කොරෝනා අරමුදලට මං ලක්‍ෂයක් දෙනවා.. රාජිත (සුදු වෑන් කිඹුලන්ට ලක්‍ෂ 20යි..)

March 24, 2020 at 6:48 pm | lanka C news
කොරෝනා අරමුදලට මං ලක්‍ෂයක් දෙනවා.. රාජිත (සුදු වෑන් කිඹුලන්ට ලක්‍ෂ 20යි..)

කොරෝනා වෛරසයට එරෙහිව පිහිටුවන උපකාරක අරමුදලකට තමන් රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කරන බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වා ඇති සමාජ පරිශීලකයෙක් සඳහන් කර ඇත්තේ රාජිත සේනාරත්න මහතා කොරෝනා අරමුදලට රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කරද්දී සුදුවෑන් කිඹුලන්ට රුපියල් ලක්‍ෂ 20ක් ගෙවා ඇති බවයි.

162 views

46 Comments to “කොරෝනා අරමුදලට මං ලක්‍ෂයක් දෙනවා.. රාජිත (සුදු වෑන් කිඹුලන්ට ලක්‍ෂ 20යි..)”

  1. Ananda says:

    මුගේ ලක්ශෙ ගන්න එපා.

  2. SuMa says:

    මූ වගේ පර බල්ලෙක් මිනිස් ඉතිහාසයටම ඉදලා නැහැ.
    ඖෂධ වෙළදාම තමන්ගේ සමාගම් වලට (ලියපදින්ච්චිය වෙනත් අයගේ නම්වලින් සහ බිරිදගේ නමින්) අරගෙන, බාල ඖෂධ ගෙනල්ලා අහිංසක ලෙඩ්ඩුන්ගේ, පිලිකා රෝගීන් ගේ ජීවිතත් එක්ක දාදු කෙලපු එකෙක් මූ. ට්‍රිලියන ගණනක් හම්බ කරලා ඇති.
    මුගේ ලක්ශෙ ගන්න එපා.

  3. Kalana says:

    කාලකන්නියෝ, හොරකම් කරලා මිනිස්සු මරල හම්බ කරපු සල්ලි වලින් කාලක් දුන්නත් කෝටි 10000 ක් වත් දෙන්න පුළුවන්. පර බල්ල . තොගේ මූණක ෆොටෝ එකක් වත් දකින්න ලැබෙන්න එපෝ.

  4. GulSiri Lal Nanda says:

    Do not accepted Dentist Dr Rajith S….Contribution by any rightful organization.That Organization will blacklisted by People of Majority Voters in Lankan in future?
    He has dirt money robbed from Poor Tax Payers of Sri Lankan!
    He should be in Jail or Prison in currently.
    Due to the key deficit of judiciary and loopholes in ours Judiciary system he is living FREELY ! @