කොරෝනා අස්සේ රැවුලක් බේරාගෙන කැඳ බොන හැටි බැසිල් හෙලි කරයි..

April 7, 2020 at 6:23 am | lanka C news
කොරෝනා අස්සේ රැවුලක් බේරාගෙන කැඳ බොන හැටි බැසිල් හෙලි කරයි..

පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ සමග ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී ජනාධිපති කාර්ය සාධක ප්‍රධානී හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කොරෝනා වසන්ගතය මැඩලීමට රජය විසින් ගන්නා උත්සාහය අතරතුර ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා නොකඩවා පවත්වා ගෙන යෑමත්, ග්‍රාමීය ආර්ථිකය කඩා නොවැටී පවත්වා ගෙන යෑමටත්, ආර්ථිකයට අත්‍යවශ්‍ය බැංකු රක්ෂණ ඇතුළු සේවා සෞඛ්‍ය බලධාරින්ගේ දැඩි අධීක්ෂණය යටතේයම් තාක් දුරට පවත්වා ගෙන යෑමටත් ගන්නා උත්සාහ පැහැදිලි කළේය.

විශේෂයෙන්ම ජනාධිපතිතුමා විසින් පත් කරන ලද විශේෂ කාර්ය බලකා සාධකය ආරම්භ කොට සතියක් තුළ රටේ ත්‍රිවිධ හමුදාව පොලිසියඇතුළු සමස්ත රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකරීත්වය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත් කොට ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කලේය.

රටේ ව්‍යාපාරග කෘෂි කර්මාන්ත, කුඩා කර්මාන්ත මෙන්ම ග්‍රාමීය කර්මාන්ත මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ පවත්වා ගෙන යෑමටත් ඒ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම් ජාලය ශක්තිමත් කොට සාමාන්‍ය ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ හෙයින් තොරව ලබා දීමටත් කටයුතු කරන ඔහු පෙන්වා දුන්නේය.

එමෙන් ම අත්‍යවශ්‍ය භාණ්ඩ වන ජලය, ගෑස්, විදුලිය, විදුලි සංදේශ, කැලි කසල කළමනාකරණය සහ ඛනිජ තෙල් සැපයුම් මෙන්ම සියලුම අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යන ආකාරයත් පැහැදිලි කරන ලදී.

එමෙන් ම මෙම සහන සැලසීමේ ක්‍රමවේදය ඉදිරි සති කීපය තුළ තව දුරටත් ක්‍රමවත්ව සිදු කරන බවත් මෙම ක්‍රමය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත්ව අනාගතයේ ඇති වන සෞඛ්‍ය තර්ජනයක් ද විමර්ශනය කරමින් නිසි තීන්දු තීරණ ගැනීමට ජනාධිපති තුමාටත් රජයටත් ශක්තිය ලබා දෙන ලෙස ඊට සහභාගීවූ සියලුම සර්වපාක්ෂික නියෝජිතයන්ගෙන්ට බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.

51,353 Viewers

26 Comments to “කොරෝනා අස්සේ රැවුලක් බේරාගෙන කැඳ බොන හැටි බැසිල් හෙලි කරයි..”

  1. sithmal says:

    අනේ මෙයාලගෙ බයිල. කෝටි ගනන් ණය අරන් හොරාකෑව ඒවගෙ ප්‍රථිපල තමා මේ… ආර්ථිකය රස්තබාල්දුයි.. මේ වගේ වෙලාවට සල්ලි නෑ..

    • vishnu says:

      හූ

    • Bobby Pereira says:

      Just go to hell Pukmal.

    • කෝ රෝනා අල්මේදා says:

      මෙතන comment දාලා තියෙන සමහර අය කිසිම තේරුමක් නැතුව දේශපාලනයට කඩේ යන අය වගේ. එහෙම නැත්නම් ඒ වගේ මානසිකත්වය ක් තියන අය. 2015 මහින්ද මහත්තයාට ගෙදර යන්න උනා එක්කෙනෙක් තමා මෙයා. මෙයාගෙ history එක හොඳ නෑ කියලා දන්නෝ දන්නවා. තනිකරම කපටි නරියෙක්. ගෝඨා මෙයා ගැන දන්නවා. ඒත් මහින්දගේ පෝට්ටුවේ ඡන්ද ටික ගන්න ඕන නිසා මෙයාව තීයන් ඉන්නවද ?

  2. sumith says:

    This is a good step. good leaders get ready for the future matters.

