කොරෝනා ආධාර 5000න් වැඩි කාලයක් ප‍්‍රයෝජන ගන්න බැරි එක නිවසක පවුල් කිහිපයක් සිටින නිසා..- විමල්

November 24, 2020 at 11:20 am | lanka C news
කොරෝනා ආධාර 5000න් වැඩි කාලයක් ප‍්‍රයෝජන ගන්න බැරි එක නිවසක පවුල් කිහිපයක් සිටින නිසා..- විමල්

කොරෝනා හේතුවෙන් හුදෙකලා කරන ලද ප්‍රදේශ වලට ලබාදුන් රුපියල් 5000 නිශ්චිත කාලයක් ප්‍රයෝජන ගැනීමට නොහැකි වී ඇත්තේ එක නිවසක පවුල් කිහිපයක් සහ දරුවන් වැඩි ප්‍රමාණයක් සිටීම නිසා බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඒ අනුව ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට දිසාපතිතුමාට උපදෙස් ලබා දී ඇතැයිද ඔහු පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව මතුකරන විරෝධතා ගැන අදහස් පළ කළේ ඒ මහතා මේ බව කියා සිටියේය.

18,985 views

15 Comments to “කොරෝනා ආධාර 5000න් වැඩි කාලයක් ප‍්‍රයෝජන ගන්න බැරි එක නිවසක පවුල් කිහිපයක් සිටින නිසා..- විමල්”

  1. අජානීය ඉස්කූටර් says:

    මේ කියන හැටියට විසඳුම පැහැදිලියි. එම පවුල්වල විවාහකයන් සඳහා උපත්පාලන කොපු රජයේ වියදමින් බෙදාදිය යුතුයි. නොමිලයේ දෙන සලාක මල්ල සමඟින් අළු කෙසෙල් ඇවරිය බැගින් දිනපතා අමතරව ලබාදිය යුතුයි

    • King Bull says:

      කොළඹ එකාලට හොඳ වැඩේ . තොපි තමා ඕකව දියවන්නාවට යැවුවෙ.

  2. lol says:

    inne janathawath ekkalu, habayi minissu amaruwen eka gedaraka pawul 3-4 jiwath wena bawa dan na.

  3. ක්‍රිමිනල් says:

    වීරමංකී කියපු කතාව රටටම ඇහුනා , දැන් ට්‍රැක් පැනලා බෛලා ගැහුවට වැඩක් නෑ. රුපියල් 5000/= සතියෙන් වියදං කරගෙන එලියට බැහැලා උද්ඝොශනය කරනවා කියලා එ මිනුස්සුන්ට චොදනා කරලා දැන් බබා පාට් දානවා !

    • බකට් හැරී says:

      උඹලෑ උම්බෑ පාට – ලී ගල් අඟුරු වලින් හොරාකාපු සල්ලි වලින් ලොක්ඩවුන් කරලා ඉන්න මිනිස්සුන්ට එක් අයෙකුට 25,000 ගානේ දුන්නත් තවත් කෝටි 150 ක් විතර මිනිහගෙ බැංකු පොතේ ඉතුරු වෙනවා

    • ABN says:

      හරි ඉතිං එතුමා කලින් කියපු කතාව ඇත්තනේ…කලින් ඉවර කරගෙන කියපු එක….දැන් එතුමා ඒකට හේතුව හොයා ගෙන විසදුමක් ඉදිරිපත් කලානේ…එහෙමනේ වෙන්න ඕනේ…

    • ටිකිටි says:

      මේ ජවිප‌ෙ විසින් බිහිකර මේ රටට දායාද කල ශ්‍රේෂ්ඨ නිර්ධන පංතියේ විප්ලවවාදීන්ග‌ෙන් එක්ක‌ෙන‌ෙක්.
      ලිස්ට් එකේ තව ඉන්නවා.
      රාවය කතෘ වින්ටර් අයිවන්,හිටපු ජවිප‌ෙ නායක අද යූඇන්පි නන්දන ගුණතිලක,අද යූන්පි අන්ජාන් උම්මා,හිටපු ජවිප‌ෙ නායක උපාසක සෝමවංශ අමරසිංහ,ශ්‍රිලනිපයට පැන ගත් වීරකුමාර දිසානායක කණ්ඩායම,පුපුරණ ද්‍රව්‍ය පිලිබඳ විශේෂඥ කුමාර් ගු‍ණරත්නම්.රැසියාවට,චීනයට හා ලංකාවේ වමේ පක්ෂ වලට බැනබැන සමාජවාදය කොමියුනිස්ට්වාද කතා කල මොවුන් අද NGO,UNP කාරයෝ ව‌ෙලා,තව කොටසක් වලව් වල වලං හෝදනවා.අන්ත දක්ෂිණාංශයන් ක‌ෙලවර ව‌ෙලා. අනුර කුමාර ඇතුළු නඩය හ‌ෙට කොතැන ?

  4. Upali says:

    What a tongue twisters. Now he is on a damage control. Our idiots still vote these heartless politicians

  5. Lanka says:

    when down the market rating he try to spread racism. what a desapiremi

  6. Madushanka says:

    ලයිට් බිලම ලක්ෂයක් එන එකෙක් පන්දාහෙන් මාසයක් කන හැටි මිනිස්සුන්ට උගන්නනව.ඕව මේ මීහරක්ටත් හොද පාඩම්.මොකෝ ඕකුන් හදෙන් පාත් උනාය තොපිම තමා පත් කල්ල යැවුවෙ.

  7. Lanka sti says:

    when down the market rating he try to spread racism. what a desapiremi

  8. Lankasri says:

    when down the market rating he try to spread racism. what a desapiremi

  9. Mtmmanvar says:

    Gedaraka pawul keepayak hitiyoth hema pawulakatama 5000 begin denna ona. Wimal weerawansege masika light bila lakse paninawa. 5000k deela pawul keepayak Ata masayak kanna kiyanawa. Moota amu kewilada manda?

  10. MD says:

    ඇත්ත ඇත්ත ඵයාලට ඉතින් අරක්කු සිගරට් ගංජා අයිස් ගන්නත් ඵක්ක මදි.නැත්නම් ලොක් ඩවුන් කරලා ගෙදරටම හිරවෙලා ඵලවලු ටිකක් ගන්නවත් ඵලියට ඵන්න බැරුව හිටිය අනිත් පලාත් වල අයටත් ලැබුණේ 5000 තමයි.

Main News