කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීමට අවසර ලැබේ.. ලිපිය මෙන්න..

November 9, 2020 at 10:19 pm | lanka C news
කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීමට අවසර ලැබේ.. ලිපිය මෙන්න..

කොරෝනා වෛරසය ආසාදන වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහය භූමදානය කිරීම සඳහා රජයේ අවසරය ලැබුණු බව සිලෝන් තවුහිත් ජමාත් සංවිධානය සඳහන් කරයි.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට, අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට, අෂිකරණ ඇමති අලි සබ්රි මහතාට ස්තුතිය පල කරමින් යොමු කරන ලද ලිපියක්ද ඔවුන් මාධ්‍ය වෙත යොමු කර තිබේ.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

75,332 views

57 Comments to “කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීමට අවසර ලැබේ.. ලිපිය මෙන්න..”

  1. ක්‍රිමිනල් says:

    මෙගොල්ලො ආපූ ගමන් කලේ සෛන්දමරදු නගර සභාවක් කරපු එක , ඇටනම ලස්සේ වහල් ගොං බෛයො එදා කිව්වේ ,ආහ් ඒක හොදයි , ජාතික සමගිය ඇතිකරන්න ඔනේ කියලා , 20 ට මුස්ලිම් මන්ත්‍රී වරු අත උස්සනකොට කිව්වෙත් ඕක , දැන් මේකටත් වහල් ස්වාමියො ලියලා දෙන රචනාවක් බදාගෙන සක සක ගාලා බුකියේ ශේයාර් කරයි , හැබැයි ඉතින් මෝඩ වහල් බෛයන්ට ස’ලා අරින ඇරිල්ල ගැන මටනං තියෙන්නේ කුප්ප ආතල් එකක්, පව් නේද බං මෝඩ බෛයො ?😂😂😂😂

  2. Janu says:

    දැන් නම් සජිත් ට නින්ද යයි… ඕක කරවා ගන්න ලොකු fight එකක් දුන්නා නේ

  3. පින්වත් අසපු ඇබිත්තයා says:

    සිංහල බොදුණුවනි… නුඹලා හිතන්නේ විශාලා මහනුවර වසංගතයෙන් මිය ගියවුන් පෝරණේක දමා පිච්චුවා කියලාද ? නැත දරුවනි , නැත. මිසදිටුවන් නොවෙන්න. සිංහල බොදු ඔබට මියගොස් පිච්චෙන්නට ඇති අයිතියම මරක්කලයන්ට මියගොස් වැලැලෙන්නටද ඇත.

  4. ද්විත්ව පුරවැසියා says:

    මේකට තමා “ජාතිකත්වය පළල් කිරීම ” කියන්නේ මෝඩ බයියනේ

  5. DR.TIKIRI says:

    we have to respect, law human rights and moral and religious beliefs of the people. This is ok to allow them, to allow bury the bodies….there will be a big problem if anyone try to bury those bodies in common cemeteries closer to other religious and Sinhala or Tamil people resident areas. If Muslims believe allow them to bury bodies in special areas…under special precautions…for example …..allocate a 15 acre land where there were Muslims are living most…like kattankudy, kalmunei, samanthurei, sampur like…if somebody died in Colombo or galle or matara…transport those bodies to those areas like does in quarantine…allow them to bury those bodies in specific cemeteries under precautions…I am pretty sure that they will never allow to religious believes….than health precautions.

Main News