කොරෝනාවෙන් විදෙස්ගත ලාංකිකයන් අමාරුවේ.. දහස් ගණන් රැකියා අහිමියි.. ආහාරත් නෑ..

March 28, 2020 at 1:20 pm | lanka C news
කොරෝනාවෙන් විදෙස්ගත ලාංකිකයන් අමාරුවේ.. දහස් ගණන් රැකියා අහිමියි.. ආහාරත් නෑ..

ලොව පුරා රටවල් ගණනාවකට ඇතිවී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඒවායේ සිටින කරන ශ්‍රී ලාංකිකයන් බලවත් ලෙස අසීරුතාවයට පත්ව සිටි.

බොහෝ දෙනෙකුට රැකියා, ආදායම් මාර්ග අහිමි වී ඇත.

එමෙන්ම විදේශයන්හි ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ද නවාතැන් ස්ථාන වල කුලී පවා ගෙවා ගත නොහැකි තත්වයට පත්ව සිටින අතර ආහාරපාන ලබා ගැනීමේදී අර්බුදකාරී තත්ත්වයනට පත්ව ඇති බව වාර්තා වෙයි.

ලොව බොහෝ රටවල් ගුවන් ගමන් නවතා ඇති ඇති අතර රටවලට ඇතුළුවීම පිටවීම තහනම් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා රජය දැනුම් දී ඇත්තේ මෙරට තුල කොරෝනා තත්ත්වය පාලනය කරන තෙක් දැනට සිටින රටවල සිටිනා ලෙසයි.

තත්ත්වය පාලනය කළ පසු මෙරටට ගැනීම ගැන සලකා බලන බවද ශ්‍රී ලංකා රජය නිවේදනය කර ඇත.

84,612 Viewers

40 Comments to “කොරෝනාවෙන් විදෙස්ගත ලාංකිකයන් අමාරුවේ.. දහස් ගණන් රැකියා අහිමියි.. ආහාරත් නෑ..”

  1. kolla says:

    ammo munwanm wadda ganna hondama naa meheta satayakwat ewanne naa europe wala inna parayo! onenm mada peradiga duppat minissu witrak ganna!

    • Chathura putha says:

      Umbage maniyan vahanse Umba vge thava dennek melovata bihi kala nam ape maw bimata aba saranayi.

    • Osera says:

      ප්‍රභූන්ගේ ඥාතීන්ව ලංකාවට ගෙන්නාගන්නා තෙක් කටුණායක වැසීම ප්‍රමාධ කිරීම ගැන විශේෂ ජනපති කොමිසමක් ඕනෑ….!

      • Me says:

        ඕනෙමද? නොදුන්නොාාත්?

      • jvp says:

        api jvp tami , eath ohoma naa … aiyoo sansareee . pisu meya oyata.

      • damian says:

        Osera ගොනා උනාට තප්පුලන්න එපා. අපතම UNP JVP සෙට් එකේ ගොබ්බ කතා.

      • නිමල් says:

        අනේ පල බැල්ලිගෙ පුතා යන්න

      • Lankikaya says:

        ow eka aththa.. apith me aanduwa genna kade giya habai e hamotama samaanawa salakai kiyana balaporoththuwen.. habai prabun kiyaganna ewun nawathath wadi pahusakam labeddi aththatam dukai..

      • U.N.P.Anura says:

        එතකොට ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටුපල තවම ඇරගෙන ඉන්නේ උඹේ අම්ම එනකන්ද ?

      • Ananda says:

        මොන ජනාධිපති කොමිසමද ඕයි. තොට දැන් පිටරට ඉන්න ලන්කාවේ අය ගෙන්නා ගන්න ඕනද

    • same says:

      හරියට හරි.නිදහස් අධ්‍යාපනයට නිගාකරලා රටට නිගකරලා යන උන්
      එපා.සල්ලි සතයක් වත් එවන්නෙත් නැ

    • suda says:

      අම්මෝ පුදුම ඊරිසියවක්නේ තයෙන්නේ….. යකෝ තෝපෙන් අවසර ගන්ඩ ඕනේ නැහැ අපට අපේ රටට එන්ඩ. අපටත් තෙයෙන්නෙ ශ්‍රී ලන්කන් passport. කාලකන්නි ඉරිසියාකාර හැත්ත… එකෙක් දෙන්නෙක් පිස්සු කෙලියම පිට රට ඉන්න ඔක්කොම එවුන් පලිද? !!

