කොරෝනා අසාධ්‍ය අයට දෙන ‘ටොසිලිසුමාබ්’ එන්නනෙත් ලක්ෂ පහක් ගසා කන කණ්ඩාමක් අත්ලයි.. ප‍්‍රධානියා පාර්ලිමේන්තු අපේක්‍ෂකයෙක්..

September 9, 2021 at 3:00 pm | lanka C news
කොරෝනා අසාධ්‍ය අයට දෙන ‘ටොසිලිසුමාබ්’ එන්නනෙත් ලක්ෂ පහක් ගසා කන කණ්ඩාමක් අත්ලයි.. ප‍්‍රධානියා පාර්ලිමේන්තු අපේක්‍ෂකයෙක්..

කොරෝනා වෛරසය ආසාදනය වී අසාධ්‍ය වන පුද්ගලයන් සඳහා නිර්දේශ කරන ‘ටොසිලිසුමාබ්’ නැමැති එන්නත රුපියල් ලක්ෂ හතරකට වඩා වැඩි මුදලක් ලාභ ලබා ගෙන විකිණීමට සූදානම් වූ කණ්ඩායමක් බොරැල්ල පොලිසිය ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ව්‍යාපාරය මෙහෙයවා ඇත්තේ පසුගිය මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් ඉදිරිපත්වූ අපේක්ෂකයෙකි.

එන්නත අලෙවි කිරීමට පැමිණි ඔහුගේ නියෝජිතයකු මුලින් අත්අඩංගුවට ගෙන ඔහු හෙළි කරන ලද තොරතුරු මත තවත් එන්නත් කිහිපයක් මෙම පුද්ගලයාගේ නිවසේදී සොයාගෙන ඇත.

බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම පිරිස පසුව පොලිස් ඇප මත මුදා හැර තිබේ.

36,505 views

15 Comments to “කොරෝනා අසාධ්‍ය අයට දෙන ‘ටොසිලිසුමාබ්’ එන්නනෙත් ලක්ෂ පහක් ගසා කන කණ්ඩාමක් අත්ලයි.. ප‍්‍රධානියා පාර්ලිමේන්තු අපේක්‍ෂකයෙක්..”

  1. harsha says:

    සජිත් මේකට සම්බන්ධ නම් බෙහෙත හිඟයි කියලා ප්‍රසිද්ධ කරන්න අවශ්‍යද?

Main News