කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට ආගමික කටයුතු අවශ්‍යමයි.. මල සිරුරෙන් කොරෝනා පැතිරෙන බව මිත්‍යාවක්..- හකීම් ආණ්ඩුවෙන් ඉල්ලයි..

April 3, 2020 at 9:20 am | lanka C news
කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට ආගමික කටයුතු අවශ්‍යමයි.. මල සිරුරෙන් කොරෝනා පැතිරෙන බව මිත්‍යාවක්..- හකීම් ආණ්ඩුවෙන් ඉල්ලයි..

කොරෝනා ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුර සම්බන්ධයෙන් අවසන් කටයුතු ඉස්ලාම් ආගම අනුකූලව සිදු කිරීමට ඉඩ ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා ඊයේ පැවති සර්වපාක්ෂික සමුළුවේ දී යෝජනා කර ඇත.

නමුත් ඊට සහභාගිවූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාගේ නිර්දේශ හා අදහස් දැක්වීම මත එම යෝජනාව එකහෙළාම ප්‍රතික්ෂේප කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්‍ෂ නියෝජිතයන් තීරණය කර තිබේ.

කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ට සිය ආගමානුකූලව අවසන් කටයුතු සිදු කිරීමට ඉඩක් තිබිය යුතු බවත් එම දේහයන් භූමදාන කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රතික්ෂේප කරන්න ඇති බවත් රවුෆ් හකීම් මහතා එහිදී පවසා ඇත.

එමෙන්ම කොරෝනා වැළඳී මිය යන අයගේ මළසිරුර මගින් වෛරසය පිටවන බව මිථ්‍යාවක් බවත් එවන් කතාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සඳහන් කර නැති බවද හිටපු ඇමැතිවරයා සඳහන් කර තිබේ.

ඊට පැහැදිලි කිරීමක් සිදුකර ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ භූමියේ වතුර මට්ටම ඉහළ තලයක ඇති නිසා කොරෝනා ආසාදිතයෙකුගේ මළ සිරුරක් භූමිදානය කළ හොත් ඒ හරහා වෛරසය පැතිර යාමේ බරපතළ අවදානමක් මතුවිය හැකි නිසා එම අවදානමක් මේ අවස්ථාවේ රජය නොගතයුතු බවයි.

එමෙන්ම භූමදාන කටයුත්තක් සඳහා වැඩි වේලාවක් ගතවන බැවින් සීමිත කාර්යමණ්ඩල එවන් වෙලාවක් වැය කිරීම මේ මොහොතේ අනවශ්‍ය බවද ඔහු පෙන්වා දී ඇත.

මෙම සියලු කාරණා සලකමින් අවසානයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ දේශපාලනඥයන්ව නොව සෞඛ්‍ය බලධාරීන් බවයි. ඒ නිසා සෞඛ්‍ය බලධාරීන් යෝජනා කරන පරිදි දේහයන් ගැන අවසන් කටයුතු සිදුවිය යුතු බවද ඔහු පෙන්වා දී ඇත.

මේ පිළිබඳව තවදුරටත් අවධානය යොමුකිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට හකීම් මහතා විසින් කරන ලද යෝජනාව කිසිවෙකුගේ අවධානය හෝ යොමු කර නැත.

88,627 Viewers

112 Comments to “කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට ආගමික කටයුතු අවශ්‍යමයි.. මල සිරුරෙන් කොරෝනා පැතිරෙන බව මිත්‍යාවක්..- හකීම් ආණ්ඩුවෙන් ඉල්ලයි..”

  1. Jakson says:

    Hats off for grate decission. Taka necessary action and give powers for those who specialize in this field.

    • ජනක says:

      උපුටාගැනීමකි ( සුදුමහත්තයා )
      මෙන්න මෙවැනිම දෙයක් නිසා සිදුවූ මහා වියසනය

      90 දශකයේ අප රට වෙලාගත් කොලරා වසංගතයට මූල බීජය ඇතිවූයේ ද අද ඇතිවී ඇති කතිකාවත මෙන්ම මූලික වී ඇති මලසිරුරු බැහැර කිරීමේ මුලික නීතින් පිළි නොපැදීමෙනි.

      ඉන්දියාවේ කේරලයේදී කොළරා වසංගතයෙන් මියයනු ලබන එක්තරා ජනවර්ගයකට අයත් ලාංකිකයෙකු මූලික මල සිරුරු කළමණාකරණ නීතින් පවා කඩ කරමින් ලංකාවට ගෙන්වාගෙන හැමිල්ටන් ඇලේ ඉහළ කොටසේ යම් ස්ථානයකදී ස්නානය කරවා වතාවත් ඉටු කොට ඇත..කොළරා වසංගතය එතැන් සිට හැමිල්ටන් ඇල පහල අති සුවිශාල ජනකායක් වෙත ද පසුව ලංකාව තුල යම් ප්‍රදේශ වෙතද පැතිරීමෙන් වසංගත තත්වයක් නිර්මාණය කිරීමකි…

      මෙම සිදුවීම අපට යළි පසක් කරනුයේ මෙවැනි සංවේදී සෞඛ්‍ය තත්වයකදී සියලු ආගම් සහ විශ්වාසයන්ට ඉහළින් වෛද්‍ය උපදෙස් හා රීතීන් රෙගුලාසි පිළිපැදීමේ ගෝලීය අවශ්‍යතාවයයි.

      • Aurora says:

        මේ සිද්ධිය සම්පුර්ණයෙන්ම සත්‍යයි. මේ කොලරා වසංගතය මහ ඔයෙන් මෙගොඩට එනම් ගම්පහ දිස්තික්කයට පැතිරීම වැළැක්වීම සඳහා පුත්තලම් දිස්ත්‍රික්කයේ ළිං අතිවිශාල සංඛ්‍යාවක් ක්ලෝරීනීකරණය කරන ලදී. කොලරාව බැක්ටීරියාවක් මගින් බෝවන රෝගයක් නිසාත්, එය 0.2 ppm වැනි අවම ක්ලෝරීන් ප්‍රමාණයකින් මැරෙන නිසාත් තත්වය පාලනය කරගත හැකිවිය. නමුත් වාතයෙන් බෝවන කොරෝනා සමඟ සෙල්ලම් කිරීමට ඔය එක එක අමනයන්ට ඉඩ නොදිය යුතුය.

