කොරෝනාවෙන් රට සුරැකේ.. රට පුරාම ඇදිරි නීතිය අගහරුවාදා ඉවත් කෙරේ.. නවතම නිවේදනය මෙන්න..
May 23, 2020 at 5:30 pm | lanka C news
ඇදිරි නීතිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නවතම නිවේදනය මෙහි දැක්වෙයි.
අගහරුවාදා සිට ඇදරි නීතිය ලිහිල් වෙයි..
මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි.
මැයි 26 අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබේ.
24 ඉරිදා සහ 25 සඳුදා දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක වේ.
මොහාන් සමරනායක
අධ්යක්ෂ ජනරාල්
ජනාධිපති මාධ්‍ය අංශය
දැන් බලමු පිංවතුනි මෙම කිුයාවටත් අනන් මනන් ලියන ගූ විපක්ෂයේ කුක්කෝ ටික.
දේවො වස්සතු කාලේන, සබ්භ සම්පත්ති හේතුච. ශ්‍රී ලන්කා දරනී තලය සුවපත් වූ වගයි.
ජයශ්‍රී අතිගරු ජනපති තුමනි, ගරු අගමැති තුමනි
Athigaru janadipathi thuma karapu deyak misak anith eka desapaluwekwath karapu deyak newei. Ethumata witharak pin denna
වැඩ කරන අපේ විරුවා !
එන්න අපි තාලෙට කියමු..
වැඩි කරන අපේ විරැවා…..//
Wooooooooow ජයවේවා ජයවේවා ජයවේවා !!!!
ඉවත් කළා නෙමෙයි ඉවත් කරන්න උනා. එකත් බාගෙට, ” මැයි 26 අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබේ”. කොලම්බටයි ගම්පහටයි නීති තද කරලා තියෙන්නේ පිකටිං උද්ගෝෂණ වලට බය නිසා මිසක් වෙන මොනාද ? කොහොමත් නඩු තීන්දුවත් ලබන සතියේ දෙනවනේ. දාන්න පුළුවන් උපරිම සෙල්ලම් දානවා ඉක්මනට චන්දෙ තියාගන්න. එත් ඉතින් මැකෝ අහුවෙයි ඔය සෙප්පඩ විජ්ජා වලට.
මැකෝ මොකාද සවුක්ය අමාත්‍යංශයෙන් නිර්දේශ කරනවානම් ප්‍රශ්නයක් නැහැ කියා මැකෝ මොන බම්බුවක් ගසන්නද?මැකොට වෙන්නේ මැකෝ කෙනේකු විදියට හඬලන්න විතරයි.අන්න එක නිසා තමයි අපි කියන්නේ මේ බම්බුවේ මළදානේ 19 වෙනි සංශෝදනය වහාම අයින් කරන්න කියා හිටපු කපටියෝ ටික ග්රමසේවකයාව මෝඩයා කොට කරගත්දෙවල් තමයි ඔය.
19 වෙනස් කරන්න නම් රෑ වෙලා බටර් කාලකුත් ගොමන්පිල හම්බූ වෙන්න පලයන්. වෙනස් කරන හැට් කරලා පෙන්නයි මල් පොන්සියට.
එන්න අපි තාලෙට කියමු..
වැඩි කරන අපේ විරැවා…..//
බූරු පුතා වගේම බූරුවෙක් ……. උද්ඝෝෂණ වලට මොකටද බය වෙන්නේ ? කඳුළු ගෑස් තියෙන්නේ. මූත් බූරු පුතා වගේම ඕලෙවල් වැඩ 8ම ෆේල් බුරුවෙක් ….. ඒකවත් තේරුම් ගන්න බැරි
පව් 3% මෙයාලා .මෙයාලට ඕනි විදියට රටේ වැඩ මොකුත් වෙන්නේ නැහැ. පුදුම බයක් චන්දෙට තියෙන්නේ. අයි ඉතින් 1% විමට නියමිතයි නේ. 😀 😀
බය වෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑනෙ මචං. නිකමට හිතපං කවරුහරි එකෙක්ගෙ තුනෙන් එක විතරක් ඉතිරි කරල ඇට දෙක කපාගෙන යන්න හැදුවොත් ඌ කොයි තරං නං බය වෙයිද කියල. ලබන චන්දෙදි මුන්ට වෙන්නෙත් ඒ ටික බව මුං දන්නව. තිබිච්ච තුනෙත් නැතිවෙලා පුංචි අම්මට කෙලවෙනවා ඒකාන්තයි.
උම්බෑ කියන ගොනෙක්…….!
රට යථා තත්වයට පත් වෙනවට කැමති නැති යූ ඇන් පී/ ජේ වී පී වහලෙක්…….!!
මරු ටොයි ලොජික්..කුඩු ලන්සා ඔලුව අතගාල බලපන් සුවර් එකට උබේ ඔලුවෙ අං දෙකක් තියනෝ
මල කෙලියයි.දැන් මැකෝ ලාට මොකද වෙන්නේ?
රෑ 10 සිට 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට හේතුව දන්නවද?
කොරෝනා බෝවීම වැඩිම වෙන්නේ රාත්‍රී 10 ත් උදේ 4 ත් දක්වා. එහෙම තමයි මට ඉහලින් උපදෙස් ලැබිලා තියෙන්නේ.
Kotu pa-nin-ne rata neda?
Hureeey.. Go ahead.
Curfew list shows kind of country normal.
If masks, others limitations also removed can be said country fully normal.
Triple Gems Blessing to guide you and to accomplish your mission
ඉස්සර නං ඇහුනේ තමන්ගෙ ආරස්සාව තමන් බලාගන්න ඕන කියලයි .
කෝ හු UNP රචනා කාරයො . දැන් කියයි තව මාස දෙකක් රට වහලා තියන්න ඕනේ කියයි.
UNP සමනළයෝ ටික කොරෝනා වලට වඩා ඡන්දෙට බයයි
කොහෝමත් තව මාස 1.5 කින් හෝ 2 කින් සජිත් ට හා අනුර කුමාරට මහා ඡන්දයකට මුහුන දෙන්න වෙනවාමයි.පවු.