කොරෝනාවෙන් 63ක් සුව වී ගෙදර යයි.. ලංකාව ලෝකයේ සුව වීමේ ප‍්‍රතිශතය ඉක්වමා යයි.. අද වාර්තාව මෙන්න…

May 14, 2020 at 1:20 pm | lanka C news
කොරෝනාවෙන් 63ක් සුව වී ගෙදර යයි.. ලංකාව ලෝකයේ සුව වීමේ ප‍්‍රතිශතය ඉක්වමා යයි.. අද වාර්තාව මෙන්න…

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 63 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

එම කාලයේ දී කොරෝනා ආසාදිත වූ 26 දෙනකු රෝහල් ගත කර ඇත.

ඒ අනුව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් පිරිස 461කි.

මෙරටින් වාර්තා වූ සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් 915 කි.

ඉන් 445 දෙනකු පූර්ණ ලෙස සුවපත් වී නිවෙස් බලා ගොස් ඇත.

කොරෝනා යයි සැක සහිතව ප්‍රතිකාර කරමින් සිටින රෝගීන් ප‍්‍රමාණය 108කි.

අද වාර්තාවද සමග මෙරට රෝගීන් සුව වීමේ ප‍්‍රතිශතය 48% ඉක්මවා තිබේ. ලෝකයේ එය 37%කි.

අද දිනයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තාව මෙසේය.

 

216 views

11 Comments to “කොරෝනාවෙන් 63ක් සුව වී ගෙදර යයි.. ලංකාව ලෝකයේ සුව වීමේ ප‍්‍රතිශතය ඉක්වමා යයි.. අද වාර්තාව මෙන්න…”

  1. Asanga says:

    Very good. Thanks for everyone who contributed to control corona.

  2. 0.3% says:

    Thanks to P.A.D. Sajith….. you were the savior…
    Heil Sajith….. Heil PakaNil

    • Mada Kata says:

      thawamath samaharak danne nehe IDH eke denne sjiyage hydroxy chloroquine kiyala

    • මාක්ස්වාදී ජෙප්පා says:

      දොස්තර පැකනිල් ට වඩා විශිෂ්ට කොමියුනිස්ට් දොස්තරලා 4 දෙනෙක් ඉන්නවා.

      1.) දොස්තර හදුන්. එයා කේරලේ බෙහෙත් වලින් ලෙඩ්ඩු හොද කලානේ.
      2.) දොස්තර බිම්මල්. එයා ටෙස්ට් වැඩි කරලා ලෙඩ්ඩු හොද කලානේ.
      3.) දොස්තර ටින්ටින්. එයා ගර්ම කලාපයේ උෂ්ණත්වයෙන් ලෙඩ්ඩු හොද කලානේ.
      4.) දොස්තර පච කුමාර. එයා කියුබාවේ විදිහට ලෙඩ්ඩු හොද කලානේ.

  3. Saibal says:

    Sajith mahaththaya thamai mee rata beragaththeee, obthuma niyama PAD ekak….

  4. Traditional Local Medicine system can cure 100% so, no point of talking less than that……..

    Hence, Traditional Local Medicine system to be combined with Western system.

    As a country we need to earn money and move the economy upwards.

  5. Chinthana says:

    Can Anyone draft a twitter massage to P A D sajith… . because his father also put his name as a author for someone.

  6. This is really appreciable. All medical, forces and other teams have very big commitment here. Manage the crisis in very control manner. Restrict all cases and area very clearly and avoid spread to general society. This is a very good level by all teams with govt. We thanks for all on behalf of all people. This is the dedications by our heros.

  7. Chandawimala Thero says:

    We are proud of our President, medical staffs, SL Forces, SL Police, and the people who are connected with this joined operation. May the Triple Gem bless you all!

Main News