කොරෝනා ආධාර 5000 දුන්නේ සතියෙන් වියදම් කරන්න නොවෙයි.. සතියෙන් වියදම් කරගෙන දැන් නෑ කියනවා..- විමල්

November 21, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා ආධාර 5000 දුන්නේ සතියෙන් වියදම් කරන්න නොවෙයි.. සතියෙන් වියදම් කරගෙන දැන් නෑ කියනවා..- විමල්

කොරොනා පැතිරීම හේතුවෙන් වසා දමා ඇති කොළඹ දිස්ත‍්‍රික්කයේ ප්‍රදේශවල ජනතාවට ලබා දුන් රුපියල් පන්දහසක මුදලක් සතියෙන් වියදම් කර දැන් මොකුත් නෑ කියන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රුපියල් පන්දහසක් ආධාරය ලබා දුන්නේ සතියකින් වියදම් කරන්න නොවන බව ද ඔහු පැවසීය.

තමන් මේ තොරතුරු පවසන්නේ කොළඹ දිසාපතිවරයාගෙන් විමසීමෙන් පසුව බවද ඇමතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී විපක්‍ෂ මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා විසින් මතුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලෙසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ කොළඹ වසා දමා ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැති බවත් ඔවුන් දැන් පාරට බැස විරෝධය පළ කරන බවත්ය.

31,698 views

19 Comments to “කොරෝනා ආධාර 5000 දුන්නේ සතියෙන් වියදම් කරන්න නොවෙයි.. සතියෙන් වියදම් කරගෙන දැන් නෑ කියනවා..- විමල්”

  1. S.Vitharana says:

    අනේ, හලෝ අපට කියනවද 5000න් සතියකට වඩා කන්නේ කොහොමද කියල?

  2. අසංක says:

    මුට පිස්සු.

  3. Aman says:

    5000 enough for how many months?

    • Diyasen says:

      Kauda yako masa ganak gana katha kare. Naya barin mirikila arthike kada watila thiyana ratak welath aanduwen aadara denawa. Nikan denne. Pinata. Eka parissamin viyadam karapalla kiyala kiyanne. Thopi kiyanne sathiyata 5000 gaane maseta 20000k denna kiyalada? Thoge bappochchige salli walinda ballo denne?

  4. Diyasen says:

    Nikan kannata upan jathiyakin pawatha ena minisek weema gana adambarai.

  5. Diyasen says:

    Uta newei thotai pissu.

  6. ajith prasanna says:

    පහුගිය කාලේ මුගේ ගෙදර මාසෙක ලයිට් බීලම රු. 245,000/=යි. ඒකත් රජයෙන් ගෙවන්නේ. අර එකෙක් ඒ දවස්වල කිව්වා 5 දෙනෙක්ගේ පවුලක් 2500/න් කන්න පුළුවන් කියලා. නොදකින් මෙහෙමත් වාචාලයෝ. මිනිස්සු කන්න නැතිව මැරෙනවා. මුන් විහිලු කරනවා

  7. Otuwa says:

    2500 kiyapu ekage putha moo.. who is the mother

  8. CovidRaja says:

    Oww ne
    Mr Wimal kiyanawa widihata 5000*100= 500000cents wenawane……….
    Athakota satha walin hari pan lakshayak thiyenawane…….

  9. Sirimal says:

    Bandula nyaya anuwa
    2500 ×2
    Two months

  10. sunimal says:

    නිකන් දෙනකොට ඔහෝම තමා

Leave a Comment

Main News