කොරෝනා ආධාර 5000න් වැඩි කාලයක් ප‍්‍රයෝජන ගන්න බැරි එක නිවසක පවුල් කිහිපයක් සිටින නිසා..- විමල්

November 24, 2020 at 11:20 am | lanka C news
කොරෝනා ආධාර 5000න් වැඩි කාලයක් ප‍්‍රයෝජන ගන්න බැරි එක නිවසක පවුල් කිහිපයක් සිටින නිසා..- විමල්

කොරෝනා හේතුවෙන් හුදෙකලා කරන ලද ප්‍රදේශ වලට ලබාදුන් රුපියල් 5000 නිශ්චිත කාලයක් ප්‍රයෝජන ගැනීමට නොහැකි වී ඇත්තේ එක නිවසක පවුල් කිහිපයක් සහ දරුවන් වැඩි ප්‍රමාණයක් සිටීම නිසා බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඒ අනුව ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට දිසාපතිතුමාට උපදෙස් ලබා දී ඇතැයිද ඔහු පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව මතුකරන විරෝධතා ගැන අදහස් පළ කළේ ඒ මහතා මේ බව කියා සිටියේය.

18,789 views

15 Comments to “කොරෝනා ආධාර 5000න් වැඩි කාලයක් ප‍්‍රයෝජන ගන්න බැරි එක නිවසක පවුල් කිහිපයක් සිටින නිසා..- විමල්”

  1. bAsil says:

    ඇත්තටම ඕක විමලෙම කරල පෙන්නුවනම් හොඳයි. 5000 මාසයක් ජීවත් වෙලා. තොපිව යවපු උන්ට ගහන්න ඕන