        • JOY says:

          හකීම් වැනි අන්තවාදී වහබි මුස්ලිම් ජාතිකයෙක් covid -19 වෛරසය පැතිරෙන අන්දම දන්නේ කෙසේද ? මොහුට වෛරස් සම්බන්දව ඇති විද්‍යාත්මක දැනුම කුමක්ද ? බොරුවට ආගම මුවාවෙන් දේශපාලන වාසි ලබාගන්න දගලන නරුමයෙක් ..ලෝකයේ සෑම රටකම එම රෝගයෙන් මියගිය පුද්ගලයින්ගේ දේහ පුළුස්සා දමනවා ..එම දේහයන් භූමදාන කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රතික්ෂේප කරන්න ඇත .එම මළ සිරුරු වලින් වෛරසය පැතිරීමට හැකි නිසා ..අපේ රටේ පමණක් ඉස්ලාම් ආගමික කටයුතු කිරීමට Corona මළ මිනි අවශ්‍ය කුමකටද ?
          කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට ආගමික කටයුතු අවශ්‍ය නැත …හකීම් දේශපාලන බලය ලබා ගැනීමට මුස්ලිම් ජනතාව රැවටීමක් මේ කරන්නේ
          කරුණාකර මේ අන්තවාදී වහබි දේශපාලකයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න

      • හාරත බූරුවා says:

        අන්න සෞදිඅරාබිය මක්කම වහල, කියන්ඩ කියාපියව් ඒක මුන්ගෙ ආගමට පටහැනියි කියල

        • fass says:

          Lankawe thamai me okkoma paharayo Loku seen danne wena Rataka me kathandara damma nam gahala elawanne… Ekek walalanna illanawa thawa ewun Jaathika geeya unta ona vidihata kiyanna illanawa, habai un wena ratawal wala ballo wage lagala innawa dena deyak kala wena deyak balagena.

      • Hameed says:

        අනේ මෙහෙමත් මිනිහෙක් , අපිව මේ මිරකකා ගානට දන්නා එපා.
        අපි මේගොල්ලන්ව ප්‍රතික්ෂේප කරනවා. අපි හිතන්නේ අපිට වගේ තමයි , අනෙක් ආගම් වල අයටත්.
        එගොල්ලොන්ටත් අපිවගේම ආගමික වතාවන් කරන්න සිද්දවෙන්නේ නැහැ, දැන් බලන්න බෞද්ද සහෝදරයන්ට පන්සකුලේ දෙන්නත් බැහැ.කතෝලික කෙනෙකුට පල්ලියට ගෙනියන්න බැහැ, අපි හිතන්නේ නැහැ අපිට විතරක් ,වෙනම විදිහක් ඕනේ කියලා, නිතිය අපි හැමෝටම එකයි.
        ඕනෑම කෙනෙකුට මුස්ලිම් විදිහට හෝ කතෝලෝක විදිහට හෝ බෞද්ද විදිහට හෝ ,අනෙකුත් … විදිහට අවසන් කටයුතු කරන්නම ඕනේ නම්,
        අපි කොරෝනා හදාගන්නැතුව පරිස්සම්වෙලා ,ජනපති තුමාට සහයෝගය දෙමු. අපි දැන් ගෝත්‍රික යුගයෙන් මිදෙමු, අපේ දෙවියෝ අපිට ආදරේනම් මේ ලෙඩෙන් අපිව ආරක්ෂා කරයි .දෙවියන්ට බැරි උනොත් ,අපිට අපේ දෙවියන්ව වැඩක් නැහැ නේද? හකීම් ගොත්‍රිවදියයව , අපි ප්‍රතික්ෂේප කරමු.
        අපි ගැන වරදිහට හිතන්න එපා..

        • Critic says:

          If you’re come from a real Muslim family, I do agree with you100%. This bastard,Hakeem,wants to creat another communal problem in the country.Nou he’s sheding crocodile tears about the Muslims.

        • Critic says:

          If you’re come from a real Muslim family, I do agree with you100%. This bastard,Hakeem,wants to creat another communal problem in the country.Now he’s sheding crocodile tears about the Muslims.This is man who swum with Prabakeran.

        • ගිරවා says:

          හම්බයෝ අදහස් පල කරයි සිංහල නමක් ගෙන
          හෙළයිනි විමසිල්ලෙන් සිටිනු මැන
          හකීම් යනු අන්තවාදී වහබියෙක්
          බොරු කියා කියා මුස්ලිම් ජනතාව රවටන හම්බ තගෙක්
          කොරෝනා වෛරසය ගැන දැනුමක් නැති අම්බ ගොනෙක්
          මරපියව් කොටපියව්
          ලොව රටවල් අල්ලපියව්
          අන්සියලු දේ අරගනිව්
          එය වහබි අන්තවාදීන්ගේ මගයි
          අල්ලා මහලොකුලු ලොව හොල්ලා
          කොරෝනා දී මිනිස් බිලි ගන්නා
          හෙළයිනි රැකගනිව් අපේ මව් බිම

      • sara says:

        Hakeem has no brain to understand that no God can stop this virus. So according to the health authorities strictly follow instructions. No race no religion cannot voilate these rules as this is all srilankans country and no politcal agendas either.President and PM are correct.

    • N.Perera says:

      Where is Heaven, all bullshit? Did anyone go to unseen heaven?

      • N.Perera says:

        These Terrorists Oriented Muslims, keeping the Holy Quran and telling lies.

        • JUDE says:

          නරකද හකීම්ගේ ගෙදර CORONA මළ මිනි තැන්පත්කලොත් ? ඔහුට ආගමික වතාවත් කරන්න පුළුවන්නේ .. හකීම් මෙතරම් අවස්ථාවාදී ආත්මාර්ථකාමියෙක් මෝඩයෙක් බව දැන ගැනීමට ලැබීම මුස්ලිම් ජාතිකයන්ගේ වාසනාවක් .. ජන්දෙ නම් දෙන්න එපා

      • Nayana says:

        සර්වබලධාරී දෙවියන් වැනි සංකල්ප කොටරම් දුරට වලංගුද යන මතද ගැන සිතීමට මෙය හොඳම කාලය නොවේද. ස්වභාවධර්මයෙන් ඇතිවන විපත් සියල්ලේදීම පිහිටට එන්නේ මිනිසුන්ම පමණි. ඔවුන් එලෙස පිහිට වූ පසු දෙවියන් එලෙස කරවුවයි සිතා දෙවියන්ට ස්තුති කිරීම හොඳ දෙයක් ද. මොහොතකට සිතන්න, මිනිසුන් තමාව බෙර නොගන්නේ නම්, කොතරම් දෙවියන් යැද්දත් පලක් නොවන වග. සැමට කල්පනා කිරීමට කාලයයි. දෙවියන්ට බය වී කාරුණික පුදසත්කාර නොකොට, නීතියට බය වී මිනිසුන්ට සතුන්ට කාරුණික වන්න. එවිට ඔබත් මිහිපිට දෙවියෙකි.

