කොරෝනා අස්සේ අගමැති නුවරඑලි ගිහින් සැප ගන්නවා.. ජනතාවට කන්න නෑ..
May 14, 2020 at 6:31 am | lanka C news
කොරෝනා ව්‍යාපෘතියෙන් රට මෙතරම් ව්‍යවසනයකට ලක්ව තිබියදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පවුලේ අය නුවරඑළියට ගොස් සැප ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගය අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.
ඔවුන් මෙම ව්‍යවසනයේදී ජනතාවට ආදර්ශයක් නොදී සුර සැප විඳිමින් සිටින බවද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.
ජනතාවට කෑමට බීමට හෝ ක්‍රමයක් නැතුව රුපියල් 5000 ගැනීමට මාසයක් තිස්සේ පෝලිමේ සිටින බවත් ඔවුන් අසරණ වී සිටින බවත් ඔහු සඳහන් කළේය.
නාමල් රාජපක්ෂ මහතාගේ මාමාද රෝහිත රාජපක්ෂ මහතාගේ නැද්දාද මේ රජයේ ඉහළ තනතුරු ලබමින් ඉහළ වැටුප් ලබමින් සිටින බවද පැවසුවේය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
උඹටත් ආදාහන චිමිනියේ
දුම පේනව වගේ
When 300 people were killed by muslim attack on catholic churches on good friday last year, where were you, where were your Ranil Wickremasinghe and his wife. They were in Nuwaraeliya. Did no come to colombo from Nuwaraeliya, because he wanted to put the blame on Sirisena holidaying in Singapore.
And what did you do, did you protest that Ranil was holidaying in Nuwaraeliya when people were getting killed. No, you did not.
Because, it was you muslims who planned and killed innocent people.
මහා බැංකු හොරා කාපුවා …….. මේ හම්පඩ හබ්බයා හිතන් ඇති එව්වා මේ රටේ මිනිස්සු අමතක කරලා කියලා
The people have not forgotten your
ex. Prime-minister’s so many private and official foreign visits and also your ex. minister’s numerous such private and official visits. Where did your ex. PM. spend the most important national day of the nation ( Sinhala new year) ? Is it in Nuwara _ Eliya or with the nation at his residence?
ooka Rajapakshala ge heti… hebei un monvakalth 69 lakshayama mokuth kiyannehe mokada 69 lakshayegama deviya wela inne rajapakshala. ape ratata aba saranai🤣🤣🤣🤣🤣
පරයා. උඹල පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙලා අපේ සිංහල කිතුනු බැතිමතුන් මරල දාලා එනවද තව කතා කරන්න. පලයං ගෙරි බල්ල. තෝ මොනවද කොරෝනා වලක්වන්න කලේ. අඩුම තරමේ මිනිස්සුන්ට කෑම ටිකක් වියලි ආහාර ටිකක් දුන්නද? පලයකෝ යන්න හම්බයා. කට පියාගෙන හිටපං අපේ රටේ ඉදගෙන දඟලන් නැතුව.
මුං ඔක්කොම කපටිකමේ ඔස්තාර්ලා, එකෙක් විස්වාස කරන්න එපා. මුජිඌරාගේ අනෙක් එකා තමයි මරික්කාර්.
ලංකාවෙන් හම්බයෝ පවුල් පිටින් ගියා අරාබියට අයිසිස් ත්රස්තකල්ලියට ගියා බැදෙන්න, ඒවා හෙලිකරන්න හදනකොට මේ හම්බ ඌරු රැල පාර්ලිමෙන්තුවේ ජාතිවාදය අවුස්සනවා කියා එය වැලක්වූයේ.
This is one of the fellows who boasted and humiliated the Sinhala people by saying that Sinhala people cannot could never make their favourite candidate win without their communitie’s support, prior to the Presidential elections.Did you
see how they made it? The whole country saw how was your support for Sinhala people’s favourite candidate ,though their party too have given you all many ministerial posts on many occasions.Wait and see ,they are well determined to show it again at the forthcoming parliament election as well.
This is one of the fellows who boasted and humiliated the Sinhala people by saying that Sinhala people could never make their favourite s candidate win without their communitie’s support, prior to the Presidential elections.Did you
see how they made it? The whole country saw how was your support for Sinhala people’s favourite candidate ,though their party too have given you all many ministerial posts on many occasions.Wait and see ,they are well determined to show it again at the forthcoming parliament election as well.
People know that rajapaksa clan consider their wellness only. That is why people given power to you all. But what you have done??? Nothing. Innocent people killed by bombing. You will never ever come to power for another 25 yrs
while public at a side their administrator are at another side .this is the way every body followed in past 72 years
thunkal katawagena hitapiya.
හොඳ නායකයෙකු යනු වාසනාවන්ත,සැපවත් , සශ්‍රික දිවියක් ගෙවමින් එම දිවිය තම
පාලිතයින්ටද ලබාදෙන සම්පුර්ණ මිනිසෙකු මිස ඔහෙලගෙ ගුඅන්වීපී මෙන් අඩ මිනිසෙකු නොවේ.
සතුටුවන ජනයා එවන්නා තම රජු ලෙස හදුන්වයි.
දේස පාලනයට උමතුවෙන් මෙන් දගලන වෙලාව යොදා නායකකාරකාදීන් පිළිබද ශාස්ත්‍රීය පතක් පොතක්
පෙරලා බැලුවොත් ඒවා දැනගත හැකියි.