කොරෝනාවෙන් රට සුරැකේ.. රට පුරාම ඇදිරි නීතිය අගහරුවාදා ඉවත් කෙරේ.. නවතම නිවේදනය මෙන්න..
May 23, 2020 at 5:30 pm | lanka C news
ඇදිරි නීතිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නවතම නිවේදනය මෙහි දැක්වෙයි.
අගහරුවාදා සිට ඇදරි නීතිය ලිහිල් වෙයි..
මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි.
මැයි 26 අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබේ.
24 ඉරිදා සහ 25 සඳුදා දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක වේ.
මොහාන් සමරනායක
අධ්යක්ෂ ජනරාල්
ජනාධිපති මාධ්‍ය අංශය
I think it is good move that we appointed the new health secretary. Looks like GMOA is hiding and those media actors looks like they are attending government hospitals duties. Previously they did not attend duties instead were seen in media channels giving advice to health professionals who were actively involved. Hats off to this government for saving innocent people from these rights associations.
ජනාදිපති තුමාට අපේ සියලුම හමුදාවට පොලිසියට හෙද හෙදියන්ට පොහොට්ටුවේ සියලු සාමාජිකයන්ට අපේ ප්‍රණාමය
බෝවෙන රෝගයක් වන මෙයින් බේරීම මිනිස්සුන්ගේ වගකීමක් මිස රජයෙන් මිනිස්සු බේරාගැනීමේ වගකීමක් නොවෙයි.සුනාමි රල එද්දි දුවන්නෙ නැතුව ගෝටාභය ඇවිල්ලා බේරාගත යුතුයි කියන නිසි අද්යාපනයක් නොලැබූ සුලු පිරිසක් තාමත් ඉන්නවා.අනිත් රටවල් රෝගය මද්‍යයේ උවත් රටවල් විවුර්ත කරනවා.ඔබ එලියට යනවිට පරිස්සම් වෙන්න.මිය යන්නේ ඔබ හෝ පව්ලේ අයයි.රෝගය පාලනය කිරීම ගෝටභය මහතාගේ ඉක්මන් නිවැරදි තීරන වල ශක්තිමත් භාවයයි.