කොරෝනා අපේ ග‍්‍රහණයේ.. අපි අවසන් අදියරේ.. ජනතා සහායෙන් මෙයද ජයගත හැකිමයි..

May 4, 2020 at 6:48 pm | lanka C news
කොරෝනා අපේ ග‍්‍රහණයේ.. අපි අවසන් අදියරේ.. ජනතා සහායෙන් මෙයද ජයගත හැකිමයි..

බස්නාහිර පළාත තුළ මේ වනවිට කොරෝනා ව්‍යාප්තිය පාලනයකට යටත් කොට ඇති බවත් සෞඛ්‍ය අංශ අතින් පාලනය ගිලිහී නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් රට යථා ත්ත්වයට පත් වීම හෝ නොවීම ගැන දැනට අනාවැකි පළ කළ නොහැකි බවද මෙම කාලසීමාව අධික සුපරික්ෂාව යටතේ පවත්වාගෙන යාමට සිදුවනු ඇති බවත් ඔහු පැවසීය.

ඉන්පසු තවත් කාලයක් යන තුරු සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින් පාලනයට යටත්ව දෛනික කටයුතු පවත්වාගෙන යාම අනිවාර්යෙන්ම සිදුකළ යුතුව ඇතැයිද ඔහු කියා සිටියේය.

වෛරසය පාලනය සඳහා බලපාන ප්‍රධානම සාධකය වන්නේ ජනතාව විසින් තවදුරටත් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීම බවද පැවසූ ඔහු සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කිරීමට රජය ගෙන තිබෙන තීරණය ක්‍රියාවට නැගීම සඳහා සෞඛ්‍ය අංශවල උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙස ද ඉල්ලා සිටියේ ය.

එසේ කටයුතු කළහොත් කොරෝනා වෛරසය රට තුළ ඉතා සාර්ථක ලෙස පාලනය කල හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මෙම තීරණාත්මක කාලසීමාවේදී ජනතා සහාය ලබා දුනහොත් රටේ සාමාන්‍ය ජන ජීවිතය නගා සිටු වීම අසීරු කටයුත්තක් නොවනු ඇති බවට ද ජාසිංහ මහතා දැඩි විශ්වාසය පළ කළේය.

237 views

20 Comments to “කොරෝනා අපේ ග‍්‍රහණයේ.. අපි අවසන් අදියරේ.. ජනතා සහායෙන් මෙයද ජයගත හැකිමයි..”

  1. Innoka says:

    Yes, give more time police officers to build more houses and take ransoms from all illegal activities. OICs make millions now.

    • Lanka says:

      Muu hodayi station ekee koochchi ena yana eka kiyanda……. ekamane kiyanda thiyenne

    • සඳරුවන් says:

      ඔව්… ඔව්… චන්දෙ තිබ්බම ජනතා සහයෝගය උපරිමයෙන් හම්බවෙලා කොරන සදහටම ඉවර වෙලා යාවි

      2/3 නිදානේ ගොඩ දාගන්න මේ පොල්ලෙලි බයිරස්ලා බිල්ලට පනින්න පන එපා කියලා පොරකාවී

      එතකොට අඩුගානේ මේ පොල්ලෙල්ලන්ව හරි ඉවරයක් කරලා දාන්න පුළුවන්

  2. පනික්කියා says:

    අනේ පව් මේ මනුස්සය. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කඩේ යවනවා.පනික්කියගෙ සයිට් එකටත් මේවා තමයි නිව්ස් ඉතිං.

    • Jayathilaka says:

      Paw meeka neweyi bola …meekage job eka beeraganda kiyana dewal hinda duk windina, marena minissu paw

  3. සියනෑ වේ බුවා says:

    කොහොම කලත් රට ඇතුළට යන එන මිනිස්සු
    නිසි පරීක්ෂණ ක්‍රියාවලියකට ගෙන එනතෙක්
    අපි අනාරක්ෂිත යි.

