කොරෝනාවෙන් ලාංකිකයන් 40ක් විදේශවලදී මියගියේ ආණ්ඩුවේ වරදින්.. ඔවුන් ලංකාවේ කොරෝනා මරණ ගණණට එක් කල යුතුයි..

July 27, 2020 at 9:20 am | lanka C news
කොරෝනාවෙන් ලාංකිකයන් 40ක් විදේශවලදී මියගියේ ආණ්ඩුවේ වරදින්.. ඔවුන් ලංකාවේ කොරෝනා මරණ ගණණට එක් කල යුතුයි..

විදේශයන්හිදී කොරෝනා ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු මිය ගොස් ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දෙන්නේ ඔවුන් ලංකාවට ගෙන්වා නොගැනීම හේතුවෙන් එහි දී මරණයට පත්වී ඇති බවයි.

එනිසා එසේ මියගිය 40ට ශ‍්‍රී ලංකා රජය වගකිව යුතු බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ප්‍රමාණයට එකතු කළ කරන්නේදැයි රජය විසින් පැහැදිලි කිරීමක් කළ යුතු බවත්ය.

මෙරට ප්‍රජාව තුළින් ආසාදිතයන් වාර්තාවීම සම්පූර්ණම පාලනය කළේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කරන ප්‍රකාශයන් පිළිගත නොහැකියැයි ද පැවසූ ඔහු රට පුරා තැනින් තැන ආසාදිතයන් වාර්තා වන බවද කියා සිටියේය.

කොරෝනා පරීක්ෂණ නොකිරීමේ වාසිය සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය විසින් ලබා ගන්නේ දැයි සැක සහිත යයිද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

78 views

62 Comments to “කොරෝනාවෙන් ලාංකිකයන් 40ක් විදේශවලදී මියගියේ ආණ්ඩුවේ වරදින්.. ඔවුන් ලංකාවේ කොරෝනා මරණ ගණණට එක් කල යුතුයි..”

  1. Saradiel says:

    ජාතිය පාවාදෙන N G O වසලයා

  2. නිළමේ says:

    ඇග පුරා ගොම. නැට්ට වනන්න එපා. අවට අයගෙත් ගෑවෙයි.

  3. Sonal says:

    Some one should shoot his mouth Otherwise they never learn lesson.
    What a bastard

  4. jayantha says:

    අම්මෝ මුට ජනතාව ගැන හැදිලා තියන කැක්කුමක්. උඹට ඔච්චර මහජනතාව ගැන කැක්කුමක් තියන නිසාද දවස් කීපයකට මංත්‍රී රී වෙලා ගන්න තියන හැම වරදානයක්ම ගත්තේ. උඹට ලැජ්ජාවක් කියලා පොඩ්ඩක් හරි තිබ්බා නම් ජනතාවගේ මුදලින් කාර් පර්මිට් එක ගන්නේ නැහැ දවස් තුනකට මංත්‍රී වුන එකෙක්. ඔය විදිහට රටේ ජනතාවගේ මුදල් මංකොල්ල කන ඒවා කරන්න පුළුවන් වෙන්නේ බල්ලොන්ට ජාතක වෙච්ච උන්ට විතරයි

  5. කාලකන්නි බල්ලෝ එහෙම කලා කියලා මොකක්ද උබ බලාපොරොත්තු වෙන්නේ..වල් බල්ලා

  6. jban says:

    මේ ගොන් බිjja තරම් හොරෙක් තවත් නෑ, දවස් 5 න් කෝටි ගානක වාහනයක් අරන් පැනපු බල්ලා, ජනතාවට සේවය කරන්නම ආපු එකෙක්.. හික්.. හෙනම ගහපිය කුහකයාට..

  7. Chan says:

    පල ගෑනියෙ යන්න… අප්‍රියයි 👊

Main News