කොරෝනා ආසාදනයෙන් නෙවිල් ප‍්‍රනාන්දු මහතා අභාවප‍්‍රාප්ත වේ..

February 4, 2021 at 7:24 pm | lanka C news
කොරෝනා ආසාදනයෙන් නෙවිල් ප‍්‍රනාන්දු මහතා අභාවප‍්‍රාප්ත වේ..

කොරෝනා ආසාදිතව සිටි වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා අභාවප‍්‍රාප්ත වී ඇත.

ඒ මහතාට රෝගී තත්වය උත්සන්න වීම නිසා අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබින.

70,811 views

39 Comments to “කොරෝනා ආසාදනයෙන් නෙවිල් ප‍්‍රනාන්දු මහතා අභාවප‍්‍රාප්ත වේ..”

  1. ක්‍රිමිනල් says:

    මූට පකනිල් දුන්නනම් හරි කොහෙද ඉතින් ගූ කන ගොන් වහල් මෝඩ බයියන්ට තේරෙන එකක් යෑ..

  2. Athil Goonesekera says:

    එතුමා, කරගන්නා ලද පුන්‍ය කර්ම, කුසල කර්ම හේතුවෙන්,
    මතු අත්භවයේ නිවන් දැකීමට හේතු වාසනා සහිතව ඉපදී, නිර්වානය පිණිස හේතු වන ධර්මය අසා නිර්වානය පූර්ණ්‍යයට හේතු වෙත්වා!!!!

  3. nariya says:

    monawaa unath J R rajaye edaa viruddapakshe nayaka amirthlimgamta viruddawa cyril mathewe samaga ekvee viswaasabangayak genevith J R gen kapeegiya edithara sinhalayek

  4. sajitha says:

    methumata nigrahakarana udaviya anthima harak.

  5. දිට්ඨ ධම්ම වේදය නොදත් තප්පුලන්නා says:

    දිට්ඨ ධම්ම වේදය නොදත් තප්පුලන්නා අරක්කු බිලද කොහෙද? වයස අසු නවයක් වයස ගෙවලා සමුගත් කෙනෙක් තෝ වගේ මන්දායුෂ්කයෙක් නෙවෙයි. මනුෂ්‍ය කම හිතල අවසන්ගව්රවය දක්වාපන් මිනිහෝ. එතුමාට සගමොක් සුව පතමු.

Main News