කොරෝනා අරමුදලට බෝදාගම චන්දිම හිමියෝ කෝටියක් දෙති..

August 22, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා අරමුදලට බෝදාගම චන්දිම හිමියෝ කෝටියක් දෙති..

මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියෝ ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 10ක් පරිත්‍යාග කරති.

පරිත්‍යාග මුදල ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

– ජනාධිපති මාධ්‍ය අංශය

20,185 views

6 Comments to “කොරෝනා අරමුදලට බෝදාගම චන්දිම හිමියෝ කෝටියක් දෙති..”

  1. මන්තින්ද says:

    මූට දෙන්න කොහින්ද මෙච්චර සල්ලි. ඇයි ජොබ් කරලාද? අනික ඕකට කෝටි 100 ක වැඩ කර ගනීවි.

    • Lanka says:

      Million Dolar question. Innocent devotees.

    • kawindu says:

      Manthinda,,,tamange daayakingen parithyaaga seelingen labuna mudal R,kootiyak
      covid, 19,ta parithyaaga kalae samastha janathaawa gana rata gana hithala,
      R,50,000 , deela umbe ammaa ekka nidaa gatthanam ,ada umba me kathaawa
      kiyanne naha,
      sjb, jvp, inne kothanadada kiyala janathaawata kiyanaeka hondai,

  2. Ubata mokada ballo salli kohen lebunath nikan anunge dewal walata hota danne nethuwa indapan ballo…..

  3. lal milano says:

    Raja Kama Harada Sasara Duka Pahadadun Apa Gouthama Sasuna Ada Salli Hambukarana Kalukada Karainge Raja Bawana Wela.Aho Dukaki!

Main News