කොරෝනාවෙන් වැඩිපුරම මැරෙන්නේ අඩු ආදායම් ලාභීන්..

August 20, 2021 at 11:20 am | lanka C news
කොරෝනාවෙන් වැඩිපුරම මැරෙන්නේ අඩු ආදායම් ලාභීන්..

අවිධිමත් ආදායම් ලබන පුරවැසියන් රැකීමට දින දහයක් රට වසා තැබීම කළ නොහැක්කක් යැයි ආණ්ඩුව කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

වසංගතයෙන් බේරීමට රට වසා නොදැමීම තුළ බරපතළ පීඩාවට ඔවුන් ලක්වන බවත් රට වසා දැමූවත් නොදැමුවත් අඩු ආදායම් ලාභීන්ගේ ආදායම සුරක්ෂිත වී නැති බවද ඒ මහතා පෙන්වා දෙයි.

දැනට රෝහල්ගතව අපහසුතාවයට පත් වන්නේත්, දැඩි සත්කාර ඒකක ඇඳන් නැතිව මිය යන්නේත් වැඩි ප්‍රමාණයක් අඩු ආදායම්ලාභීන් බවද ඒ මහතා පැවසීය.

වෛරස කාණ්ඩයේ පැවැත්ම ඛණ්ඩනය කිරීමට නම් රට වසා දැමීමක් අනිවාර්යෙන්ම කළ යුතු බවද ඔහු තවදුරටත් පැවසීය.

අද දිනය තුළ රට වසා දැමීමේ තීරණය ආණ්ඩු විසින් නොගතහොත් වෘත්තිය සමිති විසින් එළඹෙන සදුදා දින සිට රට වසා දමන බව ඔහු තවදුරටත් කීය.

32,259 views

28 Comments to “කොරෝනාවෙන් වැඩිපුරම මැරෙන්නේ අඩු ආදායම් ලාභීන්..”

  1. සනත් ඉතාලිය says:

    මේ යන විදියට කොටසක් කන්දකාඩු යන ගමන් එකෙක් දෙන්නෙක් නන්දිකඩාල් යන සීන් එකක් තියෙන්නෙ

  2. NuwanJ says:

    එක අපිත් පිලිගන්න වා. හැබැයි නිති නොතකා මගුල් කන පාටිදාන කොත්තු කඩ හොයාගන යන රස්තියාදු සෙට් එකට දැඩි දඩුවමක් නැතිව මෙක කොච්චර වැහුවත් වැඩක් නැ.

    එක සිගරට් එක කඩේ පිලිකනට වෙලා අදින
    ගමන් ආන්ඩුවට බනිනවා රටවහන්න කියලා.
    ඉතිං මහපොලවෙ ඇත්ත ඔකයි.

    මෙ කට්ටිය තමයි වැඩිහරියක් මෙක අරන් යන්නෙ

  3. පබිලිස් says:

    මේ කබ්බො ෆොම් කරන ව එරෙන්න c news වලට වෙඩක් නෙද්ද .

  4. කුහක ජෙප්පො says:

    ජේවීපී රතු තරුවෙන් මෙවර සේම දුගි පවුල කටම රුපියල් 5000ක් දෙනවා .
    ගමට ඩෙල්ටා බෙදුව සතුටට

  5. Jayanath says:

    මු නිදාගන්න කොටත් ටයි එක පිටින් නිදියනවා ඇති.

  6. Saman says:

    Etakota rate warjana rallak patan aran corona pokuru haduwe oyalaneh. Nurse haamuduruwoi, pirimi misei, muruttetuwe lokkai ekatu wela ratama malageyak kala

  7. Ravana parapura says:

    කොරෝනාවෙන් වැඩිපුරම මැරෙන්නේ හෙළ ඔසු ලබා ගන්න රජය ඉඩ නුදුන් නිසයි.

  8. බූරු MLT හරකා says:

    ලංකාවේ අඩුම සුදුසුකම් වලින් තෝරා ගන්නා ලේ මුත්‍රා පරීක්ෂා කරන කාර්මික නිලධාරීන් රැලක් වන මුන්ගේ යෝජනා රටකට වැදගත් වෙන්නේ නැහැ. පුද්ගලික රෝහල් වල මුන් වහලුන් වගේ වැඩ කරනවා නමුත් කිසිම වුර්තීය සංගමයක සාමාජිකයන් නොවේ. රජයේ රෝහල් වල ලේ මුත්‍රා බලන කාලකන්නි තමා මේ බල්ලන් වගේ උඩ බුරලන්නේ.

Main News