  2. desta says:

    ado hambaya thota mona hari kanna hitilada paraya tho e minith aran pala saudi arabiyata parse hambaya

  3. ටොයෝටා කොරෝනා says:

    භූමදානය කිරීම ක්‍රමවත් ව කිරීමෙන් ගැටළුවක් මතු වන්නේ නැහැ. මිනිය ජීවානුහරණය කර, සම්පුර්ණයෙන් සිල් තබා, පෙට්ටියක දමා එය කල හැකියි. එවිට වතුරෙන් ප්‍රශ්නයක් නැහැ. මුස්ලිම් අයත් මේකට කැමති වෙයි. කොරෝනා ව්‍යාප්ත වෙන්නෙත් නැහැ.

    • කොවිඩ් 19 says:

      ඔයාට එහෙම කොරන්නංකො .

    • නිශ්න්ත says:

      උඹ කියන්නේ තව අවුරුද්දකට විතර කොරෝනා ගබඩා කරලා දෙන්න කියලද .වලේ අඩු උෂ්ණත්වය යටතේ කොරෝනා වයිරසය නොනැසි පවතින බව කියන්න තරම් ඔය වයිරසය ගැන තවම පරීක්ෂණ කරලා නෑ

    • Thambi says:

      you can go with your mother and do it with out putting many other lives in risk to do it.

    • හම්බ ටොයෝටා තොගේ පවුලේ කෙනෙක්ට හැදිලා මැරුනම ගෙදරම වලලා ගනින්

    • තොපේ මිනීත් අරන් පල සවුදියට.

      එහේ ගිහින් බූමදාන බැරිනං වැලලියවු ම්නීිත් එක්ක.
      මේක ලන්කාව.

      අනික ඉස්සර වගේ තොපේ චංද ටිකට කෑදර උන් මේ ආංඩුවෙ නෑ.

    • Kuveni says:

      Toyota

      Do you bear the expenditure? Have you thought about the cost per funeral?

      This is the time the government has care about living people but not about how to dispose of dead bodies!

      This is democracy by the majority and for the majority!

      • Kuveni says:

        Do you bear the expenditure? Have you thought about the cost per funeral?

        This is the time the government has to care about living people but not about how to dispose of dead bodies!

        This is democracy by the majority and for the majority!

    • sri says:

      kauda me totota corona modaya,

    • කොරෝනා වැළැක්වීමේ කාර්‍ය සාධක බලකායට, රෝගය වැලැක්වීම සහ ප්‍රතිකාර කිරීම යන වගකීම් පසෙකට දාලා, මුස්ලිම් මිනී ක්ළමනාකරනයට ප්‍රමුඛස්ථස්නය දෙන්න කියලද කියන්නෙ..

      දැන්වත් දේශපාලකයො නිවැරදි තීරනය ගත්තු එක ලොකු දෙයක්..

    • ලංකාපුත්‍ර says:

      සෞඛ්‍ය අංශ වළටත් වඩා එහා දැනීමක් ඔයාට තියෙනවා නේද?ඔයත් අර බූරැ පුතානෝගෙ එකෙක්ම තමයි කියලා හරිම පැහැදිලියි.

    • fass says:

      Ochchara dangalanna ona ne… Adahanaya karamu… Simple plan. Kamathi nathnam umba walaliyan.

    • john the baptice says:

      මේ වහබි හකීම්ගේ ගෝලයෙක් ..මේ CORONA මිනි ඉස්‌ලාම් පල්ලිවල භූමදානය කිරීම ක්‍රමවත් ව කිරීමෙන් ගැටළුවක් මතු වන්නේ නැහැ. මිනිය ජීවානුහරණය කර, සම්පුර්ණයෙන් සිල් තබා, පෙට්ටියක දමා එය කල හැකියි…මෙහෙමත් බූරුවෝ
      අල්ලාහ් ට pray කරලා කියාපන් වෛරසය ආපසු ගන්න කියලා

    • Nana says:

      How to sanitise a Dead Body ? How many other people will have to undergo risk to do that? Also more expenses and pressure on limited staff.. Why cant everyone follow WHO / Govt regulations instead (While catholics / buddhists have well tolerated) ??

    • Helaya says:

      උඹලගේ වත්තේ වලක් හරලා දාගන්න බැරිද, අපිට පවු නොදී

    • Devaka says:

      භූමදානය කරන්නට පෙර, විෂබීජ ජීවානුහරණය කිරීමට, ඌරු තෙල් වලින් නැහැවීම යෝග්‍ය යයි පොදු පිලිගැනීමක් තිබේ.

  4. Ama says:

    Meya wath Wedi thiyala ivara karala danna barida ???? Meywath ekthara jathika virus ekak nidahasey inna minisungey manasa vikurthi wenawa

  5. dev says:

    Ammo kalakanni yojana karapan meken berenna kramayak jathi wadeeya

  6. Dikman Aiyya says:

    ….HOPE THIS GOVERNMENT WILL NOT PUT ALL OUR LIVES IN DANGER,….JUST BURN ALL IRRESPECTIVE OF THE RELIGION ETC,….THATS THE WORLD HEALTH ORGANIZATIONS RECOMMENDATION…

  7. praba says:

    රවුෆ් හකීම්ට අවශ්‍ය විදියට මෙම වසංගත රෝගයෙන් මියගිය අයගේ මළසිරුරු පිළි බඳ තීරණ ගන්න එපා. තවත් අයට වෛරසය බෝ වෙන නිසා සෞඛ්‍ය නිලධාරීන් කියන විදියට වැඩ කළ යුතුයි. මුස්ලිම් අයට විතරද ආගමක් තියෙන්නේ. අනිත් මිනිස්සුන්ට ආගමක් නැත්ද . ශය ආගම ඔච්චරම විශ්වාසවන්ත නම් මේ රෝගය ඒ අයට බෝනොවෙන විදියට අල්ලා කටයුතු කරන් එපාය. අනේ මොන විකාරද? මේ රටේ නීති රීතිවලට යටත්ව සිටීමට නොහැකි නම් මුස්ලිම් අයට ජීවත්වීමට හැකි රටකට වහාම පිටපත්ව යන්න කියන්න. මෝඩ හරක.