  2. Ranasinghe says:

    ලෝකයෙ මෙහෙදී භාවිතා කරන ක්‍රම 3 ක් ඇතැයි බව පෙනී යයි
    1. හර්බ් ඉමියුනිටි ඇති කිරීම යුරෝපය හා ඇමරිකාව එ අනුව ඇමරිකාව වැනි රටක සමහර විට ලක්ශ 10 කට පමන රෝගය වැලදී දස දහසක පමන ජීවිත අහිමිවීම අපෙක්ශා කරනවා විය හැකි එයට දියුනු රෝහල් පද්දතියක් තිබිය යුතුයි. මෙහෙදී ආර්තික ක්‍රියාකාරකම් අඩු කරන්නෙ අවම ලෙස
    මෙහිදී රටකට දීර්ග ලෙස වාසිදායකයි මක් නිසාදයත් ඉදිරි වසන්ගත තත්වවල ආර්තික ක්‍රියාකාරිකම් අඩු නොවන නිසා
    2. දියුනු සනී පරක්ශ්ක ක්‍රම යොදා රෝගය පැතිරීම පාලනය කිරීම
    මෙහිදී ආර්තික ක්‍රියාකාරකම් තරමක් අඩු කරත් රෝග රහිත තත්වයක් සමාජයෙ නැහැ
    කොරියාව සින්ගපූරුව මැලෙසියාව හොන්කොන්ග් වැනි රටවල් උදාහරනයි
    දීර්ග කාලයක් තුල රෝගය වරින් වර ඇතිවිය හැකියි. නමුත් ආර්තික ක්‍රියාකාරකම් නවත්තන්න වුවමනා නැත්තේ ක්‍රමානුකූලව ජනතාව්ගෙ ප්‍රතිශක්ත්තිය වසර ගනනාවකින් ඇතිවිය හැකියි
    3 ලොක් කිරීම – අභියෝගයන්ට මුහුන දීමට තරම් සම්පත් (පුද්ගල හා පහසුකම් ) ප්‍රමානවත් නැතිවිට වෙන විකල්පයක් නැතිනම් කලයුතු වෙනවා ආර්තික ක්‍රියාකරකම් මුලුමනිම නවතිනවා ඒ වගේම දිගු කාලයකට පවා ඉහත දෙවනි තතවයට පත්වන්න බැරි වුනොත් ආර්තිකය අවදානම් වෙනවා උදාහරන ලෙස ලයිබීරියාව එබෝලා වසන්ගතය නිසා විනාශවීම ගත හැකියි
    නමුත් තුන්වෙනි ක්‍රමය් හොදයි රෝගයකට එන්නතක් වැනි දෙයක් සොයාගත්තොත් රැකෙන ජීවිත ප්‍රමානය දිහා බලපුවාම ප්‍රතිපලදායකයි

    එනිසා අප හැමෝම ප්‍රාර්ථනාකල යුත්තෙ හැකි පමන රජයට සහය දීමත් මෙම රෝගය සදහා කෙටිකලකින් ස්තීර විසදුමක් ලබදෙන ලෙසත්ය.

  3. sisira says:

    GOOD JOB

  4. Himali says:

    stay where you are at this moment without coming and ruin sri lanka

    • sampath says:

      aniwa.. If you love your country, at least if you are love your family and friends just stay where ever you are .. stay safe.

  5. john says:

    The Government is acting Responsibly.. Priority is the people living in the Country. First their protection has to be guaranteed and epidemic brought under control. Then only a government should consider requests of the emigrants.

  6. sumith says:

    The government must be ready to rescue or protect thousands of Sri Lankan citizens who are trapped out side of the country due to war or hunger situations in the future by establishing a SF rapid action force.

    • kasun says:

      they are not Sri Lankans any more all those in US and europe and aussie left country for comfort we dont need them anymore

      • sumith says:

        Think about our migrant workers in Middle East, if in case need to rescue or protect 100,000 thousand our citizen from a such situation in the future, the action may be needed within 24 hours. as a small proud nation we must be prepared to take action.

  7. අනේ මේ අයගේ හිත් තලන්නේ ඇයි? ඒ අය, මොන අරමුණකින් විදේශගතව සිටියත්, අපේ අය වශයෙන්වත් සිතන්න. මුළු ලෝකය ම අසරණ භාවයට පත්ව ඇති මේ මොහොතේ ඇයි මෙහෙම නපුරු දුෂ්ඨ අහංකාර කථා? ලෝ වැසි සියල්ලන්ට ම මෙත් වඩන්නැයි කියූ ශාස්තෘ වරයා අදහන සතුරාටත් විපතේදී පිහිට වන ජාතියක් අපි. ජාන විකුර්ති වූ අය තමයි මේ වගේ අශීලාචාර අදහස් පළ කරන්නේ.

