කොරෝනා ආරක්‍ෂිතම රටවල් Forbes එලි දක්වයි.. ලංකාව 92ට යයි.. ඉන්දියාව 80, ඇමරිකාව 55… ජර්මනිය පලමු තැනට..

September 8, 2020 at 9:20 am | lanka C news
කොරෝනා ආරක්‍ෂිතම රටවල් Forbes එලි දක්වයි.. ලංකාව 92ට යයි.. ඉන්දියාව 80, ඇමරිකාව 55… ජර්මනිය පලමු තැනට..

කොරෝනා වෛරසයෙන් ආරක්ශිතම රටවල් සියයක් ලෝ ප‍්‍රකට ෆොබ්ස් සගරාව විසින් එලි දක්වා තිබේ.

එම සමීක්‍ෂණය අනුව රටවල් 100 අතරින් ශ්‍රී ලංකාව 92 ස්ථානයට පත් වී ඇත.

එම වාර්තාවේ දැක්වෙන ආකාරයට කොරෝනා වෛරසයෙන් ආරක්ෂිතව රට ජර්මනියයි.

නවසීලන්තය, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, ජපානය, ඕස්ට්‍රේලියාව, චීනය, ඔස්ට්‍රියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, සිංගප්පූරුවක් සෙසු මුල් ස්ථාන දහයෙ වෙයි.

බි‍්‍රතාන්‍ය මෙම ලැයිස්තුවේ 31 වන ස්ථානයේ පසුවන අතර එක්සත් ජනපදය 55 වන තැනටත්, බ‍්‍රසීලය 66 වන තැනටත්, ඉන්දියාව 80 වන තැනටත් පත්ව තිබේ.

අදාල ලැයිස්තුව මෙතනින්..

123,801 views

79 Comments to “කොරෝනා ආරක්‍ෂිතම රටවල් Forbes එලි දක්වයි.. ලංකාව 92ට යයි.. ඉන්දියාව 80, ඇමරිකාව 55… ජර්මනිය පලමු තැනට..”

  1. Buddhadasa says:

    Forbes are showing their incompetence.
    This shows the agenda of he western countries through Forbes. We should not care and even should not give publicity.
    Also

  2. Shaan says:

    Their analysis does not look into strategies used in Sri Lanka. Specially Armed forces and national intelligence are doing a great job. That is why Sri Lanka ranked low.

  3. Roshan says:

    The pitty is the osthars are challenging forbs. What a situation ?

  4. Manjula Fernando says:

    Forbes මෙතුවක් කල් කියල තියෙන්නේම බොරු කියල කියන්න මීටත් වඩා සාක්ෂි අවශ්‍ය නෑ.
    මුං කෙලින්නෙම පිස්සු.

  5. NAK says:

    Forbes have shown what a joke they are!!!

  6. Ruhdtug says:

    Forbes could have made a mistake wrt sri lanka….
    On the other hand I just scrolled up… usa is 55?? Hee haw hee haw! Uk is 31?? Hee haw hee haw!!

  7. Saman says:

    This is ample testimony to show the entire world how biased the so called developed countries and their channels that reach people. Even if you use any yardstick of the universe, nothing can show that US and other developed countries are coping with this well. They are failing miserably and even when they are failing fair and square there come up with laughing stock like this just to show their supremacy to the world by lies and more lies.
    Even the strongest critiques of Sri Lanka believe that our Country is one of the safest in terms of all the measures taken and a very safe environment has been made available to all here than these so called winners who are actually failing.

  8. jeewaka says:

    forbes deep thinking group probably fueled by Ganja tank.. too much thinking ends up brains falls into the ASS..hak hak

  9. jeewaka says:

    forbes deep thinking group probably fueled by Ganja tank.. too much thinking ends up brains falls into the ASS..hak

  10. Jaya Basnayake says:

    Forbes you have completely lost your credibility! This is the real facts of western media and propaganda.

Main News