කොරෝනාවෙන් රට බේරන්න නාවුක යාත‍්‍රා ජාත්‍යන්තර මුහුදේ දැඩි රැකවල් යොදවයි.. ගුවන් හමුදා යානාත් අහසින් නිරීක්‍ෂණයේ..

June 17, 2020 at 5:30 pm | lanka C news
කොරෝනාවෙන් රට බේරන්න නාවුක යාත‍්‍රා ජාත්‍යන්තර මුහුදේ දැඩි රැකවල් යොදවයි.. ගුවන් හමුදා යානාත් අහසින් නිරීක්‍ෂණයේ..

නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික යාත්‍රා නාවික යාත‍්‍රා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මෙන්ම ජාත්‍යන්තර මුහුදු සීමාවේ ද ස්ථානගත කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ ආසන්න කලාපයේ කොරෝනා ආසාදිතයන් ඉහළ යාම හේතුවෙන් ඔවුන් ශ්‍රී ලංකාවට නීති විරෝදී සංකත‍්‍රමණ නැවැත්වීම සඳහා මෙම පියවර ගත් බවයි.

නීති විරෝධී සංක්‍රමණ මෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් නීති විරෝධී මිනිස් ජාවාරම් ඇතුළු සියලු නීති විරෝදී ක‍්‍රියාවන් මැඩලීමට නාවික හමුදාව මෙසේ ස්ථානගත කර ඇති බවද ඔහු පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ද ඔවුන්ගේ ආවේක්ෂණ යානා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඉහළින් නිතර යාත්‍රා කරමින් නාවික හමුදාවට සහාය දෙන බවත් ශ්‍රී ලංකා යුද හමුදාව වෙරළ තීරය තීක්ෂණ චාරිකාවන් සදහා නිරන්තර යොදවා ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

163 views

24 Comments to “කොරෝනාවෙන් රට බේරන්න නාවුක යාත‍්‍රා ජාත්‍යන්තර මුහුදේ දැඩි රැකවල් යොදවයි.. ගුවන් හමුදා යානාත් අහසින් නිරීක්‍ෂණයේ..”

  1. සධාරන කොටා says:

    ඔය හරියේ මාළුන්ට කෑම හිඟයි ඉන්දියන් බෝට්ටුවල එන මාළුකෑම දාමු

    • Rodrigo says:

      Muslims of this country keep visiting Thailand and trying to bring in Roginya Muslims by boats there are some living in Ranajayagama Dehiwala, Attidiya Dehiwala.

      • Jude says:

        They should be banished! We no longer tolerante kallathoni refugees. These refugees will soon start blasting bombs in churches like they did in Easter 2019, or start asking for a separate country.

    • ශාක්කාහු මහම්මුදූ මවුලානා says:

      සාධාරණ පයි කොටේ වෙන්න ඇති. මෙතන පූ උක් එක නොදී ගිහින් වැඩක් බලා ගනින් . ඒක Navi එක බලා ගනී.

      • Jude says:

        Navy, not Navi.

        Just like you he also has a right to his opinion. If you can’t tolarate it, get lost!

    • Jude says:

      Illegal immigrants should be deported! Illegal vessels should be shot!

    • Jude says:

      Agreed! Illegal vessels should be shot! There is no point in placing our forces in danger over those who don’t obey the law of our motherland.

  2. රටට හිතැති says:

    රටට හිතැති ධීවර මහතුන් සහ වෙරළ තීරයේ රටට හිතැති ජනතාව සමග මනා සම්බන්ධතාවයක් ගොඩ නගා ගනිමු

    • සිරා says:

      යන්තම් නේවි එක කොරෝනා වලින් ගොඩ එනකොට ආපහු ද‌ෙව‌ෙනි රැල්ලකට අහුව‌ෙයි මේ සරණාගතයෝ එක්ක ඔට්ටු ව‌ෙන්න ගිහිල්ලා

  3. බායි says:

    සල්ලි වලට ධීවරයෝ සේ වෙස් ගන්වා මෙරටට ඇතුලු වේයිද? සියළුම ධීවර යාත්‍ර වල මුහදට යන අය ගණන දනුවත්ද? සල්ලි වලට ලොකු යාත්‍රා මගින් මුහුද මැදදී මාරු කරලා හංගගෙන ගෙනත් බායිද?

  4. Lankaputha says:

    And they welcome 1000 plus Bora people and provide red carpet and state leader security
    Allow them to roam and stay in heart of Colombo..

    • Hudson says:

      Yes, after checking the results of their PCR tests and subject to strict quarantine rules.

    • Boo says:

      They are coming with permission, with visa etc, not like those illegal boats from India.

