කොරෝනාවෙන් මෙරට තවත් අයෙක් මිය යයි.. ඔහු කුවේටයෙන් ආ අයෙක්..

June 1, 2020 at 9:20 am | lanka C news
කොරෝනාවෙන් මෙරට තවත් අයෙක් මිය යයි.. ඔහු කුවේටයෙන් ආ අයෙක්..

මෙරට තුළ කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය 11 වැනි පුද්ගලයා අද වාර්තා වී ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇත.

මෙම පුද්ගලයා කුවේටයේ මිට මෙරටට පැමිණි අයෙකු වන අතර මෙරටදී සිදු කල පරීක්‍ෂණ අනුව කොරෝනා ආසාදනය වී ඇති බව හෙලි විය.

139 views

3 Comments to “කොරෝනාවෙන් මෙරට තවත් අයෙක් මිය යයි.. ඔහු කුවේටයෙන් ආ අයෙක්..”

  1. Saradiel says:

    “නිවන් සැප ලැබේවා”

  2. nimalsiri says:

    probably he must be a suruttu sinhalayek.

Main News