කොරෝනාවෙන් සුළු සැනසිල්ලක්.. මෙරට කොරෝනා අඩුවන කාලය මෙන්න..

May 15, 2021 at 12:02 am | lanka C news
කොරෝනාවෙන් සුළු සැනසිල්ලක්.. මෙරට කොරෝනා අඩුවන කාලය මෙන්න..

දැනට දිගින් දිගටම කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ජූනි මස මුල පමණ වනවිට යම් තරමක අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

සංචරණ නීති ක්‍රියාත්මක වීම හේතුවෙන් ආසාදිතයන් ප්‍රමාණය ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මෙම සති අන්තයේ පූර්ණ වශයෙන් සංචරණ සීමා පැනවීම හේතුවෙන් අවම වශයෙන් ආසාදිතයන් පහළොස් දහසක් ඇතිවීම වළක්වා ගැනීමට හැකි වූ බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉදිරි මාසයේ දී රට යහපත් තැනකට ගෙන යාමට ජනතාවගේ සහාය අවශ්‍ය යයිද පැවසූ ඔහු ඉතා වගකීමෙන් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නැයිද ඉල්ලා සිටියේය.

93,168 views

13 Comments to “කොරෝනාවෙන් සුළු සැනසිල්ලක්.. මෙරට කොරෝනා අඩුවන කාලය මෙන්න..”

  1. වයි දිස් කොලවෙරි says:

    සන්චරණ සීමා මොකටද? රජයේ රෝහල් වල දෙන්නෙ සායනික පරීක්ශණ සමත් වූ බටහිර බෙහෙත්. ඒව බීපු ගමන් කොරෝනා හොද වෙනවා.

    ඇමෙරිකාව, එන්ගලන්තෙ ලක්ශ ගණන් මිනිස්සු මැරුනේ, උන් සායනික පරීක්ශණ සමත් බටහිර බෙහෙත් නොබී, සායනික පරීක්ශණ අසමත් ධම්මික පැණිය බීපු නිසා.

  2. මෝඩ බයියා says:

    එහෙම අඩු වේගෙන යද්දි ආණ්ඩුවෙන් සියලු නීති රීති ලිහිල් කරනව අපි ආයෙ ගාල කඩා ගත්ත හරක් වගේ හැසිරෙනව අපේ ලොකු සර්ල ඇවිත් සියල්ල අන්ඩ කන්ටරෝල් අපි තමා හොදම කියල පොර ටෝක් දීල අපිව තව අප් කරනව.අපි පනහක් දාන්න හදපු බස් එකේ එකසිය පනහක් පටවන් අපේ සර්ල පාරවල් වහල බල්ලලත් වෙනම ඩියුටි ෆ්‍රී වාහනයක් එක්ක ගාඩ් පිට ඉගිලෙන හැටි බල බලා ආතල් ගන්නව.මීටරේ මාස්ක් ඔක්කොම අපිට අමතක කරෝලා පැනියෙක් බස්සෝනව.අපි ආයි ඇන ගන්නව ආයි තව වටයක් .මේ බයි සංසාර චක්‍රෙ මෙහෙම තමා මහත්තයො

  3. Janaka says:

    Covid will be over by mid june .mark.my wor。Sorry big mouth empty brain puthano you will have to find another topic .May be tou can protest aginst death of unferworld charachters ,your ftiends

  4. RAJANGANE-Yaya 7-BOC-GU-CHAMARA says:

    Malli Hawasata set wela gal bomuda oya-gane…..
    Puk-Pukma massina (ape lamainge father) he also comming.

  5. Nimal says:

    Ratata kelawenakan kaiwarugagaha hitiya dan gaththa thiranaya e dawaswalama gaththanam melata hoda prathipala thiyenawa

  6. Unlimited Fun says:

    බැසිල් සර් තමයි කොරෝනා අඩුවෙන.කාලය හා වැඩිවෙන කාලය හරියටම දන්නේ.
    කොරෝනා වැඩිවෙන කාලයට PHI මල්ලිලා PCR වැඩියෙන් කරන්න ඕනේ.
    කොරෝනා අඩුවෙන.කාලයට PHI මල්ලිලා PCR අඩුවෙන් කරන්න ඕනේ.

    • PEOPLE says:

      Unlimited Fun malli
      Mama oyage nonatai ammitai full Unlimited Fun ekaka dunna.

      Oya GU-VP kollek malliyo, harima lassanai kollo

    • unli!ited fuc.. නෙමෙයි ද? says:

      මෝඩ හැත්ත කියන දේ පිළිපදින්නෙ නැතුව ලෙඩ හදාගෙන එනවා උඹලගෙ අප්පද බං PCR වියදම් දෙන්නෙ?

  7. Jagath says:

    එහෙම කොහොමද අපිට ඔීනේ ලෙඩිඩු වැඩිවෙන්ඩ එතකොට තමා හරි

  8. ඇත්ත ! says:

    සේරම ගෙටවෙලා ඉද්දි අහඹු PCR සහ රැපිට් ඇන්ටිජන් පරීක්ෂණ නැහැනෙ…
    ඉතින් වාර්ථා වෙන රෝගීන් ගණන අඩුවෙනව තමයි

  9. asoka says:

    මිනිස්සු එහෙ මෙහෙ යන්නේ වෙසක් බලන්න නෙමෙයි. ගෙදර ඉන්න දරු පැටවුන්ට මොනවා හරි කන්න ගෙනත් දෙන්න. මුන් හිතනවා ඇති රොකට් රෝහිත, රගර් යෝෂිත නාමල් නාම්බා වගේ හැම් බේකන් කන්න කෝටි ගණන් හොරා කාලා ගෙවල් වල ජොලි කරනවා කියලා. රනිල්, මහත්මා ගතිගුණ ඇති මිනිහෙක්. මේ වෙලාවේ රජයට ෆුල් සපෝර්ට් එක දෙනවා. මහින්ද මුත්තා හිටියානම් දැන් පඩ ගඳද, සැමන් ගඳද බොම්බයි ලුණු කීයද දැන් සැපද කිය කියා රජයට කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ.

    • ධර්මාශෝක says:

      යන තැනක මාස්ක් එක හරියට දාගෙන පල. කියලා දිලා තියෙන විදිහට පරිස්සම් වෙන්න බැරි උඹලා තොත්ත බබාලද? දරු පැටවුන්ට කන්න දෙන්න ඕනෙ නිසා තමයි රට වහන්නෙ නැත්තෙ. පුළුවන් නම් රට වහන්න කියලා කෑගාන සොන්කයෙක්ට බස්සපිය පිහියක්

    • damian says:

      වැඩ බැරි ලොන්ත පෝල් මොනව කරන්නද හලෝ මහ බැංකුව කඩන් කාල දිරවගන්න බැරි උන එකා.

Main News