      If someone coming to your home with your permission and someone else trying to enter your home without your knowledge and permission, you don’t treat both the same way. Hope you understand the difference.

  5. බයියෝ අයි මෙච්චර කුහක says:

    පුදුම බයක් තියෙන්නේ 5 වෙනිදාට කතිරෙ ගහගන්න යන්න බැරි වෙයි කියලා. අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් කිව්වාලු…නැත්නම් ඉතින් අතමාරුවක් ගන්නත් දු ව ලා යන ඉන්දියාව මේ වගේ වෙලාවක අමතක කරයිද.

    • රස්තියාදුකාරයා says:

      උඹට ඔච්චරම කැක්කුමනන් උන් ගැන, ගිහින්ල ටොයිලට්නාඩුවේම වැලලියන්කො.

    • BANDA says:

      We don’t borrow money from illegal Indian or other country immigrants. We borrow from the governments in those countries and do international trades with the governments and established businesses. Your name shows that you have no brain to understand that action against illegal immigrants with Covid-19 and doing government to government businesses are not the same. අයි මෙච්චර කුහක?

    • බයියන්ගේ කුහක කම නිසා රැකුන රටේ ඉන්න පරයෝ says:

      උබලා නම් මහා කාලකන්නි බන්, ඔය ගරහන්නේ තමන්ගේම රටට නේද? කව්රු හරි කමක් නෑ රටට හොදක් කරනකොට ඒක දනාත්මකව දකින්න පුරුදු වෙයල්ලා… තොපේ ළමයින්ටත් කියලා දීපල්ලා නැත්නම් උනුත් තොපි වගේම අපතයෝ වෙලා රටට ගරහන උන් වෙයි…හැදියල්ල බන් හැදියල්ල රටට කරුමයක් නෙවි දැන්වත්…

    • Jude says:

      Bloody moron, people are concerned abot the prevailing pandemic situation. You damn fools have nothing except the polls on your mind. Probably because your 🐘☎️🐅🐪🔔 alliance will be lost so miserably.

      • බයියෝ අයි මෙච්චර කුහක says:

        prevailing pandemic situation කිව්වේ අර බස් වල කොච්චි වල පොල් පටවන් මාස්ක් එකක් වත් නැතුව යන එක වෙන්න ඇති. දැන් කොහෙවත් කිසිම තැනක මාස්ක් දානවද නැද්ද බලන්න කවුරුත් නැහැ. හැම තැනම දේශපාලන මිටින්, ප්‍රෙස් කොන්ෆරන්ස් , එකෙක් වත් නැහැ මාස්ක් දාල. මීටරේ තියා සෙන්ටි මීටරේ වත් නැහැ. ඉද්න්දියාවෙන් මිනිස්සු ගෙන්න ගන්න්න කිව්වා විතරයි.. pandemic මතක් වෙන්නේ. අනේ මෙහෙම කුහක හැත්තක්. කොරහේ කිඹුල්ලු දැක්කලු..

        • Boo says:

          රටට ඉරිසියා කරන්නේ කුහකයින්, ඒ කියන්නේ ලංකාවට මොන වසංගතයක් ආවත් ඒකට කමක් නෑ කියලා හිතන්නේ ඉරිසියාකාර කුහකයෝ. කුහකයා කවුද කියලා දැන් තේරුම් ගන්න ලේසියි.

          අනික, දැන් ඔය කියන විදිහට මීටරෙවත් මාස්ක් වත් නැතුවනං ඉන්නේ, ඒ කියන්නේ prevailing pandemic situation එකක් නැත්තං මොනවටද ඒ ගොල්ල මෙහාට එන්නේ? සංචාරක හෝටල් වල නැවතිලා රට තොට බලන්න යන්නද? එහෙනං වීසා ඉල්ලුම් කරලා සංචාරකයෝ වගේ එන්න පුළුවන්. එහෙම නැතුව එන්නේ prevailing pandemic situation එකක් නිසානං අපේ රටේ ඉන්න මිනිස්සුන්ව මුලින්ම ඒ වසංගතයෙන් බේරගන්න එක තමයි රජයේ වගකීම, මොකද රජය බලයට පත්වෙලා ඉන්නේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ චන්දෙන් මිසක් ඔය ඉන්දියාවේ ඉන්න අයගේ චන්දෙන් නෙමෙයි.

        • නිමල් says:

          Community spread එකක් නැති රටවල මාස්ක් ඕනේ නැහැ. බොරැවට කහිනවා

    • Boo says:

      අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් කිව්වාලු…

      නරකද ඕක ඇහුවනං අර පැරදී පැරදී හරි මැරෙනකල්ම නායක කමේ එල්ලිලා ඉන්න නායකතුමාගෙන්?

Main News