    • සුදු මහත්තයා says:

      මේ දිනවල පැතිර යන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා රෝග තත්වය නිසා ඉන් මිය යන අයව ආදාහනය කල යුතු ආකාරය පිලිබඳව පසුගිය දිනවල බොහෝ අදහස් පල වී තිබුනා.

      නමුත් මෙහිදී අනුගමනය කල යුතු වන්නේ යම් ජන කොටසක ඉල්ලීම නොව ජාත්‍යන්තරය විසින් අනුමත කරන ලද උපදෙස් බව බොහෝ දෙනාගේ පිලිගැනීමයි.

      මීට වසර ගණනාවකට පෙර කොලරාව පැතිරුනු අවස්ථාවේදී ගනු ලැබූ ඇතම් තීරණ නිසා එය ව්‍යාප්ත විය.

      • Plato says:

        කියන්නෝ කෙසේ කීවත් අසන්නෝ සිහිබුද්ධියෙන් තත්වය විග්‍රහකර ගත යුුතුයි.
        කොරෝන වලින් මියගිය සියලුම දේහ ආදාහනය කල හැකි වන්නේ මිය යන්නේ සුළු සංඛ්‍යා වලින් නම් පමණි.යම් ජාතියක අවාසනාවට දිනකට 30ක් හෝ 40ක් එසේත් නැතිනම් ඉතාලියේ මෙන් සියගණනින් මිය යන්නට පටන්ගතහොත් එය ආදහානගාරවල ආදහාන පහසුකම් ඉක්මවා යනු ඇත.එවිට ඉතිරි වන එකම විකල්පය භූමිදානයයි. නොඑසේනම් මෘත ශරීර ආදහානය කිරීමට සිදු වන්නේ ටයර්සෑයවල් මතය. අතිපණ්ඩිතයන්ගේ අවිදුර දෘෂ්ඨිකත්වය ජාතියකට අවනම්බුවකි.

        • Saradiel says:

          හකීම්,අපේ රටට CORONA ජිහාඩ් අවශ්‍ය නැහැ …..අල්ලාහු අක්බර් කියමින් බෝම්බ පුපුරවන ඉස්ලාම් වහබි අන්තවාදීන්ට මොන ආගමික කටයුතුද ?

    • rattar says:

      මූට පිස්සු.. එහෙම ඕනෑ නම් හකීම් body එක බාරගන යුතුයි.

      මූ මුස්ලිම් මිනිස්සු අවුස්සල නැති පරශ්න
      ඇතිකරන්න හදන්නෙ…

      මේ වගේ දේවල් අහන්නෙ ඌ දන්නවා ලංකාවේ දේශපාලන ය ගැන හොදට..
      තමන්ගේ වැඩේ කරගන්න විදිහ.

      හැමදාම ඌ කළේ අවස්ථාව අනුව අන්තවාදය වැපිරීම..

      ජනාධිපති තුමා විද්‍යාත්මක සත්යය මත
      කෙළින්පා තීරණය ගනීවි.
      (එහෙම හිතෙනවා)
      මන්ද යත් එතුමා දේශපාලුවෙක් නොවෙන බැවිනි.

    • Kgs basnayake says:

      Still this government have not completed investigation about the corription done by Rauf Hakim when he was higher education minister. one case recruiting some students from his community illegally to health ministry.
      what happened to that investigation?

  8. fass says:

    Para noogath haththa nisa meka Dan palanaya kara ganna beri wenawa… Wahama me Parayanwa nawathwiya yuthui, hodin HO narakin.. Mun hithagena inne meka Arabia kiyala..

  9. Rata Wenuwen says:

    ජාසින්හ මහත්තයෝ මේ පාහර හකීම් හම්බයාට කොරොනා හැදී මැරෙන්න හරින්න ,දුකයි ඒත් කරන්නදෙයක් නැහැ, අනිකුත් වැඩි ජනතාව ගැන බලා ඌට ඕනෑ දෙයක් වෙයන්කියා නීතිය අනුව කරානා ඉස්ට කරන්න,
    ඔබට වටින්නෙ හම්බයාද සින්හලයාද?

  10. සුදු මහත්තයා says:

    90 දශකයේ අප රට වෙලාගත් කොලරා වසංගතයට මූල බීජය ඇතිවූයේ ද අද ඇතිවී ඇති කතිකාවත මෙන්ම මූලික වී ඇති මලසිරුරු බැහැර කිරීමේ මුලික නීතින් පිළි නොපැදීමෙනි.

    ඉන්දියාවේ කේරලයේදී කොළරා වසංගතයෙන් මියයනු ලබන එක්තරා ජනවර්ගයකට අයත් ලාංකිකයෙකු මූලික මල සිරුරු කළමණාකරණ නීතින් පවා කඩ කරමින් ලංකාවට ගෙන්වාගෙන හැමිල්ටන් ඇලේ ඉහළ කොටසේ යම් ස්ථානයකදී ස්නානය කරවා වතාවත් ඉටු කොට ඇත..කොළරා වසංගතය එතැන් සිට හැමිල්ටන් ඇල පහල අති සුවිශාල ජනකායක් වෙත ද පසුව ලංකාව තුල යම් ප්‍රදේශ වෙතද පැතිරීමෙන් වසංගත තත්වයක් නිර්මාණය කිරීමකි…

    මෙම සිදුවීම අපට යළි පසක් කරනුයේ මෙවැනි සංවේදී සෞඛ්‍ය තත්වයකදී සියලු ආගම් සහ විශ්වාසයන්ට ඉහළින් වෛද්‍ය උපදෙස් හා රීතීන් රෙගුලාසි පිළිපැදීමේ ගෝලීය අවශ්‍යතාවයයි.

