකමින් බෝකරලා දිව්‍යලෝකෙ යන්න. මුහුදුමාහා විහාරයට අයිති ඉඩම් බලෙන් ආක්‍රමනය කර මුස්ලිමුන් භූමදානය කරනවාද කියලා හොයල බලන්න. මුස්ලිම් තර්ජනවලට රජය බිය නොවෙනු! බෞද්ධයන් ක්‍රිස්තියානියන් හින්දුන් මේවෙලාවේ කැපකිරිම් කරලා තියනවා ආත්මාර්තකාමි මුස්ලිමුන්ට පෙන්නේ නැද්ද? සෞදි අරාබියේ අන්‍ය ආගමිකටන්ට සලකන්නේ නැත.

  7. ගන්ධස්සාර says:

    කෝවිඩ් මරක්කලයන් එකෙක් හරි මේ බුද්ධ භූමියේ වැලැළුවොත් … සිවු හෙළයේ රාවණා පරපුර නාමයෙන් , සිංහල බොදු බල ශක්තියේ ආශීර්වාදයෙන් .. මහසොහොන් බකල්යායේ ශක්තියෙන් … රාවණා බලයේ ජීව ගුණයෙන්… ගිනි තියාගෙන මැරෙනවාහ්… යකොව්හ්…

  8. Geeth says:

    මුස්ලිම් අයට ආගම අනුව භූමදාන කටයුතු කිරිමට අවස්තාව දෙන්නෙනම් බෞද්ධයන් හට පාංශුකූල කටයුතු සිදුකර භුමදානය කිරිමටද අවසර දියයුතුය.

  9. RATA WIRUWA says:

    SABEER PALAYAN MAKABAWILA YANNA. TIKAK UDIN THIBBAMA ENAWA KARE NAGINNA GERI BALLO.

  10. Saibal says:

    Dont Shame Gota for your appointment you idiot !! Gota should have seen this coming….

Main News