කොරෝනාවෙන් රට බේරා ගත්තේ ජනාදිපති නොව මැතිවරණ කොමිසමයි.. ඒ යහපාලන ආණ්ඩුව කල හොද වැඩක් නිසා..

June 13, 2020 at 11:20 am | lanka C news
කොරෝනාවෙන් රට බේරා ගත්තේ ජනාදිපති නොව මැතිවරණ කොමිසමයි.. ඒ යහපාලන ආණ්ඩුව කල හොද වැඩක් නිසා..

කොරෝනා වසංගතය පැතිරෙද්දී ඒ සම්බන්ධයෙන් නිවැරදි ස්ථාවරය ගනු ලැබුවේ මැතිවරණ කොමිසම විසින් බව ජනතා විහුක්ති පෙරමුණ පවසයි.

මැතිවරණ කොමිසම එම තීන්දුව නොගත්තේ නම් අද කොරෝනා වසංගතය සමාජ වසංගතයක් බවට පත්වනු ඇතැයිද
එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසුවේය.

එම තත්වයෙන් රට බේරා ගත්තේ මැතිවරණ කොමිසම මිය දේශපාලන නායකත්වය නොවන බවද ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුවට අවශ්‍ය වූයේ කෙසේ හෝ මැතිවරණය පැවැත්වීම පමණක් යයිද ඔහු සඳහන් කළේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ මහනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පැවති යහපාලන ආණ්ඩුවට විවේචන තිබුනද එම ආණ්ඩුව ගෙන ආ 19 වන සංශෝධනය හොද එකක් බවත් එය රැක ගැනීමට කටයුතු කරන බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

98 views

44 Comments to “කොරෝනාවෙන් රට බේරා ගත්තේ ජනාදිපති නොව මැතිවරණ කොමිසමයි.. ඒ යහපාලන ආණ්ඩුව කල හොද වැඩක් නිසා..”

  1. ජයා says:

    මුගෙ අම්මට කෙලියෙ තත්ත නෙවි අයලෙ යන බල්ලෙක්.

  2. Saradiel says:

    බේබද්දන්ගේ කතා ගණන් ගන්න එපා මුන්ට ආගමක් ජාතියක් නැති අය.

  3. ලංකාවේ පමණක් ජීවත් වන මෙම සත්වයින් හැදින්වීම සදහා තවමත් ඔවුනට ආවේණික නමක් නොමැත… විශේෂම කරුන වන්නේ මෙම සත්වයින් ඉතා සීඝ්‍රයෙන් වදවී යාමේ ප්‍රවනතාවක් ඇත. 1988 / 1989 කාල වකවානුවේ ලංකාවේ ඉතාමත්ම බහුලව ජීවත් වූ අතර එම සතුන්ගේ ජීවන රටාව රටවසියන්ගේ ජනජීවිතයට තර්ජනයක් වු බැවින් ඔවුන් හට එන්නත් ලබා දෙන ලදී.වර්තමානේ 3% තරම් වූ සතුන් ප්‍රමාණයක් ජීවත්වේ. ආහාර වශයෙන් සියලුම අපද්‍රව්‍ය අනුභව කරනු ලබයි.. අශූචි අනුභව කිරීම ඉතාමත් කැමැත්තක් දක්වයි.

  4. JH urumaya says:

    ජවිපෙ කුහකත්වය යි

Main News