    • Premadasa says:

      මතකයේ හැටියට මේකට අතගැහුවේ තම්බි දෙසපාළුවක් . එවකට හිටපු සෞඛ්‍ය බලධාරී නරියන්ට කොන්දක් තිබුනෙම නෑ

  11. Fox says:

    Na egollonta leda hadenna, marenneth na. egollo amaraneeyayilu.
    Palliyata genihin naawaganna eda demu.. LOL

  12. Kosi says:

    Before you ask permission to do last rights tell your community to support to stop spreading this virus! Also go and distribute food and essentials to ur ppl v see army and all officials going y not all Muslim mp go and help them in doing so rather making problems in dead body.

  13. අන්​දි says:

    ඔෆීශියල් භූමදාන කරන්නා වශයෙන් හකීම්ව පත් කරලා වලලන වැඩේ ඌට භාර දෙමු. මිනිහා හුස්ම ගන්න බැරිව IDH ගිය දවසට අල්ලා හොදට සලකයි.

  14. Cp says:

    Moota wena wadak Nedda malaminiyak badagena dangalanne? Wedakata nethidekata thawath kamitu pathkaranda kagewath watina kalaya nasthikaranda onanehe.

  15. SL says:

    This is the situation in itally

    “We were already aware of the shortage of Muslim cemeteries in Italy,” he adds, “There are specific regulatory plans and very tight rules, so in general it is not easy to open a new cemetery. There are a few upstanding municipalities that responded to this demand before the crisis. The others are now paying the price of their political choice.”

    If Muslims wants to burry them ,bury them in specific ,places which are belongs to Muslim community,Their act should not put others in trouble.They must behave responsibly!

  16. Cp says:

    Muta wenawadak Nedda malaminiyak badagena dangalanne, no need to waste precious time of important people at this time appointing committees on this unimportant matter

  17. Araliya says:

    Danne nethi nisai ahanne, ethakota pichchenakota Mala mini yata ridenawa kiyana eka sathyaka? Mithyawakda? Onna oya wenuwen oppu kara penweemata kalayai oba thumata. Ethakota sinhala apith chande denawa

  18. Cp says:

    Muta wenawadak Nedda malaminiyak badagena dangalanne, no need to waste precious time of important people at this time appointing committees on this unimportant matter.hakeem has to be sensible at this crucial time

  19. sajith says:

    එම දේහයන් භූමදාන කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රතික්ෂේප කර ඇත.

  20. අක්බාර් ලොක්කා says:

    හකීම් යනු අල්ලා දෙවියන්ගේ අනුගාමිකයන් මරා දැමීමට සාතන් විසින් එවා ඇති දූතයෙකි

  21. Mr.Clean says:

    ලංකාවේ පුරවැසි මුස්ලිම් ජනතාවට අමතරව මාලදිවයින්කාරයෝ හා පකිස්තාන්කාරයෝ දහස් ගනනක් ලංකාවට රිංගාගෙන ඉන්නවා.
    මේ වෙලාවේ පකිස්තානය සමග තියෙන ඇයිහොදයිය පැත්තකට දමා මොවුන් ලංකාවෙන් වහා පිටකල යුතුය.එමෙන්ම මාලදිවයින්කාරයන්ගේ ඉනේ තියෙන ඩොලර්වලට ඇති කෑදරකම මැඩගෙන ආණ්ඩුව ඔවුන්වද රටෙන් පිටකල යුතුය.
    එමෙන්ම විවිධ ආගමික නිකායන්හි පූජකයන්ට වීසා දීම අත්හිටුවා සියලු ආගමික ප්‍රචාර රැස්වීම් වහා තහනම් කල යුතුය

  22. Kasun Perera says:

    කවද හරි මේ පින් බිම විනාස,කරන්නෙ මිත්‍යා දුෂ්ටික තම්බි අන්න,ඒක,හොදට මතක තියා ගනිල්ලා..අද කිව්ව කියලා හිතා ගනිල්ලා

  23. ජනක says:

    වියසනයක් ඇතිවී ඇති මේ මොහොතේ ආගම්වාදය අවුස්සමින් ජාතින් එසඳහා යොමුකරමින් කටයුතු කරන මේ වහාබි අන්තවාදියා වහාම අත්අඩංගුවට ගතයුතුයි .දැනට පවා ඇතැම් මුස්ලිම් කොටස් නොදැනුවත්වම තම චර්යාවන් හා සංචරණය හා දැනුවත්වම බොරු කිරීම හා සැඟවීම මගින් සමාජයට මහත් අවැඩක් කර අවසානයි .මෙය සමස්ත මුස්ලිම් ප්‍රජාවටම කරන චෝදනාවක් නොවේ උගත් බුද්දිමත් හා රටට ආදරේ මුස්ලිම් ජනතාවට මෙය අදාල නොවේ ඒ අතර ගරු මුසම්මිල් මහතා පවසා ඇතිලෙස සිරුරු භූමදානය කිරීම මගින් සමාජයට කොරෝනා වයිරස් නිරාවරණය වීමේ වැඩි ඉඩක් ඇත

  24. Gihan says:

    Allatath,hakimtath,badiudintath,isbullatath,marikkartath,,,, okkotoma ekai HADUNADA…..MARUNADA……PICHCHUWA….
    ONE LAND…ONE RULL

  25. Sura says:

    මේ හකීම් ඌර ලොක වසන්ගත ව්‍යසනයක් තියෙද්දී ජාතිවාදය ආගම් වාදය අවිස්සනව,
    මේ වගෙ උන් කොරෝනා හැදිල මැරිලා යන්න ඕන ,

  26. Pure SL says:

    No muslim talks here. Only one country and one rule. If muslims talks like that what happen to buddhists, cathelics and hindus. Dear President, pls do not grant permission and should not entertain those stupid things. Other religion people are bound to the decision taken by the government. Please…please even do not comment to these racist things. This crucial moment also this bloody idot try to get political gain

  27. gonja says:

    මු ගේ වත්තේ වල දාමු

    • හින්බබා says:

      gonja -ඒක මෝඩ අදහසක් ..අපෝ එපා..එය අපේ රටේ ඉඩමක් …මේ රටේ කොහේ වැළලුවත් සිදුවන්නේ corvid 19 පැතිරීම

  28. Ab says:

    All sri lankan should follow one rule. Stop playing with people’s life. This has nothing to do with any religion. This is a epidemic . So shut your mouth Hakeem .

