කොරෝනා අවදානම සගවමින් ආණ්ඩුව මර්දනය අරඹලා.. ජත්‍යන්තරයට පැමිණිලි කරනවා..
December 4, 2020 at 3:00 pm | lanka C news
කොරෝනා වෛරස පැතිරීමෙන් රට ආරක්ෂා කරනවා වෙනුවට වත්මන් ආණ්ඩුව මර්දනය යොදමින් රටේ ප්‍රශ්න වසන් කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත් වෙමින් ඇතැයි ද ඔහු පැවසීය.
අද වන විට කොරෝනා වෛරසය ඉතාම භයානක ආකාරයට රට පුරා පැතිර යමින් ඇති බවත් එක් දිනක් තුළ ආසාදිතයන්ට 800ක පමණ ප්‍රමාණයක් වාර්තා වන මට්ටමට පැමිණ ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
සෞඛ්‍ය බලධාරීන් මෙම තත්වය යටතේ වසංගත අවදානම සැඟවීමට උත්සාහ දරමින් සිටින බව ද රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන බව පවසමින් සිටින්නේ යයිද ඔහු කියයි.
ඒ ආකාරයෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු ජනතාවද අනතුරට පත් කර ඇතැයි ද අද වන විට වෘත්තීය සමිති පවා මර්දනය කරමින් ආණ්ඩු කටයුතු කරන බවත් ඔහු පැවසීය.
මෙම මර්දනය නවත්වන්නේ නැති නම් අනිවාර්යෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානයට පැමිණිලි කරන බව ද ඔහු කියා සිටියේය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.
මූට මං මොකුත් කියන්නෙ නැහැ,අනික් අය ඇති වෙන්න දීල තියනව.
ඩෙංගු මදුරුවා දුටුතැන චප්පකර මරා දැමිය යුතුයි
It’s time the public teach this apatha bastard a very good lesson
Look at him the ugly Kota Katha Kalu bastard. He’s from the gutter lowest of lowest Lumpan bastard feeding on public money shamelessly
මූ කොහොමත් ජාත්‍යන්තර ඩොලර් වලට කහිනව කියල මුලු ලෝකයම දන්නව.
මුගෙ ලමයින්ටත් මූ ඉල්ලන හෙන ලෙබෙනවා
අම්මට හුඩු මේ කැ. බ . තවම ඉන්නවා, මම හිතුවේ මු අසුචි විස වෙලා කප් එක ගහලා කියලා.