  4. නිරීක්ෂකයා says:

    කොරෝනා රටෙන් තුරන් කරන විරුවන්ගෙන් තවත් වදගත් දෙයක් ඉල්ලන්න මේ රටේ ජනතාව ඉතා උවමනාවෙන් ඉන්නේ. ඒ පාර්ලිමේන්තුවේ ඉන්න රට – ජාතිය වනසන වෛරස් ඉවර කරන ලෙසයි. මේ වසංගතයේ ප්‍රබලම වෛරස් වන්නේ පා.ච. රණවක, රාජිත සේනාරත්න සහ අතන මෙතන රතන ඇතුළු කහකඩ කල්ලියයි.

    • Alapaluwa says:

      තැන්කිව් මචං. තව එලෝලු බෑක් දෙක තුනක් එවන්නද

  5. Mr.Positive says:

    matanang therenne nae mae mahataage kathaawen monawada ganna puluwang kiyalaa..

  6. Ravana Parapura says:

    හෙළයන් යනු ලෝකයේම විශිෂ්ට ජාතියයි..

  7. Ravana Parapura says:

    හෙළයන් යනු ලෝකයේම විශිෂ්ට ජාතියයි..

    1998 දී ඇමරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් බැබිලෝනියාවේ පුරාවිද්‍යා කැනීමක් කරන ලදී. එහිදී සොයාගත් දේ “History Channel” නැමති ඇමරිකානු රූපවාහිනී චැනලයෙන් ලොවපුරා ප්‍රචාරය කරනලදී. සොයාගන්නා ලද පිලිස්සුනු මැටි පුවරු ලේඛන මගින් කියවුනේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය ඔවුන් විසින් ගොඩනගන ලද්දේ ගුවන් මගින් ආ හෙළ මිනිසුන් කියාදුන් පරිදි බවයි. මෙම හෙළ මිනිසුන් හෙලයන් බව නිශ්චය කරගන්නේ ලොව පුදුම හතෙන් එකක් වන බැබිලෝනියාවේ එල්ලෙනෙ උයන් වතු හෙළ මිනිසුන්ගේ රටේ “සිහගිරි” නම් ස්ථානයේ ඇති ආකාරයට නිර්මාණය කරන ලද බව එම මැටි පුවරු වල සඳහන් වීමෙනි. “

    “කාශ්මීර රාජාවලියේ වංශකතාව වන “රාජතරංගනිය” පවසන පරිදි මිසරයේ පිරමීඩ සෑදීමට තාක්ෂණික දැනුම සපයන ලද්දේ හෙල අසුරයින්ය.” (රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන චෛත්‍යය තුන හා ඊජිප්තුවේ පිරමීඩ තුනෙහි පිහිටීම ඔරායන් තරු රාශියේ බඳ පටිය ලෙස හඳුන්වන තරු තුනට එල්ලවන පරිදි නිමවා තිබීම මෙයට සාක්ශියකි.)

    • Thusitha says:

      Ay ape minisuntha me wage danathmaka comments danna bari aneka mema news sits karana ayaget wagakeemak tiyenawa minisunta wedak ati comments witarak palakarannath
      Bohoma stuti comment ekata wagema eya pala kalata

      • Dilan says:

        Eeka wadiya serious ganda epa ban …oya raawana parapure un katha hadala liyanawa…mona ithihaasayakawath nathi……. mokada mamath ee parapurene…mamath indala hitala Helaya gana ohoma liyanawa..

  8. Lakcha says:

    හැමදාම දෙසන බණේ . මෙලෝ රහක් නැහැ…. රටට යන කල දසාව මොකක්ද ?

    • යකෝ තෝ හිතුවද මේ මහත්තය අනාවැකි කියන කෙනෙක් කියල.

      ඔය ටික අහපන් උඹේ අම්මගෙ හොර මිනිහගෙන්.

  9. Logics Master says:

    He says not true. It s impossible 7deaths for 700 infections.

    14000 infections i guess.

  10. Bnv says:

    It’s enough to protect public ??? Now this spreading from whom??? Do not ask public more than enough. They have done their part very well. One navy head sabotage all the process.

Main News