කොරෝනාවෙන් ලාංකිකයන් 40ක් විදේශවලදී මියගියේ ආණ්ඩුවේ වරදින්.. ඔවුන් ලංකාවේ කොරෝනා මරණ ගණණට එක් කල යුතුයි..

July 27, 2020 at 9:20 am | lanka C news
කොරෝනාවෙන් ලාංකිකයන් 40ක් විදේශවලදී මියගියේ ආණ්ඩුවේ වරදින්.. ඔවුන් ලංකාවේ කොරෝනා මරණ ගණණට එක් කල යුතුයි..

විදේශයන්හිදී කොරෝනා ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු මිය ගොස් ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දෙන්නේ ඔවුන් ලංකාවට ගෙන්වා නොගැනීම හේතුවෙන් එහි දී මරණයට පත්වී ඇති බවයි.

එනිසා එසේ මියගිය 40ට ශ‍්‍රී ලංකා රජය වගකිව යුතු බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ප්‍රමාණයට එකතු කළ කරන්නේදැයි රජය විසින් පැහැදිලි කිරීමක් කළ යුතු බවත්ය.

මෙරට ප්‍රජාව තුළින් ආසාදිතයන් වාර්තාවීම සම්පූර්ණම පාලනය කළේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කරන ප්‍රකාශයන් පිළිගත නොහැකියැයි ද පැවසූ ඔහු රට පුරා තැනින් තැන ආසාදිතයන් වාර්තා වන බවද කියා සිටියේය.

කොරෝනා පරීක්ෂණ නොකිරීමේ වාසිය සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය විසින් ලබා ගන්නේ දැයි සැක සහිත යයිද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

354 views

62 Comments to “කොරෝනාවෙන් ලාංකිකයන් 40ක් විදේශවලදී මියගියේ ආණ්ඩුවේ වරදින්.. ඔවුන් ලංකාවේ කොරෝනා මරණ ගණණට එක් කල යුතුයි..”

  1. Hesh says:

    ඈ බන් උබලට අනූව ලන්කාව හැර අනිත් සියලු රටවල සුපිරි දිවියලෝක වගේ රටවල් නේද? එහෙනම් ඒ රටවල් වලට පුලුවන් වෙන්න එපැයි රටේ මිනිස්සු ටික බේරගන්න.

  2. Banda says:

    Gona unata umbaee kiyanne epa

  3. sura says:

    පාර්ලිමේන්තුවේ හිටපු දවස් හයට කෝටි ගාණක වාහනයක් අරං අහිංසක දුක් විඳින මහජනතාවගේ බදු මුදල් මංකොල්ල කාපුවා ආත්ම ගණනාවක් ගෙවන්න වේවි තමුන්නැහැට.

    ඔය බෝක්කු කට වහගෙන පැත්තකට වෙලා හිටියොත් හොඳයි, දන්න රක්ෂාව කරගෙන……..

  4. නිමල් says:

    මේවගේ ගොන් බූරැවෝ මේ රටේ ඉන්නවද? තෝ කොහොමද පරයෝ දොස්තරලා නියම කරන බෙහෙත් ලෙඩ්ඩුන්ඩ දෙන්නේ මොලේ කලදක් නැතිව. වල් මූසලයා.

  5. tdsolo says:

    මළ මිනී විකුණගෙන කන ක‍ැනහිලා.‍‍මුන් වදාපු අම්මලා පව්

  6. N සංජීව herath says:

    මේ ගොන් බූරූ තඩියා අට පාස් එකෙක්ද තොපි වගේ උන් ලොකු පුටු වල ඉඳගත්තම ඔය වගේ දේවල් වෙනවා හිටපං නරියෝ ඡන්දෙ ඉවර වෙනකන් උඹ වගේ අවජාතක හිවල්ලු අතු ගා දානකම්

  7. dimuth says:

    Ay harako a tika witharak ekathu karanne? ekathukarapanko allpu rate marichcha gaanath. ethakota sapada??? Sakkilkiya dawas 6k idala tax payerslage salliwaling tho higannek wage wahanekuth aragena maaru una.
    Higana Sakkiliyo, dannawada thota owa deguna theguna wela gewanna wena bawa. Biththara kattak hoyaganin hangenna me paara chanden passe, mokada ubata witharak neme ube ihe inna ukunatath gewanna wenawa, ha ha ha. apaye interval iwarawenna thawa dwas keepayai.

  8. chandapala says:

    ඇස්ගෙඩි දකිනකොට හරි බය දැනෙයා
    නර්ස් වුනේ කොහොමද මට සිතේයා
    කියන කතා ඔක්කොම ගොන් හතේය
    මේවගෙ එවුන් රටටම වින ගෙනේයා

  9. ඇත්ත යථාර්ය says:

    ලංකාවේ සිටින අංක එකේ ගැත්තා. මුන් කැමැතියි ලංකාවේ වැඩි වෙනවාට. ඒතරම් කුහකයි. රටට හෙන ගැව්වත් කමක් නැත. තමන්ගේ පක්ෂය ජය ගන්නවානම්. දේශ දෝහියා.

  10. Ranja says:

    Typical Nurses……

Main News