  29. Devinda says:

    Muslim Racialist can be used this Virus for their Population Spread & High advantages for Muslims than others.

  30. kalpani says:

    අපේ පිරිමින්ට මුන්ගේ පල්ලි ඩෝසර් කරලා ඒවගේ වලලන්න බැරිද . One Shot ඉවරවෙන්න

  31. Nishantha says:

    Thank youvery much for the president and Primeminister for allowing Health authority to decide. We greatly appreciate DG Health for saving the nation. Please do not let these extremist ideologies to come out. Don’t even let them take media time for such preachings.

  32. Please learn to respect the Law in Oder.

    No options and no alterations.

    Only One Direction. Safety First

    Need to save the Sri Lankans.

  33. chandapala says:

    ගෙරිමස් කන හම්බයන්ට ඕන විදියට නොව වසන්ගතයකදී පිළිපැදිය යුතු නිර්ණායක සහ නීති වලට අනුව මරණයක අවසන් කටයුතු කල යුතුය. අල්ලාට ඕන විදියට නොව පොදු ජනතාවගේ යහපත අනුව කටයුතු කලයුතුය.

  34. chandana says:

    අල්ලට අැයි බැරි බෙරාගන්න. පුක දීපන් අල්ලලට

  35. Zoysa says:

    හකීම් මහත්තයා, ඔබට කරුනු දෙකක් කියන්නම් –

    1) මෙවැනි රෝගයකින් මිය ගිය පසු පැය 72ක් හෝ වැඩි කාලයක් වෛරසය බොඩි එකේ තියෙන්න පුලුවන්
    2) ඔබ තුමා මිත්ත්‍යාවක් ගැන කියනවා – ඔබ තුමාගේ ඇදහීමද විද්‍යාවද මිත්ථ්‍යාව​?

  36. Gini says:

    Don’t make a religious or political issue.

  37. Lol says:

    Ok go and barry muslim body’s in his land

  38. Suinl says:

    This guy has been sent by evil. Trying to kill Sri Lankans with corona virus.

  39. Aurora says:

    එක එක ආගම් සහ ඇදහිලි වලට අවශ්‍ය විධියට නොවේ රටක තීරණ ගතයුත්තේ විද්‍යාත්මක සහ නියම තර්කානුකුල ක්‍රමවේදයන් අනුවය, ඇමෙරිකාවේ ජීවත්වන කීර්තිමත් පර්යේෂකයෙක් වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන්ගේ මතය බොහෝ උගතුන්ද පිළිගන්නා අතර ඒ අනුව කොරෝනා වෛරසය පෘතුවියේ සිට කිලෝමීටර් 45 ඉහළ පවතින ගිනිය නොහැකි ක්ෂුද්‍රජීවීන් අතරින් පොලවට පාත්වූ එකකි. එම අභ්‍යවකාශයේ පවතින ජලය, වාතය නොමැති තත්වයක පවා ජීවත්වූ කොරෝනා වෛරසය දරාගෙන ජීවත්වූ ඒ නිසාම මැරුණ පුද්ගලයෙකුගේ දේහය ඉවත්කිරීම ඉතාමත් ප්‍රවේසමෙන් කලයුතු එකකි. එක එක ආගම් අනුව නොව මේ තත්වය විද්‍යාත්මකව නිරාකරණය කල යුතුය. පොලව තුල අඩි 6 හෝ 8 හෝ 10 හෝ 100 යටින් වැලලුවත් අභ්‍යවකාශයේ පවතින ජලය, වාතය නොමැති තත්වයක පවා ජීවත්වූ කොරෝනා වෛරසය මැරෙනවා කියා සහතික විය හැක්කේ කාටද? මේක ජලය නැති අරාබියේ ප්‍රශ්නයක් නොවුනත් පොලව මතුපිට සිටම ජලය පවතින ශ්‍රී ලංකාවේ වෛරසය ජලයත් සමඟ සීමා මායිම් නැතිව රට පුරා ව්‍යාප්ත වීමේ හැකියාව ඇත. ඊට ප්‍රධානම සාධකය නම් රට පුරා ඇති හාරන ලද ළිං අතරින් 95% ම ජලය ඊ-කෝලි බැක්ටීරියා මගින් දුෂණය වී තිබීමයි. ආගමික විශ්වාස වලට වහල්වූවන් හට අවශ්‍ය පරිදි නොවේ රාජ්‍යය තීරණ ගතයුත්තේ බහුතර ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳව සලකාය. ඒ අනුව කොරෝනා වෛරසය සහිත දේහයන් අනිවාර්යෙන්ම පුළුස්සා වෛරසය විනාශ කල යුතුය. සීල් කරණලද පෙට්ටියක භූමදානය මහා බොරුවකි, ඔය සීල් ඉතාමත් තාවකාලිකය. නියම විධියට සීල් කරනවා යනු න්‍යෂ්ඨික අපද්‍රව්‍ය පොලව ගැඹුරේ වැලලීම සඳහා කරණු ලබන ක්‍රමවේදයයි. ඒ සඳහා තාක්ෂණය සහ ආර්ථික ශක්තිය ඔය මෝඩයන් සතුව තිබේද? අනිවාර්යෙන්ම නැත. මුගේ චන්ද ව්‍යාපාරය ඌ කරගෙන ගියපුදෙන්, ජාතික ආරක්ෂාව සඳහා රජය ප්‍රමුඛතාවය දිය යුතුය. (ඩීල් අවශ්‍ය නොවේ)

  40. Didi says:

    Allagen written confirmation ekak aran waren. ethakota salakala balannan.
    thopi gon harak kiwuweth Chineta kelaweddi Alla dunna danduwamak kiyalane, cheennu muslimlata wirudda hinda. dan onna Mulasthanayatath kelala tiyenne

  41. New Allah says:

    Hey you idiots believing in God.
    If there us Allah, WHY can’t he stop the virus.
    If he wants you to kill the infidels, ie Buddhists, Christians, WHY can’t Allah give the virus to us and make Muslims safe?.

    God was invented when humans were primitive.
    You can invent a NEW God Because you bums know such a thing is impossible.
    You dummys believe in old had.
    Remove your Cap Monkey Beards and Gonibilla kits.
    You bums look so primitive that even Veddahs look modern compared to you.