  8. Nuwan says:

    This only affects for people living in poor countries like Middle East and undeveloped countries.
    For us living in New Zealand, the government pay money for living and other expenses while we stay at homes.
    That’s the difference between poor and rich countries..

  9. අනේ මේ අයගේ හිත් තලන්නේ ඇයි? ඒ අය, මොන අරමුණකින් විදේශගතව සිටියත්, අපේ අය වශයෙන්වත් සිතන්න. මුළු ලෝකය ම අසරණ භාවයට පත්ව ඇති මේ මොහොතේ ඇයි මෙහෙම නපුරු දුෂ්ඨ අහංකාර කථා? ලෝ වැසි සියල්ලන්ට ම මෙත් වඩන්නැයි කියූ ශාස්තෘ වරයා අදහන, සතුරාටත් විපතේදී පිහිට වන ජාතියක් අපි. ජාන විකුර්ති වූ අය තමයි මේ වගේ අශීලාචාර අදහස් පළ කරන්නේ.

  10. same says:

    හරියට හරි.නිදහස් අධ්‍යාපනයට නිගාකරලා රටට නිගකරලා යන උන්
    එපා.සල්ලි සතයක් වත් එවන්නෙත් නැ

    • Saman Rathnayake says:

      Thopi kohomada huth$$ apita salli Deanne? Cheenungen naya welada? Samanuyi parippuyi kana wahalunta lui 61 laksha gobbayintayi awurudu deka thunak kanna denna apita salli thiyenawa. Tsunami welawe api salli miliyana ganan ewuwa thopita mathak a nedda kalakanni

    • akalanka says:

      Those who went to europe spending our money to get education are the traitors..why we should talk about them…those who went middle east,those poor people send money to srilanka..we should only rescue them

      • Hirugal Bandara says:

        What about student’s were in Wuhan maru katatama gihilla genaway… May be there were politician children..

        Bring them back and put them straight to Diyathalawa..

        Government setting a very bad example by treating citizens of the country differently..

      • Dumbo says:

        Why were people from China and London brought back on special chartered planes? They were identified as people who remitted money to Sri Lanka? At that time it was hailed as world’s first, even before USA repatriated their citizens.

  11. Hirugal Bandara says:

    What about sending a flights to selected countries and bring them back and send to Diyathalawa..

    Please don’t treat differently to these students…
    They all citizens of this country.

  12. outlaw says:

    any Sri Lankan citizen has rights to come back to their motherland at any time. every country in the world let their citizens to come back to their motherlands only in sri lanka this bullshit is happening. let them come with any condition they are our people

  13. Sun says:

    What ever the problem, they are our people and we have the responsibility of rescuing them from the disaster. At the moment they are in a critical situation. This is round the world and you have to be patient> The country cannot solve on the spot as lot of barriers are there.Our embassies are there to help you at this point. Be together and try to solve within rather than expecting help from the government.

  14. Toga says:

    Gota will do everything possible to rescue specially the students when the Sri Lankan situation become satisfactory as he did at Wuhan .

  15. gamarala says:

    ශ්‍රී ලංකාවට එන්න කලින් කොරෝනා නැහැ කියා ඒ රජයෙන් සහතිකයක් ගෙන ආ යුතුය.

  16. Saradiel says:

    දැන්වත් දැනගනිල්ලා උඩපැන ගෙන ගිහිල්ලා අන්තිමට උබලට පිහිටවන්නේ තමන් උපන් බුමිය බව කොහේ ගියත් රටට ආදරේ කරපල්ලා සියලු වැසියන් උබලා සමගයි

  17. sena says:

    ගරු ජනාධිපතිතුමනි මේ අපේ රටෙ වටිනා සම්පත් රටෙ සංවර්ධනයට දායකකරගන්න

  18. ආපදා අවස්ථාවක දී තමයි, අශිෂ්ඨත්ත්වය හා ශිෂ්ඨත්ත්වය වෙන්ව පැහැදිළිව පෙනෙන්නේ. තමා උපමා කොට සිතන්න. මගේ නම් කවුරුවත් ම රට රටවල් වල නැහැ. ඒත් මගේ කෙනෙක් හිටිය නම්? මගේ පුතා/දුව රට හිටිය නම්? මාව ගෙන්වා ගන්න කියල ඉල්ලීමක් කළා නම්? කොහොම ද මං හැසිරෙන්නේ! සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා!!!

  19. Don kannangara says:

    3 SRI LANKANS DIED IN EUROPE, ONLY 1 DEATH IN SRI LANKA. DOES THIS RING A BELL ?

Main News