කොරෝනා අති භයානක වෙයි.. වාතය හරහා සිය ගුණයක වේගයකින් පැතිරේ…

September 24, 2021 at 12:40 pm | lanka C news
කොරෝනා අති භයානක වෙයි.. වාතය හරහා සිය ගුණයක වේගයකින් පැතිරේ…

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන් වඩාත් වේගයෙන් වාතය හරහා ව්‍යාප්ත වන බව නවතම අධ්‍යනයකින් හෙළිදරව් වී තිබේ.

ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇත්තේ ඇල්ෆා ප්‍රභේදය ආසාදිතයන් මුල් කොරෝනා වෛරසය ආසාදිතයන්ට වඩා 43 සිට 100 ගුණයක් දක්වා වෛරස වාතයට මුදා හරින බවයි.

ආසාදිතයන් නිසි ලෙස මුව ආවරණ පැලදීම මගින් වාතය තුල පවතින වෛරස අංශු ප්‍රමාණය 50% කින් අවම කළ හැකි බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

68,462 views

17 Comments to “කොරෝනා අති භයානක වෙයි.. වාතය හරහා සිය ගුණයක වේගයකින් පැතිරේ…”

  1. ලොකය ඡයගැනීමේ රහසද මෙයම හේතු සාධක වීම යැයි පැවසීමට ද ඔ්නෑතරම් ශාකෂි පවතී.! says:

    ”බ්‍රිතාන්‍යන් විසින් කොදුනාරටියකඩා බිඳ දමා වහළුන් නිර්මාණය කරගන්නාලද
    ක්‍රීයාදාමය නොහොත් “බ්‍රිතාන්‍යන්ගේ යටත්විඡිත නීතිය, වසංගතයක්ම බවට හඳන්වාදෙනු ලබන වසංගත පතුරැවන්නන්ගේ වසංගත නීතියම බව පසක් කරනාවු ”ඉතාමත් පහත්” යල්පැනගිය ශ්‍රී ලාංකීය නීති පද්ධතියන් ශිෂ්ඨ නිවහල් ඡාතීන්ගේ නීති තුලින් වත් කොපි පිටපත් කරගනු ඇතැයි අනාගතයේදී විශ්වාස කරන්නෙමු,.!

    කිසිදුලෙස බටහිර උපන් බටහිරයන්ගේ දරැවන් ඵන්නත්කරණයට ලක් නොකරයි,.!
    ”රිසිසේ සවයං ප්‍රතිශක්තිය වර්ධනයකරගනිමින් ශක්තිමත්ලෙසත් සිත කය නිරෝගීමත්ලෙස සමබරතාවය රැකගනිමින් බටහිරදරැවන් ලොකය ඡයගැනීමේ රහසද මෙයම හේතු සාධක වීම යැයි පැවසීමට ද ඔ්නෑතරම් ශාකෂි පවතී.!

  2. සමනා says:

    නියම අදහස

Main News