  42. Eiffel says:

    මේ හකීම් කියන බල්ලා උගෙ ජාතිවාදය වපුරමින් මේ අවධානම් අවස්ථාවේ අනික් ජාතීන්ට අපහාස කරනවා.. මූව වහාම අත්අඩංගුවට ගත යුතුයි මේ වෙලාවේ අන්තවාදී අදහස් පැතිරීම ගැන..

    මේ වෙලාවෙ බලන්න ඕනා මිත්‍යා දෘෂ්ඨිකයන්ටග චාරිත්‍ර ගැන නෙමේ රටේ බහුතරයකගෙ ආරක්ෂාව ගැන…

  43. saman says:

    every single day one patient or more will be dead because of that virus. i hope it doesnt kill all of us 21 million people in our country.

  44. Mc says:

    අනේ පලයන් බන්, එතකොට ආගමික කටයුතු ඕනේ කියලා මැරෙන්න හදන එක මිත්‍යාවක් නෙමෙද ?

  45. Ama says:

    Moota Americawata yanna visa arran denna janadipathi thumani obathumatah wadayak naha. Ehey ledey ikmanata boo wenawa ethakota muslim charithra anuwa dewal karawee lankawata ewannath baha ney. Ehey news walata dai Sri Lankan politician Rauf hakeems janaza took place in USA according to there religious ceremony kiyala ethakot mehe inna Muslim ayata santhosa hithewee.

  46. killerB says:

    මෙම නරුම පාහරයාගේ පරලොව සම්ප්‍රාප්තිය ඉතා අවැසි වෙලාව මෙය වේ.

  47. sAMAN jAYAKODY says:

    Mungenam konak kapala madi….Mulinma kapala danna ona aye ipadenne nethi wennama….

  48. ranil says:

    මුන්ට ආගමික කටයුතු කරන්න අවසර දෙනවනම්, අනිත් ජාතින්ටද ඒ සදහා අවසර ඉඩ සලසා දිය යුතුයි .
    යමෙක් මොවුන්ට පමනක විසේසයක් කරන්නේ නම් එය අනිත් ජාතීන්ට කරන අසාදාරනයක්.
    ජාතින් අනුව අදාළ නිතිය නොවෙනස් විය යුතුයි .

  49. ශ්‍රී ලාංකික says:

    ගරු ජනාධිපති තුමනි!
    සියලූ ඉස්ලාමීය ජනයාගේ මිනි හකීම්ගේ ගෙදරට යවමු.

  50. Gorrila says:

    Hakeem suppose to be in Jail not in government meetings. He had connections with easter attackers.

  51. අල්ලපු ගෙදර තිනන් says:

    මිනී සමඟ හකීම් සහ වහාබි රොත්තම අරාබි කාන්තාරෙකට යවන්න, ආගමික වතාවත් කරගෙන ඉන්න පුළුවන්.

  52. Leo says:

    හකීම් කියන්නේ වහාබි අන්තවාදියෙක්. බහුතරයක් සම්ප්‍රදායික මුස්ලිම් ජනතාව මුන්ට බයේ ඉන්නෙ. මූ කියන තාලෙට නටන්න මුස්ලිම් ජනතාව එකඟ නෑ. මූ කියන තාලෙට නටන්න රට කරන්නේ බූරු පුතානෝ වත්, සින්න පොරා වත් නෙවෙයි.

  53. RAYMOND says:

    හොඳ වෙලාවට එජාපය පැරදුණ
    නැත්නම් රාජිත සුව ඇමති
    හිතාගන්න වත් බැරි මාධ්‍ය සාකච්ඡා වක් තියාවි
    අනිල් ජාසිංහ මැතිතුමා ඉවත් කරලා

    දොස්තර ෂාපි සුව අධ්‍යක්ෂ ක වෙලා
    රූබ් ෂාම් රාජ්‍ය ඖෂධ සංසංස්ථාවේ සබාපති

  54. Nihal says:

    කොරෝනා හැදිලා හම්බයෝ හැදිගෑවිලාම පලයව්

  55. හිටං says:

    හිටං ඇරගන්නද උබ හදන්නේ හකිම් තොපි ලංකාවෙ කරුමෙ…

  56. lucky says:

    arrest him

  57. Gamini says:

    Nana vana

  58. Sakeer Mohommed Fakeer Baawaa says:

    එතකොට විශේෂඥ කමිටුවකුත් පත් කරන්න ඕන අනේ රවුෆ් හකීම් උඹ මේ වෙලාවේ අස්ථ කුණුහරප කියන්නැතිව හිටපන්

  59. Hukeem says:

    යකෝ මුට ඕන වෙලා තියෙන්නේ මිනිස්සු ජීවත් කරවන්න නෙවෙයි මැරිච්ච මිනිස්සු පිටින් ගිහිල්ල චන්ද ගොඩ වැඩි කරගන්න.මූටත් කොරෝන හැදුන නම් වැඩේ හරි මද්යස්ථානයකට ගිහින් නෑදෑයෝ න්ගේ අවසාන කටයුතු ටික කරන්න තිබුනනේ. කස්ටිය ඔක්කොම ඒගොල්ලනේ.

  60. Media says:

    මේකා ඊලග මහ මැතිවරණෙ මුස්ලිම් ඡන්ද බලාගෙන මේ කතා කරන්නේ. බොලාගේ ඡන්ද වැඩක් නැති බව ජනාධිපතිවරණෙදි දැක්කද හිවලෝ. අපේ රටේ නීතීය උඩින් නෙවෙයි පහලින් මුස්ලිම් ආගම තියෙන්නේ මතක තියාගන්.මේක රාවණා රජ්ජුරුවන්ගේ රට.. අරාබිය නෙවෙයි බූරුවො.

  61. udaya says:

    if we give permission they will spared viruses everywhere and die for allah ,and get the 32 women from heven ,,,ahh ahhh

  62. රට වෙනුවෙන් .*** says:

    හකීම් උඹේ අම්මට හරි ගෑනිට හරි කොරෝනා හැදුනම… උඹ ගෙදර ගෙනිහින් ඕනේ මගුලක් කර ගනින්…. ජාතිවාදී බල්ලා .

