කොරෝනාවෙන් රුපියලට මාරාන්තිකයි.. අද ඩොලරයක් රුපියල් 200 පනී…

April 8, 2020 at 12:40 pm | lanka C news
කොරෝනාවෙන් රුපියලට මාරාන්තිකයි.. අද ඩොලරයක් රුපියල් 200 පනී…

ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ‍්‍රී ලංකා රුපියල ඉහළම බාල්දුවීම අද දිනයේ වාර්තා විය.

අද දිනයේ ඇමරිකානු ඩොලරයක් රුපියල් 200.46 ලෙස විකුණුම් මිල වාර්තා විය.

ගැණුම් මිළ සටහන් වූයේ 193.95ක් ලෙසයි.

අද දිනයේ ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතය රුපියල් 198.42ක් විය.

392 views

11 Comments to “කොරෝනාවෙන් රුපියලට මාරාන්තිකයි.. අද ඩොලරයක් රුපියල් 200 පනී…”

  1. කෝ රොනාල්ඩෝ says:

    එල එල ඔහොම යන් . මේ මාසේ අග වෙනකොට කොහොමත් 225 වත් පනී. එතකොට මාරු කරන්න ඕන. කොරෝනා වලට පින් සිද්ද වෙන්න තමා ඉතින්.

    • Ranasinghe says:

      දැනට කල යුත්තේ මිනිසුන් බඩගින්නේ හා මන්දපෝශනයේ නොමරා කොරෝනා සමග කටයුතු කල හැකි ස්වෙච්චා බලකායක් සදා දැඩි ආරක්ශන ක්‍රම වේදය යටතේ අර්බුදයට මුහුන දීමයි. බයේ දගලන මෙනිසාම රජයට මිනිසුන් බඩගින්නෙ මැරීමට ඉඩදෙන්නයි ඉල්ලන දොස්තරලාගේ දීමනා හා වහන බලපත්‍ර මෙම් බලකායට දිය යුතුය

      • කෝ රොනාල්ඩෝ says:

        ඇයි බං ඒකනේ බැසිල් ගේ බඩු බෙදන බලකාය ඉන්නේ. එක පර්මිට් එකක් හරි, allowance එකක් හරි කපලා බලන්නකෝ. මොකෝ වෙන්නේ කියලා. දොස්තරලා කියන්නේ ලෙඩ්ඩුන්ට ආදරේ තියන ජාතියක් නෙමෙයි. කොරෝනා තව අදෙන තරමටම gmoa එක කැමතියි.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      උඹට සතුටුයි නේද​?කාලකන්නි වින්දනය කියන්නෙ ඕකට තමයි.

    • Me says:

      Percent Change in the Last 24 Hours
      EUR/USD-0.10784%
      USD/JPY-0.09707%
      GBP/USD-0.19351%
      USD/CHF-0.12953%
      USD/CAD+0.08413%
      EUR/JPY-0.20481%
      AUD/USD-0.70958%
      CNY/USD-0.14199%
      —Apr 08, 2020 08:19 UTC—

    • Hudson says:

      ane rata rakina viruwa rata wala pallata ariya. mun kiwwe monada? dan corona pita daala shape wennay yanne. Ranil, sajith, champika, harsha, eran hitiyanam rawulay kanday dekama bera gannawa.

  2. වට් ඇප්ස් says:

    ලෙඩා මලත් බඩ සුද්දයි

  3. අනිල් රූපසිරි says:

    රනිලා අගමැති වෙලා හිටියනම් අපේ මහින්ද මහත්තයා අහන්නෙ කොහොමද දන්නවද..

    දැන් ශැපද…? ඩොලර් එක කීයද…? කියල

    • Rakitha says:

      2014 wenakal 132 ta stabilise wela thibuna eka ranil thamai me thathweta genawe. Mekata sampurnayen waga kiyanna one ranil thamai

  4. Prasanna wimal says:

    Aiyoo. Vipath magey gobilo aarthikey kewa

  5. Abran says:

    Owwa athin allalaa nwathhanna puluwan dewal newei nadda ? ..