‘කොරෝනා’ අල්ලා දෙවියන් විසින් හතුරන්ට දුන් දඬුවමක්..- ISIS

May 30, 2020 at 12:00 pm | lanka C news
‘කොරෝනා’ අල්ලා දෙවියන් විසින් හතුරන්ට දුන් දඬුවමක්..-  ISIS

ලෝකය පුරා දරුණු ලෙස පැතිරී යමින් මිලියන ගණනාවකට ආසාදනය වී ලක්ෂ ගණන් මිය ගොස් ඇති ඇති කොරොනා වයිරසය ගැන තම සතුට පළ කරන බව ISIS. සංවිධානය පවසයි.

කොරෝනා වෛරසයක් අල්ලා දෙවියන් විසින් තම සතුරන්ට ලබාදුන් දඬුවමක් යයි ද එම සංවිධාන කියයි.

සංවිධාන මාධ්‍ය ප‍්‍රකාශකයාගේ හඬ පටයක් ISIS හිතවාදී වෙබ් අඩවියක් ඔස්සේ මුදා හරිමින් මේ බව කියා ඇත.

134 views

29 Comments to “‘කොරෝනා’ අල්ලා දෙවියන් විසින් හතුරන්ට දුන් දඬුවමක්..- ISIS”

  1. Roshan says:

    Terrorists are speaking….these are not the reaching of Islam….Isis American agent…nothing else….a lot of ppl need diversion from Corona epademic….they want votes…best is islamophobia ….,Lankacnews hik…hik.,,

  2. Gs says:

    Allaha hukai
    Oman..kuwait….thava
    Mada peradiga rataval…

  3. .MD says:

    දවසට පස් වතාවක් ආගම සිහි කිරීම මදි වගේ. තීරණයක් ගන්න

  4. Nimal says:

    Yakoo, umbalata yanna apayak aluthen hadanna wei… Mokada den thiyena ewage danduwam madi nisa…

  5. john the baptice says:

    මුන්ගේ අය මුන්ම මරාගන්නේ අල්ලාහ් ගේ කැමැත්තට මෝඩ තකතීරු අල්ලාහ් කෙනෙක්

  6. john the baptice says:

    මෝඩ මුස්ලිම්වරු කුරානය කියවනවා එහි තේරුම දන්නේ නැහැ ලැජ්ජයි මුල්ලා වරු තේරුම උගන්වන්නේ නැත්තේ දැනගත්තොත් ආගම දාලා යයි කියලාලු.

  7. චූන් ටොයියා says:

    දෙයියට තමන් මවපු එවුන් කොන්ටෝල් නැද්ද කොරෝන එවලද මරන්නෙ

    • Mahasona says:

      මැටියෙන් හදපු උන්ට දැන් ශරීරයක් තියනවා ..ඒ නිසා අල්ලාහ්ට මැවුම්කරුට ඔවුන්ව පාලනය කරන්න බැහැලු …..අල්ලාහ් ගසා තිරයෙන් පැනලා ගිහින්ලු …මක්කමත් වසා දමා ඇත …

  8. Didi says:

    Ethakota Saudi walata dunne Ayi?

Main News