    • Devaka says:

      කොරෝනවට බයේ අල්ලාහ් මැදපෙරදිගින් පැනලා ගිහින්ලු ..ඒ නිසා මක්කම වහලාලු
      ඒ බයට හකීම් ආගමික වතාවත් කරනවාලු

  63. Nayana says:

    සර්වබලධාරී දෙවියන් වැනි සංකල්ප කොටරම් දුරට වලංගුද යන මතද ගැන සිතීමට මෙය හොඳම කාලය නොවේද. ස්වභාවධර්මයෙන් ඇතිවන විපත් සියල්ලේදීම පිහිටට එන්නේ මිනිසුන්ම පමණි. ඔවුන් එලෙස පිහිට වූ පසු දෙවියන් එලෙස කරවුවයි සිතා දෙවියන්ට ස්තුති කිරීම හොඳ දෙයක් ද. මොහොතකට සිතන්න, මිනිසුන් තමාව බෙර නොගන්නේ නම්, කොතරම් දෙවියන් යැද්දත් පලක් නොවන වග. සැමට කල්පනා කිරීමට කාලයයි. දෙවියන්ට බය වී කාරුණික පුදසත්කාර නොකොට, නීතියට බය වී මිනිසුන්ට සතුන්ට කාරුණික වන්න. එවිට ඔබත් මිහිපිට දෙවියෙකි.

    • sunimal says:

      ස්වභාවදර්මය මිනිසාට දුන් දඩුවම අල්ලාහ්ට ආගමික වතාවත් කිරීමෙන් වැළැක්වීමට නොහැක
      දැන්වත් අල්ලාහු අක්බර් කියමින් සතුන් ගේ බෙලිකපා අල්ලාහ් පිදීම නතරකරපන් මුස්ලිම් මිනිසුනේ

  64. Fazly Cader says:

    අනේ මේ හිකුම් ඇමතිතුමා, තොට කියන්නේ මෙච්චරයි පෞ නොදී පාඩුවේ හිටහන්. දන්න මගුලකුත් නැ හැම දෙටම ආගම අල්ලගන්න එපා. සුනාමි එනකොට මැරිච්ච මුස්ලිම් මිනිස්සු වලදැම්මේ ඔයා කියන විදිහටද??? නැ නෙහ්. ආගම ආගම කියලා නටන්න කලින් රටක ජිවත් වෙන විදිහ ඉගෙන ගනින්. අනික මුස්ලිම් ලේබල් එක ගහල උබල නටන්නේ එසේ මෙසේ තැනක නෙමේ කියන එක මතක් කරගත්තොත් හොදයි.මේක බුදුන් තුන්වරක් වැඩි පින් බිම නෙමේ, මේක බුදුන්ගේ රට මතක තියාගනින්. මුස්ලිම් අපි මේකේ සරණාගතයො විතරයි.

  65. John The Don says:

    මුස්ලිම් අයට දැන්වත් තේරෙනවද අල්ලාට වඩා කොරෝනා බලවත් කියලා.සිකුරාදා පල්ලි යන එකයි හජ් වන්දනාවයි නවත්වන්න වුනා කොරෝනා නිසා.ඒ නිසා අද ඉඳන් මුස්ලිම් අය සර්ව බලධාරී දෙවියන් විදියට කොරෝනා පිළිඅරන් මාෂා අල්ලාහ් වෙනුවට ෂා ෂා කොරෝනා කිව්වනම් හරි.

  66. Ranjith Dubai says:

    අන්න සෞදිඅරාබිය මක්කම වහල, කියන්ඩ කියාපියව් ඒක මුන්ගෙ ආගමට පටහැනියි කියල

  67. Ranjith Dubai says:

    Please called him for discussion and shoot him. Like this bastards should kill like Philippine doing.

  68. Love nature says:

    Pagan Origins

    Islam’s origins have been traced back by scholars to the ancient fertility religion of the worship of the moon god which was always the dominant religion of Arabia. The moon god was worshipped by praying toward Mecca several times a day, making an annual pilgrimage to the Kabah which was a temple of the moon god, running around the Kabah seven times, caressing an idol of a black stone set in the wall of the Kabah, running between two hills, making animal sacrifices, gathering on Fridays for prayers, giving alms to the poor, etc.. These were pagan rites practiced by the Arabs long before Muhammad was born.

    The Crescent Moon

    What religion today practices the pagan rites of the moon god? Islam! This explains why the crescent moon is the symbol of Islam. It is placed on top of mosques and minarets and displayed on hats, flags, rugs, amulets and even jewelry. Every time you see the Muslim symbol of a crescent moon, you are seeing the ancient symbol of the moon god.

    Does the average Muslim know that he is worshipping a moon god? No. Does he know why the crescent moon symbol sits on top of his mosque? No. Is he shocked and perhaps angered at these facts of history? Yes. But can mere denial or angry threats refute the fact that Islam is nothing more than a modern version of the ancient religion of the moon god Allah? No. The average Muslim has been kept in the dark by the Mullahs and Imams who would lose their power if the truth ever got out.

  69. අක්බාර් ලොක්කා says:

    මුස්ලිම් මලමිනී මතින් කුපාඩි දේශපාලනයක් කරන
    හකීම් ඔවුන් අතින්ම පරලොව යන දිනය ඈතක නොවන බව පෙනේ

  70. අපේ රට says:

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ භූමියේ වතුර මට්ටම ඉහළ තලයක ඇති නිසා කොරෝනා ආසාදිතයෙකුගේ මළ සිරුරක් භූමිදානය කළ හොත් ඒ හරහා රෝගය කිරීමේ බරපතළ අවදානමක් මතුවිය හැකි නිසා එම අවදානමක් මේ අවස්ථාවේ රජය නොගතයුතු බවයි. සියලු කාරණා සලකමින් අවසානයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ දේශපාලනඥයන්ව නොව සෞඛ්‍ය බලධාරීන් බවයි. ඒ නිසා සෞඛ්‍ය බලධාරීන් යෝජනා කරන පරිදි දේහයන් ගැන අවසන් කටයුතු සිදුවිය යුතු බවද ඔහු පෙන්වා දී ඇත. බුද්ධියට තෑනදි කටයුතු කරමු.

  71. නිමල් says:

    මේකා වගේ අන්තවාදී න් නිසා හර් මුස්ලිම් කාරයෙකුටත් තැනක් නැහැ.

Main News