  3. ටොයියෙක් says:

    කොරෝනා අස්සේ ගරානා

    • Pal says:

      Hello Man ,
      Don’t do this types of allegations without proving them , when you had the power.

      Rajapaksha family and their close genuine relationship is very important to take Srilanka out of the present issues.
      We had very bad experience when Ponil and Sorysena were governing the country.

  4. Kuma says:

    ලන්කව දැනටමත් මේකට බෙහෙත් හොයන් ඉන්නේ. මලබේ හෙල සුවය සහ තව කීප දෙනෙක්ම බෙහෙත් හොයන් තියනවා. ඒ වාට හොද වෙනවා. නමුත් බටහිර විද්‍යා වන්ට අනුව ඒවා ඔප්පු කරන්න බැරිව ඇති. බටහිර විද්‍යාවට බම්බු ගහන්න කියලා මේ සොයා ගත් දේශීය බෙහෙත් අපි දීලා රටේම කොරෝනා නැති කරලා ලෝකෙට පෙන්නමු. දැනටමත් IDH රෝහල මේ හෙල බෙහෙත් ටික ටික දෙන්න අරන්. මුලු රටම මේවා දෙන්න් ඔනා.

  5. Rohan says:

    රජයේ සේවකයන් සහ පෞද්ගලික අංශයේ නිවසේ සිට වැඩ කිරීම තවදුරටත් දියුණු කොට ඉදිරියට ගෙන ගියහොත් වාහන තදබදයට පරිසර දූෂණයට තිරසාර විසදුමක් ලැබෙනු ඇත..

  6. Asa says:

    සල්ලි කොහෙද… බැසිල් එතන… අනෙ පින්සිද්ද වෙයි.. ජනාදිපතිතුමාට වැඩෙකරගන්න ඉඩදීලා පැත්තකට වෙලා ඉන්න.

    • ජයන්ත says:

      අනේ පලයන් ගොනා යන්න . උඹ දන්නවද කවුද වැඩ කාරයා කියලා . ඒක උඹට ඉරිසියා ව.

      • Asela says:

        Ane Gotto thota amathakada Basila horaa kapuwaaa….!!!okage anik rajapakshala. Hinda eliye inne hire inna one parayek…!!! Boruwata satake porawagena inne…!!! Muoo muge ganith ekka lassanata satake galawala ratin panne edaa…? Muoo horaa. Kaala hamba karapuwaa balanna waren amerikawe californiyaa walata …? Gewal 5 thiyenawa bilion gaanak vatina … kadeka badu kirapu ekekta koheda echchara salli owaa ganna …? Muoo amathi wela maasa 3 serama gaththa ewaa…? Muoo horaa kaapu ewaa nimak naha …!!! Danuth Horaa kanna thamayi me wadeta set unee…!!! Me wenakotath okaa kochchara hor kalaa adda…??? Pattama horek ne basil kiyanne…? Rajapaksha pawule Namal gaawata inna ekama patta horaa …

        • Politics says:

          Dear Friends,

          It is very difficult to find genuine people in Politics, but some politicians are prepared to take the country in the right direction, may be not 100% genuine.

          There are also some politicians doing nothing for the country and only thing they can is looting money.

          Basil is a real talent for the country and helping to take the country in the right direction with their family members and their supporters.

  7. Anti corona says:

    සිවිල් සමාජයට මේ තරම් වද දීපු රජයක් ලංකා ඉතිහාසයේ කිසිද පහලවී නැත. බෙහෙත් ටික ගන්ඩ ෆාමසියට යන්ඩවත් ක්‍රමවේදයක් නැත. කෙතරම් අමානුශිකද? මෙම අවස්තාවේ රජය සියලු කටයුතු කලමනා කරනය කල යුතුය. නමුත් උන්ට එය කර ගැනීමට තේරෙන්නේ නැත….

    • Dicky says:

      Moda puthano’s UNP donkey.

      • Anti corona says:

        එක එකාට කඩේ යන එක ජීවිතේ කරගත්තු එවුන්ට මේක තේරෙන්නෙ නෑ…හැම වහලෙක්ම මේ වෙලාවෙ එලියට බැහැල බලන්ඩ, අඩුම ගානෙ තමන්ගෙ බෙහෙත් ටික ගන්ඩ ක්‍රමයක් නැතුව මිනිස්සු කී දෙනෙක් ඉන්නවද කියල…රජයේ උදව් ජනතාවට අවශ්ශම වෙලාවක තම්යි රජය සමාජය අතරමන් කරල තියෙන්නෙ….

