කොරෝනාවෙන් රට බේරා දෙන්නැයි විශේෂ දේව පූජාවක්…

November 10, 2020 at 6:28 am | lanka C news
කොරෝනාවෙන් රට බේරා දෙන්නැයි විශේෂ දේව පූජාවක්…

මාරාන්තික කොරෝණා වෛරසයෙන් උතුරු පලාත ඇතුලු ශ්‍රීලංකාවේ වෙසෙන ජනතාව බේරා දෙන්නැයි දෙවියන්ට කන්නලව් කරමින් විශේෂ දේව මෙහෙයක්  යාපනයේදී පැවත්වුණි.

යාපනය හින්දු පූජක සංගමය වසින් එම මණ්ඩපයේදී මෙම විශේෂ දේව මෙහෙය පැවත්වූ අතර දේව මෙහෙය වෙනුවෙනකෛාරෝණා අවධානම නිසාවෙන් ජනතාව සහභාගී ‍නොවූ අතර හින්දු පූජකවරුන් පමණක් සහභාගී වී සිටියහ.

යාපනය ඇතුලු උතුරු පලාතෙම ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ආරක්ෂාකාරීව ජීවත්වීමට අවස්ථාව උදාකරගත යුතු බවටත් උතුරු පලාතට මෙන්ම රට පුරම් ජීවත් වන වැසියන්ට සෙත් පතා මෙම දේව මෙහෙය සිදු කල බවට යාපනය හින්දු පූජක සංගමය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,460 views

4 Comments to “කොරෝනාවෙන් රට බේරා දෙන්නැයි විශේෂ දේව පූජාවක්…”

  1. SANKA says:

    මිට්‍රවරැනි මම |ෙසෟඛ්‍ය ඇමති හැටියට යෝජනා කරන්නේ ලංකාවට ගැලපෙන්නේ මේ වගේ දේවල් තමයි. දේව පුජා, මුට්ටි පාකරන වැඩ. අනිත් ජෝතිශ්‍ය වැඩ මහා පරිමානයෙන් කරන්ඩ ඔනෑ. විද්‍යාත්මක වැඩ අපේ ජාතියට හරියන්නේ නෑ.

    අපිත් දිගටම අපේ දේශපාලන රැස්වීමි තියන්න ඕනෑ.

    • lakshitha says:

      ඒකනෙ ඇමතිතුමනි, මුන්ට කොච්චර කිව්වද ප්ලැනිකල් පෙත්ත ගහපිය කියල ඇහැව්වද එකෙක්වත්. බලන්න ඒකෙ තියෙන විද්‍යාව.

    • Mangala says:

      සමන්තබද්‍ර හිම් හෙලිකොප්ටරයෙන් රට වටේ ගිහින් පිරිත් පැන් ඉහිනකොට කටවල් ලොක් කරගන්නා උඹලා වගේ ගොන්නු කරන්නේ පාරවල් දිගේ පලපහ කරන එක තමයි.හැම අාගමක මේ වගේ සෙත් ශාන්ති කරනවා.එත් වෛද්‍ය අංශ එයාලගෙ රාජකාරිය කරනවා.

  2. ක්‍රිමිනල් says:

    මොන සෙත් ශාණ්තියක් කලත් සෞඛ්‍ය ආරක්ශණ ක්‍රමවේදයන්ට යටත්ව කරන්න ඔනේ , ජලයෙන් ධාතු වැඩැම්මීම , හෙලිකොප්ටරෙන් පිරිත් ඉසීම ,මුට්ටි ගගට දැමීම ,අර පිංකං ,මේ පිංකං ,ඥාග්ඥා, දේව මෙහෙයවල් ඔන දෙයක් කරන්න ඔනේ රටේ තියන නිතීයට යටත්ව .

Main News