    • puncha says:

      97 parak danum deela minis bomba 06 hoyaganna beri un dan pora talk denawa. RW keewe meya goliya thrasthawadayak kiyala. Habai serama un lankawe un. Eheme kewwama umbala wage toyyo ehei kiyala piligaththa.

      Corona kiyanne asata nopenena bomba. Meya mulu lokema ratawal 220 ka pamana pathirila. Anik boho ratawal diha baluwama ape rate mehi pathireema boho durata adu mattamaka thibenenne. (China gehunu kena hoyagaththa dawase indala danata dina 60 k pamana gathwela rogin 178 )

      Habai toyyo hitiyanam daha athe nanawa. ehema unanam umbath , mamath mehema liyanna ithuru wenne ne. Adahanaya karala.

  8. Sadda says:

    අද බක්පෝය දවසයි . අප දහමෙි හැසිරෙන්නෝ මෙවු මෙිවනවිට චීන රජයෙන් ලබාදුන් මුදල්ටික පවුලේ බුදලය කරගෙන අතිතසේදි අපට අහන්න ලැබුනු දූෂිත අපචාරී ක්‍රියාවලින් මිදි සබෑ ජනතා සේවයටම යොදවන්න. එය අටමහ කුශලයක් ද වනු ඇත . තවම දුප්පතුන්ගේ දරැවන් ගනනක් කුසට ආහාරයක් නැතිව දහදුක් විදිනවා . දැනට අපට තේෙරනවා මෙම විදේශවලින් ලැබුනු ආදාර ටික පවුලේ වත්කමක් බවට බත්කරගෙන පොහොටිටුවෙි දේශපාලන වයාපාරයේමෙවලමක් කරගෙන හෙන්චයියලාටම දෙනව කියලා .මෙහෙම ගියොත් නුදුරැ අනාගතයේදිම අපට ඔබ දැකගතහැකිවෙයි සාටක ගලවලා ඇමරිකන් ඇදුමෙන් පෑලදොරෙන්ම ගුවන්තොටුපලෙන ඔබෙි නිජබිමට යන දිනය අත ලගයි කියලා

    • damian says:

      Mentality of Unp Jvp kuhakayo.

    • සුවය says:

      Sadda තමුන් මේ පොහෝ
      දින සියලු දේ බලන් හිටියද මාරයි ඔියි. සර්ධාවන්නයා තමුන් තමුන්ගේ ධනයෙන් පවුල් කීයකට සැලකුවද? මේ තමුගේ පවුල බලාගෙන කටු ලෙවන්නේ නැතිව බණක් අහගෙන පැත්තකට වෙලා ඉන්න මෙයා….

  9. Asela says:

    Balapiyaw Nam darapu horek Saatakayak dagena bayila gasana hati…!!! Satake kiyanne muoo janathaawa issarahata ranganna ena anduma…!!! Pattama patta… International Horek thamayi basil kiyanne…? Me wenakota kochchara amerilawata adala adda…? Anika oya sahana labichcha eka pawulak umbala ahala thiyenawada da sathi keeyakda …??? Mungema ewunta mun bedaa gannawaa anik un badaginnema marila yayi…!!! Anika mechcharama patta horekuta ayi me wage welawaka me katayuththa dunne ….??? Gotabaya ta rata karanna denne naththe mun Thamayi…?

    • කිරිමෙල් says:

      The carabaos of 2015 have got up again to sling mud. They are now sunk deep in mud, but do not know how to come out. Again they have started the old trick. Very sorry. Wr remember how your incapable leaders acted after Good Friday disaster. Shame on them and their foolish followers.

    • FoolishLankan says:

      Hello don’t talk nonsense, eat your color & drink some hot water.
      See how capable he is? to organize all the necessary things to reach any person in the country at any corner.
      He is a good organizer PM & President knows that, that is why he is given the job.
      You think your Ranil can do? Dasa can do? Sira can do? that bell man can do? and other big big talker can do?
      Just accept the truth.
      You always have to give a good piece of meat to the dog if you want to catch thieves & hunt animals,
      That is how it is, if you can understand this… thank to your good school.

    • Jay says:

      UNJVP Gonnu…

      Nahayata Yanakam Gilila …

      Parana Bajawwama Gahanawa…

      Yako , Thope Ponnayo Rata Baragaththu Welawe , Hariyata Karanam.. Apith Ada UNJVP.

      PARA HATHTHA .. THOPITA LAJJA NATHIDA BOLA.. BUURU PUTHANO

  10. Saradiel says:

    එකාමෙන් එකතුවෙමු කොරෝනාවෙන් රට බේරා ගමු බුදු සරණයි